සුවසැරිය "Rebrand" හීනමාන pro max

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Opposition MP Harsha de Silva today raised concerns over the alleged moves by the government to make changes to the 1990 Suwa Seriya free ambulance service.

    Addressing the Parliament today, MP de Silva said that instructions have been given to change the logo and colour of the ambulance service.

    “They have received a directive to remove the name 1990 Suwa Seriya. They have also been instructed to change the colour. What is this? Why are you doing this? It has been instructed to use your party colour. It has been instructed to destroy the Suwa Seriya service,” MP Harsha de Silva said.

    The SJB MP pointed out that the Suwa Seriya ambulance service has been launched to provide a complete pre-hospital care service, and it has served over 2.5 million people as of now.

    “This is not a national emergency ambulance service. This was not brought for this purpose. Please do not destroy this service. This is a service loved by the public. Please do not play with this service. Please let it continue operating as it is without changes,” he further appealed to the government.

    MP Harsha de Silva urged the government to amend the law pertaining to the ambulance service if it wishes to make changes to it.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    It has been instructed to use your party colour ? WTF

    සුවසැරිය ට මාලිමා සලකුණ දාන්න යනවා 😂
    සලකුනු ගහලා වැඩක් නැ මාලිමාවක් හයි කරන්න ඕනේ අස්සෙ ඕවා යන ඩොටේ හැටියට
    ------ Post added on Oct 9, 2025 at 7:40 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    කොපි කල හැක සමකල නොහැක

    කොපි කල හැක සමකල නොහැක

    images-q-tbn-ANd9-Gc-Sie-Rr2r-Rjxcu-Xu-A76-Smbfy-GX-Y4hc-Bgk-bwn-Kwn-VQqwg-s-10.jpg

    ------ Post added on Oct 9, 2025 at 7:41 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,893
    40,670
    113
    ඕවා මොනාද බන්, සුවසැරිය ලංකාවට ගෙනාපු අය, එදා ඒවට ගල් ගහපු හූ කියපු පොහොට්ටුවො එක්ක එකතු වෙලා තියෙන්නෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,884
    28,790
    113
    රතු පාට ගාල පච සැරිය කියල දායිද 🤌
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කුරුසේ වෙනුවට රතුපාටින්ම තරුවක් දාල හොට්ලයින් නම්බර් එක 1990 වෙනුවට මතක තින 7676 දානවා. නම නම් වෙනස් කරාන්නේ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කුරුසේ වෙනුවට රතුපාටින්ම තරුවක් දාල හොට්ලයින් නම්බර් එක 1990 වෙනුවට මතක තින 7676 දානවා. නම නම් වෙනස් කරාන්නේ නෑ

    තරුවයි දෑකැත්තයි දාන්න ඕන.. පැත්තෙන් ගහනවා නැගිටපල්ලා නැගිටපල්ලා NPP ඇම්බුලන්ස් ඇවිල්ලා කියලා..
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,119
    1,613
    113
    මේක මිනිස්සුන්ට දැන් අයිකන් එකක් වෙලා ඉවරයි. ජෙප්පෝ ඕව කරන්න ගියොත් නම් අවරුදු 5 ඇද ගන්න බැරි වෙනවා.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,662
    2,510
    113
    නිධානයක් උඩ
    කුරුසේ වෙනුවට රතුපාටින්ම තරුවක් දාල හොට්ලයින් නම්බර් එක 1990 වෙනුවට මතක තින 7676 දානවා. නම නම් වෙනස් කරාන්නේ නෑ
    19 90 වෙනුවට 88 89 දැම්මනම් අමතක වෙන එකක් නැහැ.
     
    • Haha
    Reactions: Gala007

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    සුවසැරිය ගේද්දි ගල් ගහපු බයියෝ දැන් සජිත් ගෙ පයිය උරන එක බලන එක තමා ආතල්ම වැඩේ

    19 90 වෙනුවට 88 89 දැම්මනම් අමතක වෙන එකක් නැහැ.
    ඔව්, ප්‍රේමදාස බල්ලා මහපාරෙ සක්කිලියෙක් වගේ මැරිලා යන්න කලින් කොල්ලො කෙල්ලො මරපු විදිහ අමතක වෙන්න දෙන්න හොද නෑ
    ------ Post added on Oct 9, 2025 at 11:20 PM