Pharmacy License

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Pharmacy License එකක් වෙන කෙනෙක්ගෙන් අරන් Pharmacy එකක් කරනවනම් මාසේට කීයක් වගේ ගෙවන්න ඕනේද License එක අයිති කෙනාට?
     
    • Like
    Reactions: hodakolla

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    paththe hatiyata thama
    15000-35000 wenakan yanawa
    samahara pathi wala 50,000 wenakuth yanawa
    අපේ අතින් පිස්සුවක් කෙලියොත් License එක අයිති කෙනාටත් එක ලොකුවට බලපානවද?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,699
    39,391
    113
    Homagama
    අපේ අතින් පිස්සුවක් කෙලියොත් License එක අයිති කෙනාටත් එක ලොකුවට බලපානවද?

    ඔව්. අනික ඕනා වෙලාවක රේඩ් එකකට අහුවෙන්නත් පුලුවන් හොදේ. ඕක කරාට ප්‍රසිද්ධ කරන්න එපා ලයිසන් එක කුලියට කියලා
     
    • Like
    Reactions: SMG70

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඔව්. අනික ඕනා වෙලාවක රේඩ් එකකට අහුවෙන්නත් පුලුවන් හොදේ. ඕක කරාට ප්‍රසිද්ධ කරන්න එපා ලයිසන් එක කුලියට කියලා
    ඒ කියන්නේ License එක වෙන කෙනෙක්ට පවරන්න බැරිද?
     
    • Like
    Reactions: emoji diaries

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,630
    12,751
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ කියන්නේ License එක වෙන කෙනෙක්ට පවරන්න බැරිද?
    mehemayi oka hariyatama gaththoth waradi wadak. eth practice eke thiyanawa.
    pharmaciest pharmacy eke inna ona. eya nathiwa operate karanna baa...
    ithin karanne pharmaciest niwadu, ada naa, kadeta gihin, bank gihin wage shapement ekak daana eka....
    manussayekuta 24x7 inna ba ne eka location ekaka....
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    අපේ අතින් පිස්සුවක් කෙලියොත් License එක අයිති කෙනාටත් එක ලොකුවට බලපානවද?

    ඔව්. License එක කැන්සල් වෙන්න පවා පුළුවන්