Canada Immigration Consultant

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    නිකන් නාගුට පටලවා ගන්න එපා ඔය කියන Exemption එක තියෙන්නේ income from non Canadian sources🤣🤣

    ගහින් කියවලා බලපන් .14% ඉඳන් උඩට Tax වදිනවා Most 30%🤣
    දැන් උඹ මට කියන්නෙ මං ජීවත් වෙන රස්සා කරන රටේ ටැක්ස් එක ගැන දන්නෑ කියලද? උබ අඩුම තරමෙ දන්නවද ඇවරේජ් කැනේඩියන් කෙනෙක් අවුරුද්දකට හොයන ගාන?

    Screen Shot 2021-01-03 at 16.18.45.png

    Mokakda bro apply karana visa category ekath ekka wenas wenne?
    Mama apply kare 491 eka. 189 apply karanna eetath wada lesiy. Ekata eoi dala tiyenne. Ena ekak na. 190 ekatath dala tiyenne. Ekath invitation awoth thaniyama danne. Mama student visa idala na. Student visa dana eka owata wada amaruda koheda.
    මොකද මං දන්න තරමින් ස්ටේට් නොමිනේශන් දාද්දි හොඳ මිග්‍රේශන් ඒජන්ට් කෙනෙක් හරහා කරන එක තනියෙන් දානවට වඩා වාසියි. මොකද ගොඩක් මයිග්‍රේශන් ඒජන්ට්ස්ලා හිටපු කේස් ඔෆිසර්ස් ල ඉමිග්‍රේශන් එකේ එතකොට උන් හරහා එන ඩොකියුමන්ට්ස් වලට ප්‍රයොරිටි හම්බෙනවා. ඔය ප්‍රොසෙස් එක හිතනවට වඩා කරප්ටඩ්. කේස් ඔෆිසර් දන්නව නං ඒ ඒජන්ට්ව උබේ ෆයිල් එකට පොඩි ප්‍රමුක තාවයක් දෙනව උන්. ඒකයි උන් වැඩියෙන් චාර්ජ් කරන්නෙ ඔය ඇතුලෙ ඉන්න උන්ටත් පොඩියට ගානක් යනවා ඒජන්ට් හරහා. මොකද ප්‍රොසෙස් එක 100% කොපියුටරිස් නෙවෙයි නිසා. ස්ටුඩන්ට් දාන්න නං කිසි අවුලක් නෑ තනියම මොකද එච්චර කොම්ප්ලිකේටඩ් ප්‍රෝසෙස් එකක් නෙවෙයි තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: WICKILEAKS

    harry dias

    Active member
  • Jul 12, 2007
    175
    42
    28
    ow ban haduwa , 320 thiyenne, ekayi PNP balanne , ona dote ka kamak naha
    https://www.saskatchewan.ca/residen...rant-nominee-program/how-to-apply-to-the-sinp ehenam mekata gihin profile eka hdapan profile no eka job code ekak dala Nov wala gatha 68n CLB8 and 10 years tiyana un ubata pool eke inna wei family eke inna ganata POF tiyenne ona 3 months mekata danma dapan chance ekak tiyanwa (3months POF nathnam ubawa select unath wadak na) consultant la ona na u karane sali aran ube documents upload karan eka withramai.
    (Ube job code eke podi awulak tiynwa- 2131 civil engineer neda planing enigineer wage experince pennaa puluwna podi chance ekak tiyanawa)
     
    Last edited:
    • Like
    Reactions: WICKILEAKS

    shenat

    Well-known member
  • May 13, 2007
    57,886
    86,091
    113
    ආශ්චර්යමත් රටක
    ausi balapan

    No damn way other than employer sponsorship. That's 1000% sure.

    yh but by the time you settle down in another foreign country with ur age, u are almost close to retirement.

    About two months ago, a senior doctor(in his 40s) went to Canada on student visa.

    https://www.saskatchewan.ca/residen...rant-nominee-program/how-to-apply-to-the-sinp ehenam mekata gihin profile eka hdapan profile no eka job code ekak dala Nov wala gatha 68n CLB8 and 10 years tiyana un ubata pool eke inna wei family eke inna ganata POF tiyenne ona 3 months mekata danma dapan chance ekak tiyanwa (3months POF nathnam ubawa select unath wadak na) consultant la ona na u karane sali aran ube documents upload karan eka withramai.
    (Ube job code eke podi awulak tiynwa- 2131 civil engineer neda planing enigineer wage experince pennaa puluwna podi chance ekak tiyanawa)

    Mokakda machan planning engineer unama tiyena wasiya?
    Planning engineer wenneth civil engineer kenekmane.
     
    Last edited:

    harry dias

    Active member
  • Jul 12, 2007
    175
    42
    28
    No damn way other than employer sponsorship. That's 1000% sure.

    About two months ago, a senior doctor(in his 40s) went to Canada on student visa.

    Mokakda machan planning engineer unama tiyena wasiya?
    Planning engineer wenneth civil engineer kenekmane.

    meka blapan select karana points Job code ekata thama select wenne civil deg unata awulak na planning pathen experience letter ekai job description ekai dala gathoth chance eka wadi November points 68 ta gatha job code walin thama chance tiyene godak welwata civil godak un inna nisa 68 ta select wenne tiyana chance eka adui
     
    Attachments

    • EOI_Pool_Selections_Table_%28Dec-17-2020%29.pdf
      283.2 KB · Views: 127
    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    https://www.saskatchewan.ca/residen...rant-nominee-program/how-to-apply-to-the-sinp ehenam mekata gihin profile eka hdapan profile no eka job code ekak dala Nov wala gatha 68n CLB8 and 10 years tiyana un ubata pool eke inna wei family eke inna ganata POF tiyenne ona 3 months mekata danma dapan chance ekak tiyanwa (3months POF nathnam ubawa select unath wadak na) consultant la ona na u karane sali aran ube documents upload karan eka withramai.
    (Ube job code eke podi awulak tiynwa- 2131 civil engineer neda planing enigineer wage experince pennaa puluwna podi chance ekak tiyanawa)
    thanks bro, 2131 or 711 , 711 better mama hithanne machan ,
    saskachanwan profile eka haduwa machan eth , 68 thama uparima claim karanna puluwan , job offer ekak awaoth witharak goda
     
    harry dias

    Active member
  • Jul 12, 2007
    175
    42
    28
    thanks bro, 2131 or 711 , 711 better mama hithanne machan ,
    saskachanwan profile eka haduwa machan eth , 68 thama uparima claim karanna puluwan , job offer ekak awaoth witharak goda
    Draw History eke 68 ta 711 eka parai aran tiyene 2019 Oct wala 2113 komath ganne na 68 ta job offer ganna kohomatah amarui, ubata puluwanam 2233 walata experience letter hada ganna masa 6k athulatha set wei 68 ta Saskatchewan age 45 wenakan chance tiyanawa
     
    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Draw History eke 68 ta 711 eka parai aran tiyene 2019 Oct wala 2113 komath ganne na 68 ta job offer ganna kohomatah amarui, ubata puluwanam 2233 walata experience letter hada ganna masa 6k athulatha set wei 68 ta Saskatchewan age 45 wenakan chance tiyanawa
    thanks bokka , eka mathak kalata :-)

    Umbata wistara onnam message ekak danna. Mamam Canada inne, wife immigration consultancy certificate eka karana gaman inne.

    If you need help, I can recommend you some folks.
    ela machan , thanks
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,430
    113
    සිරාවට බං. Process එක පට්ටම අවුල්. කිසිම විනිවිද භාවයක් නෑ. එක එකාට එක එක විදියට.😑

    Agent ලා ගැන මටත් අත්දැකීම් තියෙනව. මට වෙලා නෑ. මගේ යාළුවෝ කියලා තියෙනව. ගොන් advice දීල සම්පූර්ණයෙන් කෙළ වෙච්ච family එකක් ගැන ඒගොල්ලන්ගෙ යාලුවෙක් මට කිව්වා දැන් මොකක්ද කරන්නෙ කියල හොයනවලු. මගෙනුත් ඇහුවා මොකක්ද කරන්න පුළුවන් කියලා. දැන් ඒක blackmark එකක් වෙලා ඉවරයි නෙ. ඒගොල්ලොන්ට නම් හරියන එකක් නෑ ලේසියෙන් ඒ වෙච්ච වැඩේ එක්ක. 😐

    මට වෙච්ච එකක් තියෙනව. ටයිප් කරන්නත් වෙලා යනවා. අනික visa එක finalise වෙනකන් ඒක ගැන කතා නොකර ඉන්න එක වඩා හොඳයි වගේ. මොකද මගේ වීසා එකෙත් tricky parts ටිකක් තිබුණා. ඒක මම පස්සේ කියන්නම්.

    Oya Aussiz Group kiyala thiyenne....oya yakku matath kiwwa podi jil mart ekak daanna work expereince ekka....
    mama kaleth neha, un ekka proceed kaleth neha....okkoma mama kale
     
    Last edited:
    • Like
    Reactions: shenat