දැන් උඹ මට කියන්නෙ මං ජීවත් වෙන රස්සා කරන රටේ ටැක්ස් එක ගැන දන්නෑ කියලද? උබ අඩුම තරමෙ දන්නවද ඇවරේජ් කැනේඩියන් කෙනෙක් අවුරුද්දකට හොයන ගාන?නිකන් නාගුට පටලවා ගන්න එපා ඔය කියන Exemption එක තියෙන්නේ income from non Canadian sources
ගහින් කියවලා බලපන් .14% ඉඳන් උඩට Tax වදිනවා Most 30%![]()
මොකද මං දන්න තරමින් ස්ටේට් නොමිනේශන් දාද්දි හොඳ මිග්‍රේශන් ඒජන්ට් කෙනෙක් හරහා කරන එක තනියෙන් දානවට වඩා වාසියි. මොකද ගොඩක් මයිග්‍රේශන් ඒජන්ට්ස්ලා හිටපු කේස් ඔෆිසර්ස් ල ඉමිග්‍රේශන් එකේ එතකොට උන් හරහා එන ඩොකියුමන්ට්ස් වලට ප්‍රයොරිටි හම්බෙනවා. ඔය ප්‍රොසෙස් එක හිතනවට වඩා කරප්ටඩ්. කේස් ඔෆිසර් දන්නව නං ඒ ඒජන්ට්ව උබේ ෆයිල් එකට පොඩි ප්‍රමුක තාවයක් දෙනව උන්. ඒකයි උන් වැඩියෙන් චාර්ජ් කරන්නෙ ඔය ඇතුලෙ ඉන්න උන්ටත් පොඩියට ගානක් යනවා ඒජන්ට් හරහා. මොකද ප්‍රොසෙස් එක 100% කොපියුටරිස් නෙවෙයි නිසා. ස්ටුඩන්ට් දාන්න නං කිසි අවුලක් නෑ තනියම මොකද එච්චර කොම්ප්ලිකේටඩ් ප්‍රෝසෙස් එකක් නෙවෙයි තියෙන්නෙ.Mokakda bro apply karana visa category ekath ekka wenas wenne?
Mama apply kare 491 eka. 189 apply karanna eetath wada lesiy. Ekata eoi dala tiyenne. Ena ekak na. 190 ekatath dala tiyenne. Ekath invitation awoth thaniyama danne. Mama student visa idala na. Student visa dana eka owata wada amaruda koheda.
Last edited: