CSE colombo stock exchange

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මාත් ටික ටික පටන් ගත්තා.. ලොකු ගනන් වලට යන්නෙ නෑ අවුරුද්දක් විතර කරනකන්..

    මාසෙට 12000-15000ක් විතර තමයි දැම්මෙ.. දැනට මාස 3ට 40ක් දාලා තියනවා.
    දැන් බලද්දි Profit එක 10.7%
    ටික ටික shape එකේ යනවා
     
    • Love
    Reactions: The Entrepreneur

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    තාම මාස 2 යි නේද.. තව අවුරුදු 2 ක් විතර market එකේ ඉන්න්.. එතකොට තේරෙයි market එක කියන්නෙ මොකක්ද කියල..

    History එක repeat වෙනව.. 2011 , 2014 , 2021..
    Lol ඔව් බං පොඩි උන් bearish bullish market waves ride කරල experience නැති හින්ද රගනව ,තව මාස නමයකින් විතර දෙතුන් දෙනෙක් සේසතටම ඇරගෙන සියදිවි හානි කරගන්නව 😂😂😂
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    Lol ඔව් බං පොඩි උන් bearish bullish market waves ride කරල experience නැති හින්ද රගනව ,තව මාස නමයකින් විතර දෙතුන් දෙනෙක් සේසතටම ඇරගෙන සියදිවි හානි කරගන්නව 😂😂😂
    නොකිය කියන්නේ මාකට් එක බහිනවා කියලද?
     

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    forex karana kenekta stock market eke aluthen monada ban igena ganna tiyenne
    Pressure eka adui.
    Uba gatta stock eka, kochchara value eka pahala giyat ubatama ayithi.
    apahu uda enakam hold karan hari inna puluwan.

    Forex wala wage trade eka live thiyaganna salli pump karanna one na.
    lankawe news apita ikmanata set wenawane/kiywanna lesi ne - nikanma fundementals set wenawa.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    නොකිය කියන්නේ මාකට් එක බහිනවා කියලද?


    ඔහොම හිතනවනම් අද වැටෙයි හෙට වැටෙයි කියල පාරෙවත් යන්න බැරි වෙනවා.අද බබල් එකක් කොහොමත් නෑ. බැන්කු, ප්ලාන්ටේශන් ඉදිකිරීම් කොටස් වටින කමට ගොඩක් අඩු ගානට තියෙන්නෙ 2011 උනේ බුක් වැලියු වගේ හතර ගුනයක් වැඩි ගානට ඔක්කොම කොටස් උඩ ගිය එක. ගත්ත කොටස් හොදනම් ටෙම්පරි අඩුවීම් අවුල් නැ.

    May hey while the Sunshine 😀