Private Limited

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Pvt Ltd Company එකක් රෙජිස්ටර් කරන්න ලේසිම විදිය මොකක්ද? කරපු කෙනෙක් ඉන්නව නම් හරියට විස්තර ටිකක් දෙන්න. තව මේව රෙජිස්ටර් කරන්න කට්ටිය ඉන්නව නේද? එහෙම හොඳ කවුරුහරි ඉන්නවද රෙකමන්ඩ් කරන්න?

    තව මේ වැඩේට ගාන කීයක් වගේ යයිද? වාර්ෂිකවම ගානක් ගෙවන්න වෙයිද?

    අනිත් අය බම්ප් එකකින් සප් එකක් දෙන්න මචෝ...

    තෑන්ක්ස්! :)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,953
    8,191
    113
    Chilaw
    business adviser channel eke tibba bn, dan mathaka nehne company eka. me dawaswalanam unta kiyala hari karaganna eka lesi. epa wenawa GOV ungen wedak ganna.
     
    • Love
    Reactions: sithija.h

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    secretary kenekta 40k wage yayi. annual fee 15k da koheda. 1 director ekakata. kattiya wadi unoth ganan wadi wei da danne na. name eka register karannath wenama podi gaanak yanawada koheda. maasa 3-4kata kalin gihin awuwe hariyatama mathaka na dan. corona hinda aye yanna bari una.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,983
    113
    Sri Lanka
    මම Register කරා. මට කරන්න උනේ එකම එක Signatures ටිකක් දාල scan copies ටිකක් යවන්න විතරයි. මෙන්න මේ Page එකේ කට්ටියව Contact කරන්න. https://www.facebook.com/brmahagedara 33,000 ක් හැබැයි යනව. ඒත් පාඩුවක් නෑ කරදර ජරමර මොකුත් නෑ. උන් හැම එකම කරල දෙනව. අපිට තියෙන්නෙ අත්සන් ටික ගහල දෙන්න විතරයි. ගෙදරින් එලියට වත් යන්න ඕන නෑ මේ දවස් ටිකේ. ගෙදර ඉඳන් PVT LTD කර ගන්න තියෙන්නෙ..
     
    • Love
    • Like
    Reactions: DGN and sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    business adviser channel eke tibba bn, dan mathaka nehne company eka. me dawaswalanam unta kiyala hari karaganna eka lesi. epa wenawa GOV ungen wedak ganna.
    ඒක තමයි මචං මටත් දැනගන්න ඕන.
    දන්න එකෙක් නම් ඉන්නවා..මම 2018 කළා ළඟටම ඇවිත් අත්සන් එහෙම අරගෙන ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න 40 ගියා...
    කම්පැනි එකක්ද බං?
    beehoney, simplebooks wage firm ekak haraha karaganna puluwan. Ehema naittan oyata lagama town eke balanna company registration karana firm ekak. Laga pathaka ekak nan laisi issrahata waida karaddi..
    මචං ඉස්සරහට වැඩ කරද්දි කියන එකෙන් අදහස් කරේ මොකක්ද?
    තෑන්ක්ස් මචං

    meka balapan simplebooks kiyana eken mama hithanne wadk mahansiyak nathuwa wade karaganna puluwan
    good luck!

    තෑන්ක්ස් මචං.
    secretary kenekta 40k wage yayi. annual fee 15k da koheda. 1 director ekakata. kattiya wadi unoth ganan wadi wei da danne na. name eka register karannath wenama podi gaanak yanawada koheda. maasa 3-4kata kalin gihin awuwe hariyatama mathaka na dan. corona hinda aye yanna bari una.
    Secretary කෙනෙක් ගෙදර එක්කෙනෙක් දාන්න පුලුවන් නේහ් බං? ඩිරෙක්ටර් මගේ නම දාල?
    තෑන්ක්ස් මචං
     
    • Like
    Reactions: Amila llll

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Company sec ta 40 wage denna one. Additional Director kenekta 2500 da koheda. Company eke annual return eka hadala docs danne secretary. Ithing thoraganna kenge annual fee eka gewanna one. Thawa changes wenawanam ewata gewanna one. Annual ekakuth gewanna one wage mathakai.

    Meketh hitiya buwek company secretary kenek. tax hari acc hari sambanda username ekak thibbe.

    Secretary කෙනෙක් ගෙදර එක්කෙනෙක් දාන්න පුලුවන් නේහ් බං? ඩිරෙක්ටර් මගේ නම දාල?
    තෑන්ක්ස් මචං

    E secretary newei bun. Me company secretary. Company ekai, Company Registrar athara link eka thamai me. Umbata thaniyen karanna ba. Umba appoint karanna one Secretary kenek. Eyage nama thamai ita passe umbe forms set eke thiyenne. Umbe legal docs walata aniwa meyage seals one wenawa.
     
    • Love
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම Register කරා. මට කරන්න උනේ එකම එක Signatures ටිකක් දාල scan copies ටිකක් යවන්න විතරයි. මෙන්න මේ Page එකේ කට්ටියව Contact කරන්න. https://www.facebook.com/brmahagedara 33,000 ක් හැබැයි යනව. ඒත් පාඩුවක් නෑ කරදර ජරමර මොකුත් නෑ. උන් හැම එකම කරල දෙනව. අපිට තියෙන්නෙ අත්සන් ටික ගහල දෙන්න විතරයි. ගෙදරින් එලියට වත් යන්න ඕන නෑ මේ දවස් ටිකේ. ගෙදර ඉඳන් PVT LTD කර ගන්න තියෙන්නෙ..
    මචං ඒ පේජ් එකේ තියෙන්නෙ 16,000ක් කියල. මම කතා කරල බලන්නම්. තෑන්ක්ස් මචං.
    ඔයාට Secretary දාන වැඩේ කොහොමද වුණේ? එයාලට සැලරි ගෙවන්න ඕනද? නැත්නම් තමන්ගෙ කෙනෙක් දාන්න පුලුවන්ද? ඇනුවල් පේමන්ට් එකක් කරන්න තියේද බං?
    Company sec ta 40 wage denna one. Additional Director kenekta 2500 da koheda. Company eke annual return eka hadala docs danne secretary. Ithing thoraganna kenge annual fee eka gewanna one. Thawa changes wenawanam ewata gewanna one. Annual ekakuth gewanna one wage mathakai.

    Meketh hitiya buwek company secretary kenek. tax hari acc hari sambanda username ekak thibbe.

    E secretary newei bun. Me company secretary. Company ekai, Company Registrar athara link eka thamai me. Umbata thaniyen karanna ba. Umba appoint karanna one Secretary kenek. Eyage nama thamai ita passe umbe forms set eke thiyenne. Umbe legal docs walata aniwa meyage seals one wenawa.
    ඇයි ඒකට තමන්ගෙ කෙනෙක් දාන්න බැරි මචං?
    Pvt (Ltd)
    ළඟටම ඇවිත් ඔක්කොම ටික කරලා දෙනවා..කොළඹ අවට විතරක්
    කොළම අවට නම් නෙමෙයි මම මාතර බං.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,983
    113
    Sri Lanka
    මචං ඒ පේජ් එකේ තියෙන්නෙ 16,000ක් කියල. මම කතා කරල බලන්නම්. තෑන්ක්ස් මචං.
    ඔයාට Secretary දාන වැඩේ කොහොමද වුණේ? එයාලට සැලරි ගෙවන්න ඕනද? නැත්නම් තමන්ගෙ කෙනෙක් දාන්න පුලුවන්ද? ඇනුවල් පේමන්ට් එකක් කරන්න තියේද බං?
    ඒ 16000 තියෙන්නෙ වෙන මොකක් හරි එකක්.... 33000 ක් යනව...
    Secretary දැම්මෙ උන්වමයි... Accountant වැඩේ ඉඳන් හැම එකම කරල Audit ත් කරල දෙනව. වැඩේ Shape නේහ් ඉතින්... Annual Payment ගැන කීයක් හරි කිව්ව. මට දැන් මතක නෑ..
     
    • Love
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒ 16000 තියෙන්නෙ වෙන මොකක් හරි එකක්.... 33000 ක් යනව...
    Secretary දැම්මෙ උන්වමයි... Accountant වැඩේ ඉඳන් හැම එකම කරල Audit ත් කරල දෙනව. වැඩේ Shape නේහ් ඉතින්... Annual Payment ගැන කීයක් හරි කිව්ව. මට දැන් මතක නෑ..
    හරි මචං තෑන්ක්ස්. මම හෙට කතා කරල බලන්නම් වැඩේ :)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,953
    8,191
    113
    Chilaw
    danna ekek innawanam mewala tiyena hidden seen ekka post ekak dapanko. matath dan BR hadanna gihin epa wela inne AG office eke un ekka,
     
    • Like
    Reactions: sithija.h

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,146
    18,730
    113
    අදාල නෑනේ
    Company secretary widiyata ammawa wage daganna

    Director thamanwa daganna. Company incoporation ekata 30k-50k athara ganak yai.

    Sinhala, demala, english paththara thune ad ekak dannath ona public notice ekak widiyata.

    Company eka padu unath annual accounts hadala certified accountant kenek verify karanna ona. Ekatath avuruddakata 20,000 wath yai

    Eta passe income tax gewanna ona.
     
    • Love
    • Like
    Reactions: DGN and sithija.h

    sasi1017

    Active member
  • Oct 12, 2013
    353
    193
    43
    Business Eye Management Services (Pvt) Ltd

    Registered / Head Office - No. 1277/2, Rajamalwatta Road, Battaramulla

    Tel -(+94) 112889845/0764246422
     
    • Love
    Reactions: sithija.h

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    මචං ඒ පේජ් එකේ තියෙන්නෙ 16,000ක් කියල. මම කතා කරල බලන්නම්. තෑන්ක්ස් මචං.
    ඔයාට Secretary දාන වැඩේ කොහොමද වුණේ? එයාලට සැලරි ගෙවන්න ඕනද? නැත්නම් තමන්ගෙ කෙනෙක් දාන්න පුලුවන්ද? ඇනුවල් පේමන්ට් එකක් කරන්න තියේද බං?

    ඇයි ඒකට තමන්ගෙ කෙනෙක් දාන්න බැරි මචං?

    කොළම අවට නම් නෙමෙයි මම මාතර බං.
    16,000 k kiyanne awamaya mcn ubata business registration eka ganna puluwan mamath registration karanawa habai registration eken passe gazette karanna paper advertisement danna certified coppies ganna wage wada thiyenawa ewath ekka 30-33 k yanawa