රට යන්න උපදෙසක්

dikmon

Well-known member
  • Apr 24, 2025
    450
    499
    63
    මගෙ යාලුවෙක් ඉන්නව managmnt side එකේ degree එකක් කරපු. පොර දැන් මොකක් හරි ජොබ් එක්කට කියල රට යන්න බලනවා. මොකද ලංකාවෙ හිටියට හරිහමන් ජොබක් සෙට් උනෙ නෑ හම්බුන්ත් අඩු පඩියක් තමා. අනික තාම 20s අග වගේ නිසා මේ කාලේ කරගන්න දෙයක් තමා.

    පොර ඕනි දෙයක් කියල normal korean හරි japan ssw jobak try කරන්න කියල ඉන්නෙ. මං කීවා ඒත් degree එකක් තියෙන එකේ අපරාදෙ කියල. අනික පොරට ලොකු gpa එකක් නෑ degree එක කරද්දි සල්ලි ප්‍රස්න ආව හින්ද ඒ අතර තමා පොර කලේ. පොර වැඩිදුර ඉගෙනගන්න කැමැත්තක් නෑ සල්ලි තමා ඕනි කියල. අනික ඒ education ඉවරවෙලා ඒ වෙද්දි situation කොහොම වෙයිද දන්නැනි මොකද රටවල නීතී වෙනස්වෙනව.

    මටනම් මේ ගැන ලොකු අදහසක් නෑ.
    උබල කවුරුහරි මේව ගැන දන්නව නම් කියනවද මොකක් ද මේකට කරන්න පුලුවන් කියල? තව advice මොනවත් තියේනම් කියන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,345
    18,340
    113
    35
    Spain
    ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් තියෙනවා නම් හොඳයි නෙ. සීමා, ඒඒටී වගේ ඒවා. ඒ එක්කම මැනේජ්මන්ට් ඩිග්රි එකත් තියෙනවා නම් MBA එකක් වගේ කලොත් ලොකු පොසිෂන් එකකට යන්න පුළුවන් වෙයි. හැබැයි කනෙක්ෂන් ඕන.
     
    • Like
    Reactions: dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    450
    499
    63
    ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් තියෙනවා නම් හොඳයි නෙ. සීමා, ඒඒටී වගේ ඒවා. ඒ එක්කම මැනේජ්මන්ට් ඩිග්රි එකත් තියෙනවා නම් MBA එකක් වගේ කලොත් ලොකු පොසිෂන් එකකට යන්න පුළුවන් වෙයි. හැබැයි කනෙක්ෂන් ඕන.
    මං ඒත් කීව බං පොරට සල්ලි තමා ඕනි කීවා මේ වෙලාවෙ. අය ඕවට යට කරල තව කාලයක් යනව කියල. අනේ මන්ද බං

    Poland, Croatia, German, France shape neda
    ඒ රටවල් නම් හොදයි තමා. මොනවද තියෙන opportunities එහෙම? ඕවගෙ දැන් ඉස්සර වගේ ගන්නව අඩුයිනෙ බං
    ------ Post added on Oct 11, 2026 at 4:47 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,385
    15,052
    113
    🌎
    මගෙ යාලුවෙක්
    Oh No Snl GIF by Saturday Night Live