Change insurance company while under finance

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    දන්න විදිහට Leasing company එක හරහාම තමයි Insurance company change එක කරන්න පුලුවන් වෙන්නේ.මොකද Insurance policy එක Assign කරන්න ඕනේ Leasing Company එකට. පොත තියෙන්නෙ උන් ගාවනේ
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දන්න විදිහට Leasing company එක හරහාම තමයි Insurance company change එක කරන්න පුලුවන් වෙන්නේ.මොකද Insurance policy එක Assign කරන්න ඕනේ Leasing Company එකට. පොත තියෙන්නෙ උන් ගාවනේ

    ow bn lease ekak ynakota aniwa leasing company eka haraha thama bn wade wenne