"7788 ට මොබිටෙල් සිම් එකක ක්‍රියාත්මක කරන්න සතියකට වඩා ගියා. පරක්කු ඇයි කියල ඇහුවම බබෙක් වගේ අඩන්න එපාලු කරලා දෙන්නම්ලු."
මේ ගැන සඳහන් කරලා එයාගෙම පොස්ට් එකට reply කල පසු, විශ්වල කරලා දුන්න ids දීල පස්සේ, උ ගැන ඇත්ත කතා කලාම බ්රින්දගේ id වල විස්තර පවා ප්‍රසිද්ද කරන තරමට බලු මිනිහෙක්.
කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තව කෙනෙකුගේ ids ප්‍රසිද්ද කරන්න. මම බොරුවක් කිව්වා නම් එයට තිබුන මට විරුද්දව නීතිමය ක්‍රියා කරන්න. එත් තම බොරුව වහගෙන මේ කරන වැඩේ අනුමත කරන්නම බැහැ.
අඩුම ගානේ පාරේ සිම් විකුණන කෙනෙකුටවත් මම ids දීල සිම් අරන් නැහැ. අඩුවට ලාබෙට ගන්න ගියාම මෙවැනි බාල පුදගලයින් අපිට හමු වෙන්ව. එත් අය ගෙන් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. සල්ලි ගන්න කල් තියන සපෝර්ට් එක සල්ලි ලැබුනම නැහැ. පහත දාලා තියන ෆොටෝ වලින් යම් අවබෝදයක් ලබා ගන්න මේ පුද්ගලයා ගැන.
මුව විශවාස කරලා මේක ඉන්න උන් පදිංචි ලිපින දුරකථන අංක, හැඳුනුම්පත් අංක ඒ හැම දෙයක්ම දෙනවා. මුට වුරුද්දව කතා කලාම මු ඒවා ටික ටික ප්‍රසිද්ද කරනවා.
මොහුට විරුද්දව කතා කලොත් දවසක ඔබටද මෙවැනි තවත්වයට මුහුණ දෙන්න වෙයි. එබැවින් කල්පනාකාරී වන්න

Last edited:
mama elakiri reply karala muta msg ekak damma...mu mawa block karala tread dala....nadun 2nd version 