7788 ගෙන් ප්‍රවේශම් වන්න. id වල විස්තර පවා ප්‍රසිද්ද කරනවා

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Special connections, special packages gannavanam 7778 thamai. Elakiri eke avurudu gaanak business karanava. Hebai u gawa kisima friendly gathiyak na. Samanyen kathakaraddith gahaganna wage kathakaranne, e hindama mama mugen ganne na.

    Official packages gannavanam e adhala network service center ekema ganna eka thamai hondama de.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    අඩුම ගානේ
    ane manda mokakda kiyala. mama mugen awrudu 5kata witara kalin sim dekak gatta. awlak une na. thawama weda.
    kochchara nam FB eken ada dekapu ungen badu aran tiyenawada kata karala. mehema scene nam wela na. kollo ne ban ban, machan kiyala wede karaganillako shape eke.

    හොදයි. වැරද්දක් කිව්වම ඇයි පුද්ගලික තොරතුරු ප්‍රසිද්ද කරන්නේ. උ හිතන්නේ නිතිය නොදන්නා උ වගේ ගොබ්බයො මේකේ ඇති කියල. මට උන අත්දැකීම මම කියන්නේ. කෙනෙකුගේ මුදල් ඉපයීමට තට්ටු කරන එක හොද නැහැ. ඒ වගේම උ හිතන්න ඕනේ. උව විශ්වාස කරලා එන අයගේ පුද්ගලික තොරතුරු ප්‍රසිද්ද නොකර ඉන්න. යහපත් පවුල් පරිසරයක් නැති නිසා වෙන දේවල්
     
    • Like
    Reactions: KrishanL89

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Special connections, special packages gannavanam 7778 thamai. Elakiri eke avurudu gaanak business karanava. Hebai u gawa kisima friendly gathiyak na. Samanyen kathakaraddith gahaganna wage kathakaranne, e hindama mama mugen ganne na.

    Official packages gannavanam e adhala network service center ekema ganna eka thamai hondama de.
    thxxx great feedback ekata....oya mama dakala thiyenawa kaleka idan elakiri eke...magen gaththe natath mama hena happy kelin katha karana unta...mama kohomath chatu katha na bn....e mage hati...mage boru friendly seen na...ona kenata wade kala....mama ada wenakan ekekta naya na , bank wath..mama 150laks magema salli fd dala thiyenawa...jeewithe inna tike pinak karan paduwe innawa...mage ekama warada , mas malu kana ekai , beer ekak idala hithala bona ekai....ekath mama nawaththanawa issaraha dawasaka....

    ada wenakan puluwan dee kala mage uparima. mama jeewath wena eka gana sathuthi.....pavulata ona hama deema kala...ube commnt ekata bokkenma thxxxx !! jaya !!



    Nadun26 wage thawa ekek
    sirawata bn....


    apu gaman baluwe nadun da kiyala :baffled::baffled::baffled:


    Nadun mathak una nam echcharai
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    ඔය ලපයි සිපයි නපුංසකයන්ගෙන් බඩු ගන්න එපා ඕයි! කොම්පැනියටම ගිහින් සල්ලි දීලා ගනින්
    අවුරුදු 14ක් ලු සිම් විකුණන්න පටන් අරන්, තවම කැම්පස්ලු! ඒකෙන්ම තේරෙනවානෙ නපුංසකයාගෙ බොරුව
    කණ පැලෙන්න දෙන්න ඕන ඔහොම උන්ට හොයන් ගිහින් කලිසමේ හුජ්ජ යන්න
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔය ලපයි සිපයි නපුංසකයන්ගෙන් බඩු ගන්න එපා ඕයි! කොම්පැනියටම ගිහින් සල්ලි දීලා ගනින්
    අවුරුදු 14ක් ලු සිම් විකුණන්න පටන් අරන්, තවම කැම්පස්ලු! ඒකෙන්ම තේරෙනවානෙ නපුංසකයාගෙ බොරුව
    කණ පැලෙන්න දෙන්න ඕන ඔහොම උන්ට හොයන් ගිහින් කලිසමේ හුජ්ජ යන්න
    Call ekak deela waren bn 0788 88 88 88 :D fake hadan pora talk dena ubala wage mal samanallu mama dannawa bn.....dan ganin call ekak..... avuruddata 3k wage me wage mole haduna nathi un set wenawa...mona karannada ithin....kala balala wada karannada? kiyanawa wage wada karapan

    boru katayam epa busy gala...ganin 0777 777 217 / 0788 88 88 88 / 075 4 777 777
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,484
    5,591
    113
    bump. ubata ID data release karanawa tharjanaya karanawa kiyala polisi yanna puluwan. and cyber crime.
     
    • Like
    Reactions: 7778

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    Call ekak deela waren bn 0788 88 88 88 :D fake hadan pora talk dena ubala wage mal samanallu mama dannawa bn.....dan ganin call ekak..... avuruddata 3k wage me wage mole haduna nathi un set wenawa...mona karannada ithin....kala balala wada karannada? kiyanawa wage wada karapan
    නම්බර් බිසීනෙ හුත්තෝ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    මම හිතන්නේ මේක ඇත්ත වෙන්න පුළුවන්, මොකද මටත් මේ හා සමාන අත්දැකීමක් ඔය කියන කෙනා එක්කමූ තියෙනවා,
    ඔය කියන කෙනාගේ නම තිවංක, දෙහිවල ඉන්නේ මම හිතන විදියට,
    මම දැන් අවුරුද්දකට වගේ කලින් ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් ගත්තා, සතියක් විතර යනකම් ඇක්ටිව් කරේ නැහැ,
    හැමදාම අද කරනවා හෙට කරනවා කියලා කල් දැම්මා, කෝල් ආන්සර් කරන්නේ නැහැ,
    වෙන නම්බර් එකකින් ගත්තම අපි කියලා දැන්ගත්තම කට් කරනවා, ආපහු මැසේජ් එවනවා ඔකොම නෙමෙයි ඔයා කෝල් 500ක් ගත්තත් මම ආන්ස්වර් කරන්නේ නැහැ කියලා, ඒ වගේ සවුත්තු පොරක්, කස්ටමර් කෙයා කියන එක අහලවත් නැති මිනිහෙක්,
    පස්සෙ මම ඩයලොග් එකේ තියෙන මගේ කනෙක්ෂන් පාවිච්ච් කරලා ඒක මගේ නමට හරව ගත්තා,ඩයලොග් එකේ මගේ යාලුවෙක් (හෙඩ් ඔෆිස් එකේ ලොකු පෝස්ට් එකක් තියෙන කෙනෙක්) මගේ ඉස්සරහම මූට කතා කරා,මූ ඌ අහන ඒවට ඇබරි ඇඹරි උත්තර දුන්නේ,මට යාලුවා බැන්නා ඇයි කෙලින්ම ඩයලොග් එකෙන් නොගෙන මේ වගේ අපතයින්ගෙන් ගන්නේ කියලා,
    එලකිරියේ පෝස්ට් එක්ක දැකලා විශ්වාස කරලා තමයි මුගෙන් ගත්තේ,මොකද එලකිරියේ නියම කොල්ලෝ ඉන්නවා, ඒ අතරෙ මේ වගේ අපතයොත් ඉන්නවා.මම පෝස්ට් එකක් නොදැම්මේ මම හිතුවා මේක අහම්බෙන් මට විතරක් උන දෙයක් කියලා,මේක දැක්කමයි මට තේරුනේ මේ මුගේ හැටි කියලා,ඒ නිසා මම අත්දැකීමෙන් කියන්නේ කස්ටමර් කෙයා බලාපොරොත්තු නොවෙනව නම් මුගෙන් බඩු ගන්න, මොකද ෆෝන් ආන්සර් කරන්නේ නැහැ මලාට,සල්ලි ගන්න කම් විතරයි,කතා ලරන්නවත් දන්නේ නැති සක්ක්ලියෙක් මූ,
    ගන්න දෙයක් කෙලින්ම කම්පනි වලින් ගන්න, එහෙම නැත්නම් හරියට කතාකරන්න සලකන්න දන්න හොද කොල්ලෙක්ගෙන් ගන්න,
    මේ ටික ලිව්වෙ තව එකෙක් බේරගන්න මිසක් වෙන දේකට නෙමෙයි, මට ඩයලොග් එකේ කනෙක්ෂන් තිබ්බ නිසා මම කරගත්තා, ඒත් හැමෝටම එහෙම බැහැනේ,
    ඔව් මෙයාගෙ customer care නම් අන්තිමයි..:cautious:, ගන්න මගුලක් company එකෙන්ම ගනිල්ලා පොඩි ලාභෙ හොයන්නෙ නැතුව
     
    • Like
    Reactions: vito and KrishanL89

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    පොන්නයා කෝල් ගන්න අරක මේක කියලා පස්සෙ කෝල් කලාම අන්ස්වර් කරන්නෙ නැහැ
    නොද්දකින් තෝ නම් නියම ගූ කන පොන්නයෙක්
    අනුන්ගේ සල්ලි හොරා කන තෝ වගේ උන් ඊළඟ ආත්මේ ඉපදෙන්නෙ කක්කුස්සිවලක ගූ කන කුරුමිණියෙක් වෙලා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,295
    20,932
    113
    හස්තිශෛලපුර
    මම මුගෙන් සිම් 3කුයි ඩයලොග් රවුටරෙකුයි අරන් තියනවා.. ඩයලොග් සිම් එක රෙජිස්ටර් වෙන්න ටික දවසක් ගියා..
    වෙන අවුලක් නම් නෑ..

    සර්විස් එක හොදයි.. මූට බිසී කියලා තෙරෙනව.. @7778 මචන් සපෝට් එකට එකෙක්ව ගනින්..
     
    • Like
    Reactions: 7778

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම @7778 න් එක රවුටර් එකක් ගත්තා. ආපහු අවුරුදු දෙක තුනකට පස්සෙ තව රවුටර් එකක් ගත්තා. කියපු විදිහට වැඩේ කරලා දුන්නා. දෙපාරම කිසිම අවුලක් උනේ නෑ.

    @7778 කස්ටමර් කම්ප්ලේන් එකක් ආපුවම ඔයිට වඩා ප්‍රොෆෙෂනල් විදිහට handle කරපන් බන්.

    @Nadun26 කියන මෙම්බර්ගෙ ප්‍රශ්නෙදිත් මම හිටියෙ නදුන්ගෙ පැත්තෙ. ඌට ලැබුන ඩොන්ගල් එකේ අවුල ඌ ලිහා ගන්න ගිහාම ෆේක් වලින් ඇවිල්ලා ඌව කෑවා. ඊට පස්සෙ අනිත් මෙම්බර්ස්ලත් ඒ රැල්ලට ඌට දොස් කිවුවා.

    දෙකේම තියෙන්නෙ කස්ටමර් කෙයා සීන් එක ප්‍රොෆෙෂනල් නැති කම.

    ප.ලි කම්පැනි එකෙන් ගන්නෙ නැතුව මුන්ගෙන් ගන්නෙ කම්පැනි එකේ නැති ඩීල් මුන් දෙන හින්දා.
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    687
    369
    83
    godak welawata company eken direct ganna eka hondai karadarayak naha
    mamath eka parak router ekak aran owner details hadaganna mara kattak kawa
    phone no eka kalin kauruhri use karapu ekkenage details yatathe reg una vdyta dialog system eke activate wenne ohoma karama
    indirect promo karana aya gen gannakota api nic num dunnath oya vdyta reg wenne
     
    Last edited: