Desktop computers

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    mcnla mata tikak aduwen desktop ekak one i3 wage kalagahari vikunanna thiyenawada,aduwata ganna thanak hari
    budget eka Rs.20000.00
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔයාගේ පැත්තේ computer shop වල රවුමක් දාලා බලන්න.
    used parts දාලා assemble කරන ඒවා තියනවා. ඔය ගානට හොයාගන්න පුළුවන් වෙයි.
    monitor, keyboard, mouse ඔක්කොම එක්ක complete pc එකම.
    used උනත් හරියට පාවිච්චි කරනවා නම් කල් තියාගත හැකි.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දැන් සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර කඩවල් වල අලුත් කේසින් එකක ඇසෙම්බල් කරපු ඒවා විකුණනවා,

    එත් මට නම් ඒවා ෂුවර් නෑ, ලස්සණට තිබ්බට, 2osama කිව්වා වගේ, බ්‍රැන්ඩඩ් එකක් ගන්න, ඔරිජිනල් කේසින් එක්ක, ඒවා durability හොඳයි.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,120
    72,256
    113
    මාලඹේ
    pannala


    location dannawada bro
    ------ Post added on Jan 11, 2021 at 9:35 AM
    Ikman එකේ ඕන තරම් තියෙනවා bro Search පාරක් දාන්න . ගන්න කලින් CPU එක Open කරලා බලන්න කොලිටි එකට තියෙනවා ද කියලා. Normal Import කරන USED Branded PC අලුත්ම ඒවා වගේ තියෙන්නේ. පොඩ්ඩි වත් ජරා වෙලා නැහැ