රාක්කයක් ගන්න හෙල්ප්

NiGHT_WALK3R

Active member
  • Mar 13, 2007
    287
    101
    43
    image.png

    me jathiye supermarket wala wage thiyena Raakka godak ganna aduwata thanak nadda?

    armor street thiyanawa kiyala ahala thiyenawa, eth danna thenak nane giyata hoyaganna nene....

    pettah wala wath thiyenawada??


    me hook ekai, eka ellana del tikai stands hari ehema wall ekak wage ekak thamai ganna ona.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,277
    1,820
    113
    United States
    පෙට්ටාහේ Armour Street පැත්තේ ඔය වගේ rack හදන කඩ ටිකක් තියෙනවා, එකින් එක ගණන් අහලා බලන්න. hooks, දැල එක්කම set එකක් විදිහට ගන්නවා නම් තවත් අඩුවට කතා කරගන්න පුළුවන් වෙයි.