ඉස්කෝල පටන් ගන්න කලින් ටියුෂන් පටන් ගන්න එකේ තේරුම මොකක්ද?ලොකු දෙයක්.
නැත්තං ඔන්ලයින් නැති පොඩි එව්න් මාරවිදිහට වැටෙනවා.
ඉස්කෝලේ පටන් ගන්නේ 11 බං. ටියුෂන් 25ඉස්කෝල පටන් ගන්න කලින් ටියුෂන් පටන් ගන්න එකේ තේරුම මොකක්ද?
ඒ 11 පටන් ගන්නේ කොටසකට විතරයි. ටියුෂන් වල නිසි ආරක්ෂිත උපක්රම ක්රියාත්මක කරන්න අමාරුයි කොහොම කිව්වත්. ඒ හින්දා ඒ ලෙවල් විතරක් දුන්නා නම් ඈතිඉස්කෝලේ පටන් ගන්නේ 11 බං. ටියුෂන් 25