25 සිට ටියුශන් ඇරඹේ

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    06B13EF2-449C-4013-9BB5-6CC28C7E6F44.jpeg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලොකු දෙයක්.
    නැත්තං ඔන්ලයින් නැති පොඩි එව්න් මාරවිදිහට වැටෙනවා.
    ඉස්කෝල පටන් ගන්න කලින් ටියුෂන් පටන් ගන්න එකේ තේරුම මොකක්ද?
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ඉස්කෝල පටන් ගන්න කලින් ටියුෂන් පටන් ගන්න එකේ තේරුම මොකක්ද?
    ඉස්කෝලේ පටන් ගන්නේ 11 බං. ටියුෂන් 25
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඉස්කෝලේ පටන් ගන්නේ 11 බං. ටියුෂන් 25
    ඒ 11 පටන් ගන්නේ කොටසකට විතරයි. ටියුෂන් වල නිසි ආරක්ෂිත උපක්‍රම ක්‍රියාත්මක කරන්න අමාරුයි කොහොම කිව්වත්. ඒ හින්දා ඒ ලෙවල් විතරක් දුන්නා නම් ඈති