එහම තමා බන්.. එලකිරියේ තිබ්බ මූලිකම ෆිචර් එක රෙප් සිස්ටම් එකනේ.. (ඒක්කනේ අපිට තිබ්බ ආතල් එකත්

) නැති උන එක මටත් අවුල්, රෙප් සීන් එක තියෙද්දි පට්ට, ඊට අමතරව නිල් කොටු රතු කොටු සීන් එක.. කලින් ඉදන් හිටපු උන්ට එක පාරට දරාගන්න අමාරුයි වෙනස, ඒත් අලුත් තිම් එක නිසා අලුතෙන් සෙට් එකක් ආවා. කලින් තීම් එක යල් පැනපු තීම් එකක් උනාට ඒකට ඇබ්බැහි වෙච්ච සෙට් එකක් හිටියා, උන්ට චේන්ජ් එක අවුල් ගියා එච්චරයි.. සෙට් එකක් අලුත් තීම් එකට පුරුදු උනා, සෙට් එකක් දාලා ගියා..
ලොකේ හැමදේම එහමනේ, නිකන් හිතපන් උබලගේ අම්මට තාත්තට හෙඩ් සෙට් එකක් ගහලා රේඩියෝ අහන්න සෙට් කරලා දුන්නොත් සෑහෙන්න ගානක් වියදම් කරලා ගෙනත් දුන්නත් අම්මා කියන්නෙ "අනේ අපිට ඕවා තේරෙන්නෙ නෑ මීටරේ තියෙන එකක් ගෙනත් දියන් " කියලා අන්න ඒවගේ තමා..