Time to Change ElaKiri Favicon isnt it ?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    First of all, I would like to thank Sysadmin of ElaKiri for the recent updates... Thank you guys for running ElaKiri without excessive to no advertisements! Anyways, the FavIcon is outdated. I'm sorry but it is... I know how it was designed, but it is time to design a new Favicon. Isn't it?

    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
    1610122882986.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,499
    53,676
    113
    Colombo
    පරන තිබ්බ ක්ලැසික් ගතිය නැතුව අවුල් වගේ බන්...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනි මන්දා ඔයි ලොක්කට අවුරුදු 9ක් විතර ගියා මෙකට අප්ඩෙට් එකක් දෙන්නහ් ...
    ඔකටත් හෙන කාලයක් යයි ...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පරන තිබ්බ ක්ලැසික් ගතිය නැතුව අවුල් වගේ බන්...

    ඒ පුරුදු වෙනකං බං. පස්සෙ හරි යනවා. ‍ඔය හේතුව නිසා තමයි ඔය ගූගල්ලා වගේ උන් ටික ටික වෙනස් කරන්නෙ. මතකද උන් 2010 ඉඳන් ටික ටික අද තියනෙ තත්ත්වයට යූටියුබ් එක ඇඟට නොදැනී වෙනස් කෙරුව හැටි.

    උන්ට මසල් තිබුනට මම අහලා තියෙන විදිහට කිරියෙ ඩිවලොප් කරලා දෙන පොර ෆ්රී කරන්නෙ. ඌ ඉතින් පුලු පුලුවන් වෙලාවට කරලා පබ්ලිෂ් කරන්න ඇති. හැබැයි මේකේ සමහර උන් අප්ඩේට් එක ගැන චාටර් ත්‍රෙඩ් දාලා තිබ්බා දැක්කා. අසංවේදී, අකෘතඥ මිනිස්සු. ඩිවලොප් කරන උන් කොයි තරන් කටු කනව ඇද්ද මේක මේ තරමට ගොඩ දාන්න.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අනි මන්දා ඔයි ලොක්කට අවුරුදු 9ක් විතර ගියා මෙකට අප්ඩෙට් එකක් දෙන්නහ් ...
    ඔකටත් හෙන කාලයක් යයි ...
    ලොකු දෙයක් කරන්න නෑනේ. මේක නම් ඉක්මනට දෙයි
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අනි මන්දා ඔයි ලොක්කට අවුරුදු 9ක් විතර ගියා මෙකට අප්ඩෙට් එකක් දෙන්නහ් ...
    ඔකටත් හෙන කාලයක් යයි ...

    දැන් බන් ඔය ෆෝන් ඇප් වගේ ෂෝට් කට් එහෙම ක්‍රියේට් වෙන නිසා එස්වීජී විදිහට නේද උඹලා අයිකන් එක එම්බෙඩ් කරන්නෙ ? මේක කොහොමත් කැතයි බන්. පොඩි පික්සෙල් පර්ෆෙක්ට් අයිකන් කරන්න ඒ හැටි නොදන්න පොරක් වෙන්නැති කරන්න ඇත්තෙ. තරඟයක් ද කොහෙද තියලනෙ තේරුනෙ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඒ පුරුදු වෙනකං බං. පස්සෙ හරි යනවා. ‍ඔය හේතුව නිසා තමයි ඔය ගූගල්ලා වගේ උන් ටික ටික වෙනස් කරන්නෙ. නමුත් මම අහලා තියෙන විදිහට කිරියෙ ඩිවලොප් කරලා දෙන පොර ෆ්රී කරන්නෙ. ඌ ඉතින් පුලු පුලුවන් වෙලාවට කරලා පබ්ලිෂ් කරන්න ඇති. හැබැයි මේකේ සමහර උන් අප්ඩේට් එක ගැන චාටර් ත්‍රෙඩ් දාලා තිබ්බා දැක්කා. අසංවේදී, අකෘතඥ මිනිස්සු. ඩිවලොප් කරන උන් කොයි තරන් කටු කනව ඇද්ද මේක මේ තරමට ගොඩ දාන්න.
    මෙහමයි බන් , ඒක කස්ටමර් ගේ පැත්ත නේ. ඩිවලොපර් කෙනෙක් කන කට්ට දන්නෙ නෑනේ ඇත්තටම ගොඩක් අය, අපි කියන්නේ අපිට දැනෙන දේ ෆිල් වෙන දේ.. පරණ එකටපුරුදු වෙලා ඉදලා එකපාරටම වෙනස් උනාම ගොඩක් අය අනම් මනම් කියනවා. ටික කාලයක් ගියාම familiar උනාම හරි යනවා. නෝමල් සොෆ්ට්වෙයා එකක් උනත් එහමනේ. බලන එකාට/ use කරන එකාට හෙන පොඩි දෙයක් උනාට ඒක සෑහෙන්න දෙයක් ඇතුලෙන්..

    මන් දැක්ක thread එකකවත් කරපු උන්ට බැනලාවත් පර්සනලි මොකුත් කියලා තිබ්බෙ නෑ, අලුත් තීම් එක අවුල් අනම් මනම් කියලා තිබ්බා. ඒවා කොහොමත් user experience එක නේ. අසංවේදී, අකෘතඥ මිනිස්සු කියන එක හරි නෑ ..
     
    මම නම් දැක්ක බැනල තියෙනව. උන්ට එපා කරවන්න කරපු වැඩක් කියල. රෙප් සිස්ටම් එක ගැන එහෙම. අනේ මන්දා බන්. මට නම් කල කිරෙනවා එහෙම උනොත්. එක්කො අරින්න තිබ්බෙ ඩෙඩිකේටඩ් ත්‍රෙඩ් එකක් ඩිස්කෂන්/බග් රිපෝර්ටින් වගේ ඒවාට.

    ඒවා කොහොමත් user experience එක නේ. අසංවේදී, අකෘතඥ මිනිස්සු කියන එක හරි නෑ ..

    ඇග්‍රීඩ්. නමුත් කියන විදිහක් තියෙනවා නෙ. මේකෙන් උන්ට ආදායමක් එන්නෙත් නැහැනෙ. අපි නිකන්නෙ භුක්ති විඳින්නෙ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම නම් දැක්ක බැනල තියෙනව. උන්ට එපා කරවන්න කරපු වැඩක් කියල. රෙප් සිස්ටම් එක ගැන එහෙම. අනේ මන්දා බන්. මට නම් කල කිරෙනවා එහෙම උනොත්. එක්කො අරින්න තිබ්බෙ ඩෙඩිකේටඩ් ත්‍රෙඩ් එකක් ඩිස්කෂන්/බග් රිපෝර්ටින් වගේ ඒවාට.
    එහම තමා බන්.. එලකිරියේ තිබ්බ මූලිකම ෆිචර් එක රෙප් සිස්ටම් එකනේ.. (ඒක්කනේ අපිට තිබ්බ ආතල් එකත් 😊 ) නැති උන එක මටත් අවුල්, රෙප් සීන් එක තියෙද්දි පට්ට, ඊට අමතරව නිල් කොටු රතු කොටු සීන් එක.. කලින් ඉදන් හිටපු උන්ට එක පාරට දරාගන්න අමාරුයි වෙනස, ඒත් අලුත් තිම් එක නිසා අලුතෙන් සෙට් එකක් ආවා. කලින් තීම් එක යල් පැනපු තීම් එකක් උනාට ඒකට ඇබ්බැහි වෙච්ච සෙට් එකක් හිටියා, උන්ට චේන්ජ් එක අවුල් ගියා එච්චරයි.. සෙට් එකක් අලුත් තීම් එකට පුරුදු උනා, සෙට් එකක් දාලා ගියා..

    ලොකේ හැමදේම එහමනේ, නිකන් හිතපන් උබලගේ අම්මට තාත්තට හෙඩ් සෙට් එකක් ගහලා රේඩියෝ අහන්න සෙට් කරලා දුන්නොත් සෑහෙන්න ගානක් වියදම් කරලා ගෙනත් දුන්නත් අම්මා කියන්නෙ "අනේ අපිට ඕවා තේරෙන්නෙ නෑ මීටරේ තියෙන එකක් ගෙනත් දියන් " කියලා අන්න ඒවගේ තමා..
     
    ඒක ඇත්ත.
     
    • Love
    Reactions: The Hacker

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,635
    113
    එක එක හුජ්ජ කොල්ලෝ හදන ෆැවිකොන් දැම්මොත් නම් ඇඩ්මීන්ට එල්ලෙන්න වෙන්නෙ
    පස්සෙ ඌට වලියක් සෙට් උන ගමන්, ඌ ඇඩ්මීන් ගාවට දුවනවා
    ඇඩ්මීන් ඇහුවේ නැත්තම් "අඩෝ මම ෆ්‍රී ෆැවියකුත් හැදුවා" ගායි
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එලකිරි එක වෙනස් වෙන්න හේතුව සොෆ්ට්වෙයාර් එකේ මිල අධික ලෙස ඉහල යෑම සහ නිතරම ඒක අප්ග්‍රේඩ් කරන්න සල්ලි යන නිසා..නැත්නම් මේ අලුතෙන් අටවගෙන ඉන්න එක නොමිලේ හම්බ වෙන ෆෝරම් එකක්.
    අලුත් ඒකේ නිකන් හම්බ වෙන එකක් නිසා හුගක් ෆීචර්ස් නෑ.
    එක දිගට ත්‍රෙඩ් බම්ප් කරන්න බෑ.ස්ක්‍රෝල් කරාම පලවෙනි පි‍ටුවෙන් එකපාරම ගිහින් 500 වැනි පි‍ටුවට වැටෙන්නේ.
    ලේසියෙන් අනිත් මෙම්බර්ස්ලව සර්ච් කරන්න බෑ. බෑන් කරාම ලොගවුට් වෙන්න බෑ.එක තැන හිරවෙනවා.
    පරන එකේ හුගක් විස්තර බැලූ ගමන් පේනවා.මේකේ එහෙම නෑ. එලකිරි එක චාටර් කරලා තියෙන්නේ.රෙප් නැති එක හොඳ වුනාට ටැග් කරන්න බෑ.අඩුම ගානේ යුසර් සිපි එකක් නෑ.නිර්නමිකව කමෙන්ට් දාන්න බෑ යූසර් සීපි එකේ.ටැග් කල්චර් එක නෑ.කෙක් කෑල්ලක් විස්කි කරලා හුලන් ඉස්කෝත්තුවක් කෑව වගේ.ඇත්තටම බෙන්ස් එක විකුනලා පරන ෆොක්ස්වැගන් එකක් ගත්තා වගේ.වී බුලටින් කාරයො එකපාරම එයාලගේ මිල වැඩි කලා.ඒ වෙලාවේ මේ වගේ නොමිලේ හම්බ වෙන ෆොරම් එකකට එන්ටර් වුනා.මේකත් පස්සේ සල්ලි ඉල්ලන්න පටන් ගන්නවා වී බුලටින් එකට වඩා.හුගක් ත්‍රෙඩ් මේකේ යට යනවා,ඇඩ්මින්ලට ඒවා හංගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Deviyo

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    වැඩකට ඇති දෙයක් කිව්වමද මන්දා??😂