Sira bnමාවනැල්ලෙන් උතුරට..
මේවට උතුරෙ හෝ දකුණෙ ෆෝම් වෙනවනම් උන් අහුවෙලා ලනුවට.
ඒක තමා ඕන.
සරල ලොජික් එක නොතෙරෙන එවුනුත් ඇති මේ 2021 අවුරුද්ද වෙලත්![]()

Sira bnමාවනැල්ලෙන් උතුරට..
මේවට උතුරෙ හෝ දකුණෙ ෆෝම් වෙනවනම් උන් අහුවෙලා ලනුවට.
ඒක තමා ඕන.
සරල ලොජික් එක නොතෙරෙන එවුනුත් ඇති මේ 2021 අවුරුද්ද වෙලත්![]()

ඒක තියෙන්න ඇරියා නං කියනවා පුටින් කෙනෙක් කියලා හිතුවේ කොටි ස්මාරකයක් වත් අයින් කරගන්න බෑනේ කියලා Lol..අනිවා ඔය වගේ ඒවා රට වටේ තියෙනවා නම් අවශ්‍ය වෙලාවට ඒවා කඩලා ඒ ජාතික හැඟීම් උද්දීපනය කරලා ගන්ඩ ඕනෙ ආණ්ඩුව ගැන ජනතා අප්‍රසාදයක් ඇති වෙනකොට. එහෙම හරි මේන්ටේන් කොරගන්න එපෑය. ඔය වගේ සිදුවීම් 10ක් මාස දෙක තුනෙක් දෙක තුනට වගේ කරගත්තා නම් ඇති. හිතරවට්ටං ගිහිං ඡන්දෙ දානවා එන පාරටත්.
උන්ගේ තර්කේ ජෙප්පන්ට ඉල් මහා සමරුව තියන්න පුලුවන් නම් ඈයි උන්ට බෑරි කියලා.. ලන්කාවේ මම දන්න විදිහට ඊලාම් කොඩියයි ප්රභාගේ ෆොටෝ එකයි තහනම්. එහෙනම් ඒවා නෑතිව මෑරිච්ච මිනිස්සු සමරන එකේ අවුලක් නෑ. ආණ්ඩුවක් විදිහට මේ වගේ ගොන් වෑඩ නෙමේ කරන්න ඕනේ. කවුද ත්‍රස්තවාදී මතවාද පතුරන එවුන් ඉන්නේ කියලා හොයලා උන්ට කරන්න ඕන දේ කරන එක. අවන්කවම උන්ට යුද්ධේ පෑරදුන එක දරා ගන්න බෑරිව ඈති. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ආයේ යුද්ධයක් බෙදීමක් ඈති කරන්න උත්සහා කරන එවුන් පරද්දන්න ඕවා කඩලා බෑ. පුලුවන් තරම් උතුරේ එවුන්ට ආතල් දෙන්න ඕනේ. යුක්රේන් ගණිකාවො යවන්න ඕනේ එහේට.. වෑල ෆිල්ම් පුලුවන් තරම් එහේ පෙන්නන්න ඕනේ බෙදන්න ඕනේ කොල්ලන්ට බලන්න. උන්ට ඉන්න පාක් හදලා දෙන්න ඕනේ. අරක්කු ගන්ජා අවුලක් නෑතිව ගන්න අවස්තාව දෙන්න ඕනේ
අවංකවම මේ වගෙ සැමරුමක තියෙන දීර්ඝකාලීන වැරැද්ද මොකක්ද කියන්න පුලුවන්ද? අපි හැමෝම දන්නවනෙ එල්ටීටීඊයෙ (වගේම ආන්ඩුවෙත්) වැරදි ටික. ඉතින් ඒව එහෙම්මම තියෙද්දි ඒ මිනිස්සුන්ට තමන්ගෙ පීඩිතයො සමරන්න දීමෙ අවුල මොකක්ද.
ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න නෙවේද මේ හදන්නෙ.
කතාවෙ යම් ඇත්තක් තියෙනව. ඒත් එල්ටීටී යට ලොවෙත් න්‍යුරම්බර්ග් ට්‍රයල්ස් වගේ ලේසියෙන් චාජ් කරන්න බෑ. හේතුව ලංකාවෙ වාර්ගික අර්බුදයෙ දෙපැත්තෙන්ම තුච්ජ විදිහට මානව හිමිකම් කඩවෙලා තියෙන නිසා. අපි එල්ටීටී එකට ගහන එකෙන් නොනැවතිල අහක හිටපු දෙමළ උන්ටත් ගහපු නිසා අපිට කේස් එකක් හදන්න ග්‍රවුන්ඩ්ස් නෑ.වැරැද්ද කලේ මහින්දමයි.
දෙවැනි ලෝක යුද්ධයේ ඔය නාසි විසින් යුදෙව්වෝ ගැස් ගහපුවා මරපුවා ඔක්කොම වැරදි සාක්ෂි පිට එලියට ආවේ නියුරම්බර්ග් නඩුවේදි. රුස්සෝ බැ බැ කියද්දි රිබන්ට්‍රොෆ් ව දියන් කියද්දිත් ඇමරිකාව බලේ දාලා රුස්සොවත් ජස්බොඩ් එකට අරගෙන අහපු නියුරම්බර්ග් ට්‍රයල්, එකේදි නඩු වාර්තා විදිහට හරියට සාක්ෂි සාදක එක්ක වැරදි ලියුවුනා.එල්ලලා මැරුවා. ඒවා නිත්‍යානුකුලව ලෝකේටම ලියා. නාසින්ට මාක් වැදුනා.
නමුත් මහින්ද 2009දි කොටින්ට ලේබල් ගහන්න තිබ්බ චාන්ස් මගඇරියා. කේපි එක්ක, පිල්ලෙයාන්, කරුනා එක්ක ඩිල් දැම්මා. අදටත් මැරිච්ච අපේ අයට සාදාරනයක් නැ. උන් රගන්නේ ඒකයි.
කතාවෙ යම් ඇත්තක් තියෙනව. ඒත් එල්ටීටී යට ලොවෙත් න්‍යුරම්බර්ග් ට්‍රයල්ස් වගේ ලේසියෙන් චාජ් කරන්න බෑ. හේතුව ලංකාවෙ වාර්ගික අර්බුදයෙ දෙපැත්තෙන්ම තුච්ජ විදිහට මානව හිමිකම් කඩවෙලා තියෙන නිසා. අපි එල්ටීටී එකට ගහන එකෙන් නොනැවතිල අහක හිටපු දෙමළ උන්ටත් ගහපු නිසා අපිට කේස් එකක් හදන්න ග්‍රවුන්ඩ්ස් නෑ.
අපරාදෙ කියන්ඩ බෑ ඒ ජාතියෙම තග තමා මේ දදා ඉන්නෙත්.
යුද්ධය ඇතුලෙ හමුදාවයි එල්ටීටීඊ ය කරගන්න ඒවයි දකුණෙ සිවිල් මිනිස්සු ගෙවල් වලින් එලියට ඇදල කොල්ල කාල පරම්පරාවක්ම පිටරටවල්වලට එලවන එකයි දෙකක් මචන්. දෙවනි එක කක්කා ගොඩක්.අනිත් යුද්ධ වලදිත් ඕක වුනා බං. දෙවැනි ලෝක යුද්දෙදි අහක ඉන්න උන් කැවේ නැද්ද? උනානේ. නමුත් ඕවා මැනේජ් කරගෙන නඩුවකට ගන්න තරම් අපේ උන්ට ශක්යතාවයක්වත් ඔනාකමක්වත් තිබ්බේ නැ. තදියමනේ. සල්ලිනේ, ඩීල්නේ
යුද්ධය ඇතුලෙ හමුදාවයි එල්ටීටීඊ ය කරගන්න ඒවයි දකුණෙ සිවිල් මිනිස්සු ගෙවල් වලින් එලියට ඇදල කොල්ල කාල පරම්පරාවක්ම පිටරටවල්වලට එලවන එකයි දෙකක් මචන්. දෙවනි එක කක්කා ගොඩක්.
WW2 කියන්නෙ ලෝකෙ තියෙන ජජ්මන්ට් එකක් දෙන්න ලේසිම අර්බුදයක්, මොකද බොහෝ දුරට සියලුම නරක තිබ්බෙ ජර්මනියෙ තරාදි තට්ටුවෙ. එච්චර සිම්පල් නෑ අපේ ප්‍රශ්න.
උඹ Rise and Fall of the Third Reich (William Shirer) කියවල නැත්තන් කියවපන්. විෂය ගැන බයිබල් එකක් වගේ තමා.මේ ගැන වෙනම නුලක් දාලා කතා කලයුතු මාතෘකවක් බං. රයිච් එකේ නැගිල්ල, නාසි සංකල්පමය කාරනාත් පශ්චාත් කැලබුම් එක්ක.
උඹ Rise and Fall of the Third Reich (William Shirer) කියවල නැත්තන් කියවපන්. විෂය ගැන බයිබල් එකක් වගේ තමා.
තව World at War කියල 26 part BBC documentary එකත් ඒත් එක්කම තියන්න පුලුවන්. යූට්‍යූබ් ඇති, බලල නැත්තන් මිස් කරගන්න එපා. ඔය දෙකෙන් සෑහීමකට පත්වෙන්න පුලුවන් තරමකට සිද්ධිය කවර් වෙනව.