දැක්කද හොර පවුල ගැන tv series එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,390
    100,298
    113
    හිටියානම් එහේ මහා බැංකුව ත් කඩනවා මහා දවල්🤣🤣🤣
    ඇයි ඒ විතරක්‍ද ඔසාම කියල එකෙක් උන්ට කලින් කඩේ ගිහින් දැන් ඩිස්ලයික්‍ ඔබනව
     
    • Like
    Reactions: shenat

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    නාජිබ් කෑවේ උගේ ගෑනි . නාජිබ් කොහොම උණත් වැඩක් කරා හොරා කෑවා එක වෙනම කතාවක්
    හරියටම හරි නජිබ් කැවේ ගැනි තමා..ග්රැබි වලට කරපු වැඩේ ගැනි
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,565
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    හිටියානම් එහේ මහා බැංකුව ත් කඩනවා මහා දවල්🤣🤣🤣

    Maha bankuwen hora kapu un allanawa kiyala apu un dan hoyagannath na. E wenuwata seeni walin maha banku horakamata samana ganak horakala.
    Pasku game eka deepu un allanawa kiyalath kiyagena awe. Adugane apita hithanna tibuna game eka deepu un tamanwama hireta daganne na neda kiyala.

    මහින්දව කෑවෙ උගෙ ලමයි නේද?

    Eka wage katha ahenawa neda lankawenuth 😄

    mona හොර පවුල ගැන da oya kiyanne ? :lol:

    Godak hora pawul wala thathwaya samanayi. Hora kapu widiyai, ganai tamai wenas.

    රාජපස්ස පවුලද

    Balapanko. Aye ithin ekama kathawata TV series 2k hadannath ona nane 🤭😄

    හරියටම හරි නජිබ් කැවේ ගැනි තමා..ග්රැබි වලට කරපු වැඩේ ගැනි

    Araya hari hodaaaaaiii.. meya tama kawe... 😆😆😆
    Ithin ban un nam keliye e aruge ganiy lamayine. Lankawenuth ahanne oya kathamane. 😄

    youtube link nadda ban


    Hayao dapu link eka weda.
    Oka weda. Thanks machan @Hayao