Japannu Lankawata Garu Karanne Ai?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    ලෝක යුද්ධේ අවසන් අදියරේ ඇමරිකාව න්‍යශ්ථික බෝම්බ දාලා ජපානේ පොළවට සමතලා කරා. ඒක හැමෝම දන්න දෙයක්. ඇමරිකාව , රැසියාව ප්‍රමුඛ රටවල් ලෝක යුද්ධය ජයග්‍රහණය කරා. ජපානයට අත් උනේ පරාජය. දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමෙන් එරට අන්ත අගාධයට වැටුණි. සාගත පැතිරී ගොස් සෑම නිවසක්ම පාහේ දරිද්‍රතාවයට ගොදුරු වී සිටියේය. මිනිසුන් දශ ලක්ෂ ගණනින් අනාථ විය.
    ජපානයේ ඉරණම තීරණය කරන්න ලෝකේ රටවල් වල නායකයෝ 1951San Francisco නුවරට එකතු උනා. ලංකාව නියෝජන කරේ එවකට අමාත්‍යවරයෙක් උන JR ජයවර්ධන ප්‍රමුඛ පිරිසක්.

    විවිධ රටවල් විවිධ යෝජනා ගෙනාවා. ඒ අතර ජපානේ ඉඩම් ඔවුන් අතර බෙදා ගන්න , තමන්ගේ අණසකින් ජපානේ පාළණය කරන්න වගේ යෝජනා පවා ඉදිරිපත් උනා.
    නමුත් ගැඹුරු කටහඩකින් සමුළුව අමතපු JR ගෙ කතාව හැමෝගෙම සිත් දිනා ගත්තා. JR කතාව පටං ගත්තේ ධම්ම පදයේ එන " නහී වේරේන වේරාණි " කියන ධර්ම ගාථාවෙන්. වෛරයෙන් වෛරය නොසංසිදෙන බවත් වෛරය මෛත්‍රියෙන් සංසිදෙන බවත් ඔහු ප්‍රකාශ කරා. බහුතරයකගේ සිත් වෙනස් උනේ එතනින්. ඒ කතාවට ලැබුනේ උණුසුම් පිළිගැනීමක්.
    එතනින් පස්සේ ජපානෙට නැගිට්න්න උදව් කරන්න රටවල් ඉදිරිපත් වෙන්න පටන්ගත්තා , ජපානයේ ඉරණම විසදුනා. අද තියෙන අති දියුණු ජපානය බිහිඋනේ එහෙමයි
    😯







    JR ට ගරැ කිරීමක් විදියට උසස්ම තාක්ශනයෙන් යුක්ත රෑපවාහිනී සංස්තාව , ඇදවල් 1000කට වැඩි රෝහලක් ඇතුළු විශාල වටිනාකමකින් යුක්ත දෑ නොමිලයේම ලංකාවට ප්‍රධානය කරා.

    ජපනට ඒ කෙලෙහෙගුණ අදටත් මතකයි. ඒකයි විශේෂත්වය ජපනගේ විශේෂත්වය
    ❤️


    Wikipidia: https://en.wikipedia.org/wiki/Treaty_of_San_Francisco

    Ceylon's defence of Japan​

    A major player in providing support for a post-war free Japan was the delegation from Ceylon (now known as Sri Lanka).[16] While many were reluctant to allow a free Japan capable of aggressive action and insisted that the terms of surrender should be rigidly enforced in an attempt to break the spirit of the Japanese nation, the Ceylonese Finance Minister J.R. Jayawardene spoke in defence of a free Japan and informed the conference of Ceylon's refusal to accept the payment of reparations that would harm Japan's economy. His reason was "We in Ceylon were fortunate that we were not invaded, but the damage caused by air raids, by the stationing of enormous armies under the South-East Asia Command, and by the slaughter-tapping of one of our main commodities, rubber, when we were the only producer of natural rubber for the Allies, entitles us to ask that the damage so caused should be repaired. We do not intend to do so for we believe in the words of the Great Teacher [Buddha] whose message has ennobled the lives of countless millions in Asia, that 'hatred ceases not by hatred but by love'." He ended the same speech by saying:

    This treaty is as magnanimous as it is just to a defeated foe. We extend to Japan the hand of friendship and trust that with the closing of this chapter in the history of man, the last page of which we write today, and with the beginning of the new one, the first page of which we dictate tomorrow, her people and ours may march together to enjoy the full dignity of human life in peace and prosperity.[17][18]

    Minister Jayewardene's speech was received with resounding applause.[19] Afterwards, the New York Times stated, "The voice of free Asia, eloquent, melancholy and still strong with the lilt of an Oxford accent, dominated the Japanese peace treaty conference today."[20]
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇයි අර මැරතන් ශූරයගේ කතාව ඒකටත් ජපන්නු ගරු කරනවලු
     
    • Like
    Reactions: shopwaiter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,546
    164,842
    113
    එකමත් එක රටක
    Dan dekata namila achara karata issara japannu kiyanne pissu ballo wage jathiyak
    ඔව් මුන් චීනෙට එහෙම ගහල මිනිස්සු මරලා තියෙන්නේ ජරා විදියට.. usa උන්ගෙන් ගේම ඉල්ලන්නයි උන්ගේ නැව් වලට ගහන්නයි ගිහින් තමයි නාගෙන තියෙන්නේ.
     
    • Like
    Reactions: Thanura09

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඕක ඉතින් අපිනෙ කියන්නෙ . ජපන්නු මේ පිලිබදව දනුවත් නැතිවත් ඇති. ලන්කාවේ පිස්සු පත්තරකාරයෙක්ගෙ ටොම් පචයක් රිපීට් වෙනවා තාම මම හිතන්නෙ .
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    දැන් ඉන්න ජපන්නු මෙහෙම කතාවක් දන්නෙවත් නෑ. සමහර මිනිස්සු ලංකාව තියෙන්නේ කොහෙද කියල දන්නෙත් නෑ. හැබැයි ජපන් රජයෙන් නම් තවමත් ලංකාවට සැලකිලි තියනවා මේ නිසා.

    තවත් දෙයක් තමයි, ගරුත්වය කෙසේ වෙතත් දැන් ලංකාවේ අය මෙහේ කරන වැඩ නිසා ලංකාව නෝන්ඩි වෙන වැඩ නම් වෙනවා.
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    umba Japan wela da inne?
    දැන් ඉන්න ජපන්නු මෙහෙම කතාවක් දන්නෙවත් නෑ. සමහර මිනිස්සු ලංකාව තියෙන්නේ කොහෙද කියල දන්නෙත් නෑ. හැබැයි ජපන් රජයෙන් නම් තවමත් ලංකාවට සැලකිලි තියනවා මේ නිසා.

    තවත් දෙයක් තමයි, ගරුත්වය කෙසේ වෙතත් දැන් ලංකාවේ අය මෙහේ කරන වැඩ නිසා ලංකාව නෝන්ඩි වෙන වැඩ නම් වෙනවා.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,538
    113
    Arkham City
    ඕක ඉතින් අපිනෙ කියන්නෙ . ජපන්නු මේ පිලිබදව දනුවත් නැතිවත් ඇති. ලන්කාවේ පිස්සු පත්තරකාරයෙක්ගෙ ටොම් පචයක් රිපීට් වෙනවා තාම මම හිතන්නෙ .
    100% :lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Nuke kare unwa control karanna barima thanane ban war eka iwara karanna ona nisa. Mokada un maragena hari marena widihata thamai hitiye. WW2 eke un hasirune thirisannu wagene.
    ජපන්නු කැත වැඩ කරපු බව ඇත්ත. ඒත් ඔය කාලෙ වෙනකොට උන් හොඳටම හිර වෙලා හිටියෙ. තමන් යටත් වෙන්න සූදානම් කියලා සෝවියට් යුනියන් එකත් එක්ක එකඟතාවෙකට එන්න ලෑස්තිවෙලා ඉන්න අතරෙදියි Harry S. Truman හිරෝශිමා වලට ගහන්න ඕඩර් කලේ. ඒත් ඒ වෙලාවෙ එහෙම දෙයක් කරන්න කොහෙත්ම සාදාරණ අවශ්‍යතාවයක් නෑ කියලා දේශපාලන විශ්ලේශකයො විතරක් නෙමේ බෝම්බෙ හදපු රොබට් ඕපන්හයිමර් පවා කිව්වා. ඇත්තම හේතුව නම් Truman බය උනා ජපානෙ සෝවියට් යුනියන් එකට හේත්තු උනොත් පැසිෆික් කලාපෙ බලය සෝවියට් යුනියන් එක අතට යයි කියලා. අනිත් හේතුව nuclear weapon එකක් හදන්න සෝවියට් යුනියන් එකත් එක්ක තිබ්බ cold war එක. ඒ දෙකම එක වැඩෙන් සෙට්ල් කරගත්තා ලක්ශ 2ක් විතර මැරෙන්න බෝම්බයක් අතඇරලා.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රුපවාහිනී සංස්ථාව නිකන් දුන්නේ නැ deal එකක් යටතේ දුන්නේ එයාලගෙන් විතරක් TV ලංකාවට ගෙන්වනවා කියන එකගතාවය මත. මීයක් කඩන්නේ අත ලේවකන්න නෙමෙයිනේ බන්. අවසානයේ ජපානෙ තමයි එකෙන් ලාබ ලැබුවේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    AI ban umba Japane da inne? Ai ehema kiyanne?
    ජප්පො කියන්නෙ සක්කිළිම ජාතියක් දෙවෙනි ලෝක යුද්ධ කාලෙ. චීනෙ ,කොරියාවෙ, සිංගප්පුරුවෙ වගෙ මුන් යටත් කරගත්ත රටවල් වල ගැණුන්ව දූෂණය කරලා මරලා දැම්මෙ අමුඅමුවෙ. ලී කුවාන් යූ ඔය ගැන කියනවා.
    කොරියන් එවුන් ජප්පො එක්ක පට්ට මල වෙන්න එක් කාරණයක් ඔන්න ඔය හෙතුව.
    https://en.wikipedia.org/wiki/Nanjing_Massacre
    ඔය වගෙ වේස ජාතියක් තමා ජේ ආර් ගිහින් බේරගත්තෙ.

    ඇමරිකාවට ගහන්න ගිහින් පු* ඇරවගත්තා ජපනා .
    ඇමරිකාව පරමාණු බොම්බෙ දාලා මුන්ව කන්ට්‍රොල් කරෙ.


    අපිට රූපවාහිනිය දුන්නෙත් ආදරෙකට නෙමෙ .උන්ගෙ ටීවි ටික විකුණ ගන්න මාකට එක හදාගන්න.

    අද ඉන්න ජප්පො නම් ඔය කතාව දන්නෙ නම් නැහැ මන් හිතන්නෙ.
    සමහරු ලංකාඅව කියලා රටක් ගැන දන්නවාද දන්නෙත් නැහැ .