Local Schools vs International Schools

-333-

Well-known member
  • Aug 3, 2014
    10,107
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්
    International schools
    International schools wala ikmanta education aeka ewara karala age 16 wage wenakota, 21 wenakota MBA/MSC th karala ewara karanna puluwun.
    Kadda hodata hadena nisa kohe hari ratakata penaganna puluwun. school aekenma conection set wenwa wena ratakata paninna.

    Local school
    Local school wala full fun aeke full relax aeke igena ganna puluwun government aeken okkoma nikun dena nisa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    Inter නැසනල් teledrama එක බලන්න.. ආතල් ලෝකයක් ඔය international schools වල වෙන දේවල් ගැන කතාවෙන නාට්‍යයක්.. හැබැයි ඇත්තටම international schools වල මෙහෙමම වෙන්නෙත් නැතිව ඇති. මේකේ කියන්නේ මිනිස්සුන්ගේ බොරු ආටෝප සහ ජීවිත ගැන.. පට්ට කතාව

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630

    A level kerenewanan itin 16n iwera keranna ba kohewath
     
    • Like
    Reactions: OrangeHat

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    මගේ ළමයා දැන් අවුරුදු 8ක් තිස්සේ යන්නේ international school. පොඩි කාලේ ඉඳලම භාෂා 4ක් ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි, දෙමළ, සිංහල, ප්‍රංශ. දැන් භාෂා ගැන හොද දෑනුමක් තියෙනවා. 7 වසරේ ඉදන්ම science subject 3 කට වෙන් කර ලා තියෙන්නෙ. වැඩ ලෙසි නැහැ. Term fee and books වලට වැඩි වියදමක් යන්නේ. Decepline අතින් නම් තරමක් පහත් මට දැනෙන විදිහට රජයේ පාසැල් එක්ක සංසන්දනය කරනව නම්. ගුරුවරුන් standard and reliable මදි. ළමය ගැන නිතරම හොයන්න බලන්න කාලය තියනව නම්, ළමයව රජයේ පාසැල් දාන්න කාගෙවත් පස්සේ යන්න බැරි නම් මුදල් ගැටළු වක් නැත්නම් හොද international school එකක් අවුලක් වෙන්නෙ නෑ.

    කොයි පාසලටත් හොඳ හා නරක ළමයි දෙවර්ගයම ඇතුළු වෙනවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Thanks for ths info....!! Oyage kid yanne mona school ekata da machan?
    School eke vistara tikak kiyanna puluwanda PM eka hari kamak na.

    Thnx.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    Inter නැසනල් teledrama එක බලන්න.. ආතල් ලෝකයක් ඔය international schools වල වෙන දේවල් ගැන කතාවෙන නාට්‍යයක්.. හැබැයි ඇත්තටම international schools වල මෙහෙමම වෙන්නෙත් නැතිව ඇති. මේකේ කියන්නේ මිනිස්සුන්ගේ බොරු ආටෝප සහ ජීවිත ගැන.. පට්ට කතාව

    ඒ වුනාට හැමෝම ඉන්ටර්නැෂනල් දාන්නෙ පොෂ් ඵක පෙන්නන්න නෙමෙයි..ළගම ඉස්කෝලෙත් ළමයව ගන්න හැම දේම බලන නිසා..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් දාපන් .අඩුම ගානෙ ඉංග්‍රිසි ටික හරි හැදෙවි.
    රජයෙ ඉස්කොල වල තරඟෙ වැඩි. ළමයා පිස්සෙක් වෙවි ඔව්වාට ඔරොත්තු දෙන්න ගිහින් .
    අනික රජයෙ උනත් ඉන්ටර්නැෂනල් ගියත් කවුරුත් ට්‍රයි කරන්නෙ ළමයාව පොෂ් කරවන්න නෙ ?
    ඉතිං ඉන්ටර්නැෂනල් ගිය උන්ට පොෂ් එක පොඩි කාලෙම හම්බ වෙනවා.
    රජයෙ නම් ඉතිං ටිකක් අමාරුයි .
    රජයෙ ඉස්කොල වල නම් ඉගෙන ගෙන හොඳ තැනකට ගිහින් තමන්ගෙ ළමයාව පොෂ් කරවන්න වත්කම හදාගන්න තමා වෙන්නෙ .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඒ වුනාට හැමෝම ඉන්ටර්නැෂනල් දාන්නෙ පොෂ් ඵක පෙන්නන්න නෙමෙයි..ළගම ඉස්කෝලෙත් ළමයව ගන්න හැම දේම බලන නිසා..
    ya ya :yes:
     
    • Like
    Reactions: OrangeHat

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    ඔය දෙකේම හොඳ නරක දෙකම තියෙනවා.
    රජයේ පාසල්, ගුරුවරු වෙනස් ගතානුගතිකකට්ටිය වැඩි.. ප්‍රශ්න වැඩී. ළමයින්ට වෙනමම අවධානය අඩුයි. අමතර පංති වගේ දේවල් අත්‍යාවශ්‍ය වෙනව. මිළ මුදල් අතින් කරදර අඩුයි.

    ඉන්ටර්නැශනල්, ගුරුවරු සහ සංස්කෘතියම වෙනස්. සිලබස් වර්ග කිහිපයක පාසල් තියෙනවා.. කේම්බ්‍රිජ් තමයි හොඳ කියලා පිළිගැනීමක් තියෙනවා. ළමයින්ගෙ අද්‍යාපනය, බාහිර ක්‍රියාකාරකම් වගේ කුසලතා වලට අවදානය උපරිමය. හැබැයි මේක ලැබෙන ගුරුවරු මත තමයි පවතින්නෙ... ඒවගෙත් ගුරුවරු හැමෝම සෑම අතින්ම හොඳයිකියන්න බෑ. මේ සියලු දේට මුදල් මුල් කරගෙන අය කිරීම වෙන නිසා ලොකු මුදලක් පාසලට ඇතුළත් කරගන්න තැන ඉඳලා, ටියුශන් ගාස්තු, වාරයක් සඳහා ගාස්තු පාසලින් පාසලට වෙනස් වෙනවා.

    ඔතන තව වර්ගයක් තියෙනවා ඉන්ටනැශනල්ම නොවන, හැබැයි අධ්‍යාපනය විධිමත් රජයේ අනුමත විශය ධාරාව උගන්වන. මේවා සම්පූර්ණ පුද්ගලික අංශය පාලනය සතු වුනත්, සිංහල, ඉංග්‍රීසි මාධය වලින් වගේම ලන්ඩන් සා.පෙළ, උ.පෙළ සඳහා ළමයින් සූදානම්කරවනවා.. උදා: කේරි කොලේජ්, ශාන්තතෝමස්, තව ගොඩක් තියෙනවා. මෙව්වගෙත් ජාත්‍යන්තර පාසල් වලත් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය සෑම වසරකම අගෝස්තු සැප්තැම්බර ආරම්භ කරනවා...

    තව ගොඩක් දේවල් තියෙනව, ඒත් එකපාරම ලියන්න තරම මතකයට එම්නෙ නෑ...

    හැබැයි ජාත්‍යන්තර පාසල් හැම එකම එකවගේම නම් නැත..හොඳයි කියන්න පුළුවන් අතලොස්සක් තියෙනව...ඔව්වගේ අර ටෙලිඩ්‍රාමා එකේ වගේ හෙන විගඩම් තියෙනව අත්දැකීම් තියෙනව මටත්
     
    Last edited:

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    International school යන 5 වසරේ ළමයෙක් අපේ ඉස්කෝලවල AL කරන උන්ට වැඩිය හොදට කතා කරනවා English වලින් . English විතරක් දන්නවනම් වුනත් ලංකාවේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. මේක ලොකු plus point එකක් . අද කාලේ සල්ලි තියෙනවනම් හොද international school එකකට . ඔය පොඩි පොඩි ඒවාට නම් දාන්න එපා. Discipline අතින්නම් ඉතින් පොඩ්ඩක් කේස් තියෙනවා. ඒත් බන් local school ගියා කියලා ළමයි හොද වෙන්නේ නැහැ නේ . ඒකට ගෙදෙර බලපැමුකුත් තියෙනවා
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    හොඳ Thread එකක්. මමයි වයිෆුයි දෙන්නම කොළඹ ප්‍රධාන පෙලේ රජයේ පාසල් වලින් ඉගෙන ගෙන ඊට පස්සෙ රජයේ විශ්වවිද්‍යාල වලින් උපාධි ගනිපු අය. යාවත්කාලීන නොවුනු ගතානුගතික විශයනිර්දේශ පාඩම් කරල අන්තිමට රජයේ අධ්‍යාපනික ආයතනවලින් පිටවෙන්නෙ ලිංමැඩියො වගේ පිරිසක්. ඔව්.. අපිත් ඇතුලුව. (නොමිලේ අධ්‍යාපනය, නිදහස.. වගේ හොඳ දේවලුත් නැතුව නෙවෙයි).
    මම අපේ දරුවන්ව මුලින්ම දැම්මෙ local syllabus උගන්වන පාසලකට. එකතැන පල්වෙන විශයනිර්දේශයක් තියෙන්නෙ. පරිසරයට සූර්ය නමස්කාරයයි, බුද්ධාගමට හොඳ පුරුදුයි, අවුරුදු කාලෙට අවුරුදු සිරිත්විරිතුයි... ඕව තමයි හැම අවුරුද්දෙම උගන්වන්නෙ.. syllabus යාවත්කාලීන වෙන වේගය ඉතාමත් අඩුයි. අනික රජයේ පාසලක ගුරුවරයෙක් සාමාන්‍ය රජයේ සේවකයෙක්ගෙන් වෙනස් වෙන්නෙ බොහොම කලාතුරකින්. අලසකම, මන්දෝත්සාහය වගේ ගති බොහෝ රජයේ ගුරුවරු ගාව තියෙනවා. (එහෙම නැති අයත් ඉන්නවා)
    ඊට පස්සෙ මම ලොකු දරුවව දැම්ම cambridge syllabus (london AL/OL) තියෙන කොළඹ ප්‍රධාන පෙලේ පාසලකට (international නෙවෙයි). මට දැන් හිතෙනවා මම ජීවිතේ ගනිපු නිවැරදිම තීරණ වලින් එකක් ඒක කියල. දරුව මටත් වඩා හොඳින් ඉංග්‍රීසි හසුරවනවා. භාෂා විදියට, සිංහල, ඉංග්‍රීසි, ප්‍රංශ, චීන ඉගෙන ගන්නවා. විද්‍යා විශයන් (භෞතික, රසායන, ජීව) ඉගෙන ගන්නවා. advance mathematical concepts ඉගෙන ගන්නවා. ආසාවෙන් පාසැල් ගියා (කොරෝන වලට කලින්) සහ වැදගත්ම දේ තමයි, නීතිඥ, වෛද්‍ය වගේ සමාජයේ උගත් වැදගත් දෙමාපියන්ගෙ දරුවන් ආශ්‍රය කරනවා. international නොවන නිසා dicipline ගැන ගැටලුවක් ඇත්තෙන් නෑ. මගේ අනිත් දරුවො දෙන්නත් මම කවද හරි දාන්නෙ cambridge syllabus උගන්වන පාසලකට තමයි (international හෝ international නොවන).
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63

    Mokadda school eka machn ?
     
    • Like
    Reactions: OrangeHat