පහර දීලා තියෙන්නේ වෑදගත් දෙමාපියන්ගේ දරුවොලු.. ඒත් මේ වගේ එවුන් උපදින්නේ ගණීකාවෝ බල්ලෝ එක්ක ලෑග්ගම කියලා මිනිස්සු කියන්නේ
පහර දීලා තියෙන්නේ වෑදගත් දෙමාපියන්ගේ දරුවොලු.. ඒත් මේ වගේ එවුන් උපදින්නේ ගණීකාවෝ බල්ලෝ එක්ක ලෑග්ගම කියලා මිනිස්සු කියන්නේ![]()
![]()
![]()
![]()
![]()
අප්පට සිරි උස්සල පොලවේ ගහල..ඩීසල්ද,අන්ඩර්ටේකර්ද,බිග් ෂෝ ද,කේන් ද...![]()
සිකුරාදා 15 වෙනකම් තමා රිමාන්ඩ් කරලා තිබ්බේ. ඊයේ ඈප දෙන්න ඈතිදැන් මේ ගහපු උන් රිමාන්ඩ් ද?
බෝතලයක් දෙකක් ගහල ඉන්න අැත්තෙ නැත්නම් සිංහලුන්ට කොහෙන්ද උස්සල පොලේ ගහන්න හයියක්..සිකුරාදා 15 වෙනකම් තමා රිමාන්ඩ් කරලා තිබ්බේ. ඊයේ ඈප දෙන්න ඈති
වාහනේ මන්නයක් තියාගන්න වෙනව දැන් නම්සිකුරාදා 15 වෙනකම් තමා රිමාන්ඩ් කරලා තිබ්බේ. ඊයේ ඈප දෙන්න ඈති
හරි යන්නේ නෑ බන්. දෑන් රට අනේ අයියේ මම වාහනේ අයින් කර ගන්නම් අයියා පාක් කරගන්න කියන ගානට ඈවිල්ලා තියෙන්නේවාහනේ මන්නයක් තියාගන්න වෙනව දැන් නම්
හැන්ගිල හිටපු චන්ඩි එලිබැහැල ඉන්නෙ. 2015ට ඉස්සරත් ඔහොම කාලයක් තිබුන ගොඩ දෙනෙකුට අමතකයි.හරි යන්නේ නෑ බන්. දෑන් රට අනේ අයියේ මම වාහනේ අයින් කර ගන්නම් අයියා පාක් කරගන්න කියන ගානට ඈවිල්ලා තියෙන්නේ
ඇග වර්ධනේ උනාට මොලේ වර්ධනේ වෙලා නැති ඉස්කෝලේ යන පොඩි උන් වගේ සෙට් එකක්. වැලිකඩ ගියාම පොඩ්ඩක් මොලේ වර්ධනේ වෙලා එයි