අතුරුගිරිය පහර දීමේ දර්ශන

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පහර දීලා තියෙන්නේ වෑදගත් දෙමාපියන්ගේ දරුවොලු.. ඒත් මේ වගේ එවුන් උපදින්නේ ගණීකාවෝ බල්ලෝ එක්ක ලෑග්ගම කියලා මිනිස්සු කියන්නේ 😂 😂 😂 😂 😂 😂

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    පහර දීලා තියෙන්නේ වෑදගත් දෙමාපියන්ගේ දරුවොලු.. ඒත් මේ වගේ එවුන් උපදින්නේ ගණීකාවෝ බල්ලෝ එක්ක ලෑග්ගම කියලා මිනිස්සු කියන්නේ 😂 😂 😂 😂 😂 😂


    මූත් මොකක් හරි ලොකු සද්දයක් දාලාද දන්නේ නෑ. මන් හිතුවේ එකා කියලා දෙතුන් දෙනෙකුටම නෙලලා නේද. අර හප්පුවා කියන එකාටත් නෙලලද දන්නේ නෑ
     
    • Like
    Reactions: malakadss

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අප්පට සිරි උස්සල පොලවේ ගහල..ඩීසල්ද,අන්ඩර්ටේකර්ද,බිග් ෂෝ ද,කේන් ද...😬😬😬
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අප්පට සිරි උස්සල පොලවේ ගහල..ඩීසල්ද,අන්ඩර්ටේකර්ද,බිග් ෂෝ ද,කේන් ද...😬😬😬
    දැන් මේ ගහපු උන් රිමාන්ඩ් ද?
    සිකුරාදා 15 වෙනකම් තමා රිමාන්ඩ් කරලා තිබ්බේ. ඊයේ ඈප දෙන්න ඈති
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සිකුරාදා 15 වෙනකම් තමා රිමාන්ඩ් කරලා තිබ්බේ. ඊයේ ඈප දෙන්න ඈති
    බෝතලයක් දෙකක් ගහල ඉන්න අැත්තෙ නැත්නම් සිංහලුන්ට කොහෙන්ද උස්සල පොලේ ගහන්න හයියක්..😅
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වාහනේ මන්නයක් තියාගන්න වෙනව දැන් නම්
    හරි යන්නේ නෑ බන්. දෑන් රට අනේ අයියේ මම වාහනේ අයින් කර ගන්නම් අයියා පාක් කරගන්න කියන ගානට ඈවිල්ලා තියෙන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි යන්නේ නෑ බන්. දෑන් රට අනේ අයියේ මම වාහනේ අයින් කර ගන්නම් අයියා පාක් කරගන්න කියන ගානට ඈවිල්ලා තියෙන්නේ
    හැන්ගිල හිටපු චන්ඩි එලිබැහැල ඉන්නෙ. 2015ට ඉස්සරත් ඔහොම කාලයක් තිබුන ගොඩ දෙනෙකුට අමතකයි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,313
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකාවේ දැන් පාරේ යන්නත් බෑ පුල් බිශනේ නේ.. ඔහොම ගහන්න අවෝත් මොකෝ කරන්නේ. උන්ට නම් කතාකරනකොට ඩොක්ට හරි ඇවීත්.

    ලංකාව දාල සද හටම යන්න කාලේ හරි වගේ. බංගලාදේශය ට හරි දැන් පැන ගන්න ඕන.

    ගුටි කාල පොලිසි ගියත් වැඩක් නෑ නේ. ඇත්තට ම ඔහොම දෙයක් උනොත් මොකක් ද කරන්නේ?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වාහනේ මන්නයක් තියාගන්න වෙනව දැන් නම්

    මන්න නෙමෙයි මේකක් ගනින්..😎😎

    5l6LCZh.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔච්චර ගුටිකකා ඉන්නවට වඩා හොඳයි අහුවෙන එකාගේ බෙල්ල කන එක.
    ගහගන්න බැරි වුනත් කෑල්ලක් කඩලා ගත්තනං එකෙක්ගේ හරි අසනීපේ හොඳවෙයි.
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ෂුවර් එකටම කුඩුකාරයෝ සෙට් එකක් වෙන්න ඇති එහෙම නැත්තම් කාගෙහරි හය්යික් ඔලුවට අරන්.. අනික ඉතින් රිමාන්ඩ් වුණා කියලා ඕකුන්ට ඕවා ගානක් නෑ. ( රිමාන්ඩ් වෙනවා කියන්නේ දැන් සාමාන්‍ය දේවල් ).

    ගුටි කාපු මිනිස්සුන්ට ඇත්තටම සාධාරණයක් වෙනවද?
    මේ වගේ වෙලාවට තමා ඉතින් මිනිස්සු පාතාලය වගේ ඒවායේ පිහිට පතන්නේ.. අන්තිමට ඉතින් හෙන සෙට් එකක් මැරිලා තමා ප්‍රශ්නය විසදෙන්නේ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය අතුරුගිරිය පෑත්ත කොහොමත් අවුල් නේද? කලින් මිනි මෑරුම් අත පය කෑපිලි සෑහෙන්න වුනානේ. පාතාලේ එවුන් ජිම් කරනවා. මිනිස්සුන්ට ගහනවා ...සරත් වීරසේකර ෆොටෝ දානවා කිව්වට මුන්ගේ දෑම්මේ නෑනේ... ඒ කියන්නේ එයත් thousand talks විතරයි වගේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,220
    113
    Forest
    Gym චන්ඩි :P ඇග වර්ධනේ උනාට මොලේ වර්ධනේ වෙලා නැති ඉස්කෝලේ යන පොඩි උන් වගේ සෙට් එකක්. වැලිකඩ ගියාම පොඩ්ඩක් මොලේ වර්ධනේ වෙලා එයි :ROFLMAO: