Stock market සහ shares ගැන කතා කරමුද මෙතන? මම වගෙ අලුතින් stock market එකට ආපු සහ එන්න ඉන්න අයට එක උදව්වක් වෙයි. පුලුවන් නම් daily upddate කරමු. ඒ ඒ දවසට ගන්න හොද shares ගැන සහ prediction/ideas share කරමුද?
Harine neda machan kiuwa ude ada 34.90ta gihn 34.20 ta wetuna 32 idanexpo gana mokada hithanne? 32-35 k athara yai wage kiyala hithenawa baluwaama news, covid vaccine ennatha gennnane eyala haraha neda meheta ,
kiyak invest kalada 40k hoyannaPatan gaththa gaman ma onna 40000 hewwa. Udapes Deepu hamaotama sthuthi