Stock market Daily Update

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    Stock market සහ shares ගැන කතා කරමුද මෙතන? මම වගෙ අලුතින් stock market එකට ආපු සහ එන්න ඉන්න අයට එක උදව්වක් වෙයි. පුලුවන් නම් daily upddate කරමු. ඒ දවසට ගන්න හොද shares ගැන සහ prediction/ideas share කරමුද?
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    expo gana mokada hithanne? 32-35 k athara yai wage kiyala hithenawa baluwaama news, covid vaccine ennatha gennnane eyala haraha neda meheta ,
    Harine neda machan kiuwa ude ada 34.90ta gihn 34.20 ta wetuna 32 idan
     
    Last edited: