මානසිකව වැටෙනවා

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Mata thiyana prashne kohomahari salli ekathu kalla oya dewal tika gannwa kiyamuko. ita passe prashna serama harida. hamadama sathutinda?. Nattan ai mata wada thawa salli thiyana ewunata compare kara kara innwada. anthimata salli hoyala marila naki wela ohe inna ekada sathuta kiyanne. oka hari amuthu cycle ekak. kothaninda nawathanna one kiyana ekai hitha ganna bari.

    Math thama hoyanwa man jeewite athatama sathutu wenna monawainda kiyala.:P
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Ow bn
    Eth tharunakaale nikan nasthiwela
    Eeka gena duka
    Nakiwela Salli Goni thibunoth wdk na .
    Mewa gena ethin kiyla wdkuth na
    Pin karanawa bn MN Dan athata hambena Salli ithuru krla Hari. Eelaga athmewath sepk thiyeine

    Ube income source kiypnko kmathinm
    Busins idea ekk gnna.

    ලංකාවෙ මිනිස්සු පව් ගෙවන එකට මොකද්දො වැලියු එකක් ඇඩ් කරනවා කට්ට කනවා කියලා. ඒ හන්දා පව්ගෙවන මිනිස්සු හිතන්නෙ ඒ ජීවිතෙ උසස් කියලා
    hari bn uba dan wade patan gathath max 32-33 wage wenakta godane...uba wade atha harala dan athal gathoth 60-70 years wenakan hamadaama job karana thama wenne ethakota hithei aparade eh kaale katta kaala mokak hari kalanan kiyala...athal eka 30dith ganna puluwan 40th puluwan bn..20 ganan witharai athal kiyala hithana eka maha gon kamak ..ubata pahu wela therei
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ado 😅 atta tama bro.
    ඒකනෙ
    pora talk nodi , ube theory eka kiyapan ko ? :lol:

    අම්ම , තාතාගේ සල්ලි වලින් ජොලීයෙ ඉන්නව නේ 😂
    කොහෙද බං පොරටෝක්
    මම වලේ ඉන්නවා කියලා මං දන්නවා . උබ වලේ ඉන්නවා කියලා උබ පිලිගන්න කැමති නෑ. යාලුවොත් එක්ක මඩවලක් ලගට ගිහින් බීලා කෑන් එකකට ගහලා සින්දුවෙන් කියාගෙන ආතල් කියලා හිත රවට්ටගනින්

    තොපි පව් කාරයො උනාට පින් කරලා තියන උන් පලිද බන් . තියන දෙයින් සතුටු වෙලා ඉන්න පුරුදු වෙයන්. නැත්නම් තොපි තමයි හොරු කුඩු විකුනන උන් වෙන්නෙ. නැත්නම් depression ඇවිත් sucide කරගන්නෙ
    අම්මට හුකාපං වෙන වැඩක් නැත්තන්
    Mata thiyana prashne kohomahari salli ekathu kalla oya dewal tika gannwa kiyamuko. ita passe prashna serama harida. hamadama sathutinda?. Nattan ai mata wada thawa salli thiyana ewunata compare kara kara innwada. anthimata salli hoyala marila naki wela ohe inna ekada sathuta kiyanne. oka hari amuthu cycle ekak. kothaninda nawathanna one kiyana ekai hitha ganna bari.

    Math thama hoyanwa man jeewite athatama sathutu wenna monawainda kiyala.:P
    මන් කීවෙ අවම ජීවන මට්ටමක් ගැන

    hari bn uba dan wade patan gathath max 32-33 wage wenakta godane...uba wade atha harala dan athal gathoth 60-70 years wenakan hamadaama job karana thama wenne ethakota hithei aparade eh kaale katta kaala mokak hari kalanan kiyala...athal eka 30dith ganna puluwan 40th puluwan bn..20 ganan witharai athal kiyala hithana eka maha gon kamak ..ubata pahu wela therei
    ඔව් ඒකත් ඇත්ත
     
    • Wow
    Reactions: saja

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මේක බලන්න මචන් යථාර්තය පොඩ්ඩක් හරි තේරෙයි .

    @jcj පොන්ස් උබ වහල්කම් කරන්න බැරි වුනා කියලා මානසිකව වැටිලා අඩන පණුවා උබත් බලපන් මේක.
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Sathutu weyak uba oya gewana jeewithe gena!
    Mokada godak unta ubata oya thiyena tharam wath nehe. mamath a wage ekkenek!
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    වයස අවුරුදු 19 විතර එවුන් Audi, BMW පදිනවා දැක්කම මානසිකව වැටෙනවා බන්. ඒවගේ වන්ඩියක් පදිනවා කියන්නෙ උන්ට සුපිරි ගෙදරක් . නිවාඩුවට පිටරටවල් ට්‍රැවල් කරන්න, ඕන දේකට ලොස් නැතිව වියදම් කරන්න සල්ලියක් තියනවා කියන එක.
    මට දැන් 25 එහෙම ආතල් මුකුත් නෑ. ගේමක් ගහලා ඒමට්ටමට දියුණු උනත් 35 වෙයි.තරුන කාලෙන් අවුරුදු පහලවක් ආතල් නැතිව නිකන් ගෙවිලා ගිහින්. උබලට තමන්ගැන එහෙම දුකක් දැනෙන්නෙ නැද්ද. බලාපොරොත්තු සුන්වෙලා වගේ දැන්.

    මම මධ්‍යම ප්‍රාන්තිකයෙක්. මම ආශ්‍රය කරන ගොඩක් උන් ආතල් ගන්නවා කියලා කරන්නෙ කොහෙහරි සෙට් වෙලා බොන එක. ට්‍රිප් එකක් ගියත් වතුර වලක් ලග සෙට්වෙලා බීලා සින්දු කියනවා. උන් කියන්නෙ මේකාලෙ ආතල් ගන්න ඕන කියලා. මටනම් එකෙ ආතල් එකක් පේන්නෙම නෑ, අනුකම්පාවක් හිතෙනවා උන් දැක්කම.

    ඒත් මුල ඉදන් කොහොම ඔලුව උස්සන්නද බං ලංකාවෙ ඉදන්,
    මහින්ද්‍රා වාහනයක් අරන් ඒක BMW කරපන්.. :lol:
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    මේක බලන්න මචන් යථාර්තය පොඩ්ඩක් හරි තේරෙයි .

    @jcj පොන්ස් උබ වහල්කම් කරන්න බැරි වුනා කියලා මානසිකව වැටිලා අඩන පණුවා උබත් බලපන් මේක.

    matanm karadarayak nathuwwa jiwath wenna thibbama athi

    bmw huththawal one na

    මහින්ද්‍රා වාහනයක් අරන් ඒක BMW කරපන්.. :lol:

    lada deyin satutu wena eka thamai honda hamotoma V8 ganna ba kiyana de oluwe thiya gana jiwaith wenna.
    වාහන හුත්තක් නෙවෙයි කීවෙ.
    වැඩකරන තැනට කබුරලා මැරෙනකම්ම ණයවල්ගෙවලා ගෙවල් හදන උබලගෙ ආතල් එකක් නැති ජීවිතේ ගැන කීවේ...
    @BLACKLIST_MEMBER මුන්ට living වලයි surviving වලයි වෙනස කියලා දීපන්කො
     
    Last edited:
    • Like
    Reactions: kasun_kbp

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් උබේ ජිවිතේ තව කෙනෙක්ගේ ජිවිතයක් එක්ක සසදන්න යන්න එපා බන් එහෙම කරොත් කවදාවත් උබ සතුටින් ඉන්න පුලුවන් කමක් නෑ..උබට තියෙන ඒවා ගැන සතුටු වෙයන් මට අරක නෑ මේක නෑ ගාලා දුක් වෙන්න එපා..උබට තියෙන ගොඩක් ඒවා උන්ට නැති වෙන්න පුලුවන්..උබ හිතනවනම් benz,audi යන උන් සතුටින්, ජිවිතය ගොඩක් විදිනවා මට එහෙම නෑ නේ ගාලා ඒක බොරුවක් බන්,,බාහිල දේවල් වලින් උබ සතුට , success එක මනින්න බෑ..ගොඩක් අය ඉන්නවා ලෝන් එකක් ගහලා රටට පේන්න benz අරන් ගොඩක් දුක් විදලා වාරිකය ගෙවාගන්න අය..මන් නම් සරල ජිවිතයට කැමතී ඒකෙන් කියන්නේ නෑ benz වාහනවල යන්න ගන්න අකමැති බව..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Ai taraha yanne jelaous da.
    ඌ කියපු කතාව නං ඇත්ත තමා උඹේ ඔය කියවිල්ල නිසා තමා උබට කෙල වෙලා තියෙන්නෙ. දැන් ඉතින් ඔසී රේසිස්ට් කිය කියල වැලපෙනවා. මගෙත් යාලුවෙක් හිටිය ඔය වගේ පීආර් ගන්න බැරුව ලංකාවට ගිහින් ඕසී උන්ටයි උන්ගේ සිස්ටම් එකටයි බැන බැන පෝස්ට් ශෙයාර් කරනව ෆේස් බුක් එකේ.ඊට පස්සෙ දානව අම්මේ හොඳ වෙලාවට ලංකාවට ආවෙ කිය කිය. අපිට පුකෙනුත් හිනා.

    @Nitrozeus
    තෝ ඉතින් අනිත් මිනිස්සුන්ගෙ සල්ලි වලට හූල්ල හූල්ල හිටපන් . මාත් එක්ක එකට ඉගෙන ගත්ත කොල්ලගෙ තාත්ත දාල ගියා පොඩි කාලෙ අම්ම ඌව හදාගන්න දුන්න දෙමල පවුලකට ඌ ජීවත් උනේ මුඩුක්කුවක. අද ඌ හොඳට ඉගෙන ගෙන මෙල්බර්න් වල E&Y එකේ මැනෙජර් කෙනෙක් උගේ පඩිය මිලියන 12ක් ලංකාවෙ සල්ලි වලින්.
    ------ Post added on Jan 18, 2021 at 8:22 AM
     
    උබනම් පුක කහගන්න නියපොත්ත නැති එකෙක්ද කොහෙද.
    කනවැද්දුං ගෑනි වගේ වටේ උන්ගෙ විස්තර කියව කියවා අනිත් උන්ට හිනාවෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450

    Ausi racist tama bn.giya ekekta tama terenne
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    උබනම් පුක කහගන්න නියපොත්ත නැති එකෙක්ද කොහෙද.
    කනවැද්දුං ගෑනි වගේ වටේ උන්ගෙ විස්තර කියව කියවා අනිත් උන්ට හිනාවෙනවා
    හූල්ල හූල්ල හිටපන් අනුන්ගෙ සල්ලි වලට හිඟන පොන්නයා.

    Ausi racist tama bn.giya ekekta tama terenne
    තෝ ඉතින් අර බෝට්ටු පොන්නයො වගේ හිටියාම රේසිස්ට් තමා. තමන්ගෙ තත්වෙ තියන් හිටියාම ඔය එකෙක්වත් මුකුත් කියන්න එන්නෙ නෑ. උඹට වඩා උන් ඔහෙ ගිහින් ඔය ඉන්නෙ යස අගේට. උඹ මෙහ් අවුරුද්දකට දෙකකට ස්ටුඩන්ට් ගිහින් කියෝනවා.
    ------ Post added on Jan 18, 2021 at 9:16 AM