Surviving Death
Ethakota Operation Table eke innawa udin indan dakala, pahau sihiya awata passe pita indan dakka ewwa hallucination da?නිය ඩෙත් එක්ස්පිරියන්ස් නම් මං හිතන්න්නේ මොලේට රුධිර සැපයුම අඩාලවෙනකොට පේන හොලුසිනේශන්ස්.
ඒවා නම් ඇත්තටම එක්ස්ප්ලේන් කොරන්න බෑ, මම කිව්වේ අර ටනල් එකකින් ගිහින් එලියක් දකින එක.Ethakota Operation Table eke innawa udin indan dakala, pahau sihiya awata passe pita indan dakka ewwa hallucination da?