මරණයෙන් එහා ලෝකය..on Netflix බැලුවද??

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    නිය ඩෙත් එක්ස්පිරියන්ස් නම් මං හිතන්න්නේ මොලේට රුධිර සැපයුම අඩාලවෙනකොට පේන හොලුසිනේශන්ස්.
    Ethakota Operation Table eke innawa udin indan dakala, pahau sihiya awata passe pita indan dakka ewwa hallucination da?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    Ethakota Operation Table eke innawa udin indan dakala, pahau sihiya awata passe pita indan dakka ewwa hallucination da?
    ඒවා නම් ඇත්තටම එක්ස්ප්ලේන් කොරන්න බෑ, මම කිව්වේ අර ටනල් එකකින් ගිහින් එලියක් දකින එක.