Smanthabadra jokes

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    meka ekin eka wena thana walin edit karapu ekak. oya challenge ekata mehama ekka wela thiynawa. e ganath hoyala balanna.

    එඩිට් කරල තියෙන්නේ ලේසියට. එඩිට් කරාට ඉන්නේ එකම හාමුදුරුවෝ නේ. කිරුලපනේ හාමුදුරුවෝ මම රහත් කියල වත් කියල නෑ. වරදින්න පුලුවන්. හැබැයි බුදු වුනා / රහත් වුනා කිව්ව කෙනෙක්ට එහෙම වෙන්න පුලුවන්ද කියලත් පොඩ්ඩක් හිතන්න වෙනව නේ.

    පොඩ්ඩක් ඒ හාමුදුරුවොන්ගේ පේජ් එකටත් ගිහින් බලලම සසදන්න
     
    • Like
    Reactions: Ragna_SL

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    උඹට රෑටත් සිවුරු පන්සල් හීනෙන් පේනවා ඇති නේද? 😂
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    kochara banina un hitiyat ekek na face to face gihin waada karanna.. okkoma innne banala duwana un
    uba ochara danna ekek nm danna ධර්මධර හාමුදුරුනමක් hoyagana palayanko waada karala oya boruwa iwarayak karanna. wade iwarane..
    ඉල්ලන් කන්න මොකෝ පරක්කු :ROFLMAO:

    1611160712288.png
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කෙනෙක්ගෙ සීලය මනින්න පුලුවන් ඉතාම සුවිෂේශී අයට විතරයි. මොකද සීලය පිටින් පේන්නෙ නෑ. කෙනෙක්ගෙ සීලය මනින්න ඒ මනින කෙනා ගාව විශේෂී ඥාණ තියෙන්න ඕන.

    සරකානී කියල ශාක්‍ය වංශිකයෙක් හිටියා. හොඳට බොනවා. ටැප් වෙන්න ගහනවා. දවසක් මේ කෙනා මැරුණා. ගොඩ දෙනෙක් දොස් කීවා බුදුරජාණන්වහන්සේ ඉපදුන වංශයට නිගා කලා කියලා. හැබැයි බුදුරජාණන්වහන්සේ දේශනා කලා සරකානී සෝතාපන්න වූ කෙනෙක්, සතර අපායෙන් මිදුන කෙනෙක් කියලා. මේ ගැන වැඩිදුර විස්තර කියවන්න කැමති අය කියවන්න සංයුක්ත නිකායේ සරකානී සූත්‍රය.

    පිළින්‍දිවච්ඡ කියල ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සෙ ගිහියන්ට අනිත් මිනිස්සුන්ට කතාකරන්නෙ වසලවාදයෙන්. ඒ කියන්නෙ “වසලය මෙහි එව“, වසලය මෙහි යව, ආදී වශයෙන්. හැබැයි උන්වහන්සේ රහත්. වසලවාදයෙන් කතාකරන්න හේතුව තමයි පෙර භව බරගාණක (500ක්) උන්වහන්සේ සක්විති රජ කෙනෙක් විදිහට ඉපදිලා තිබෙන එක. ඉතිං භවාන්තර පුරුදු කිරීම් නිසා තමයි අර විදිහට කතාකරන්නෙ . හැබැයි උන්වහන්සේට අකුසලයක් නැහැ හේතුව උන්වහන්සේට එහෙම චේතනාවක් නැති එක.
    වැඩිදුර කියවන්න කැමති අයට පුලුවනි අංගුත්තර නිකායෙ අධ්ධකථා වල තියෙන පිලින්‍දවච‍්ඡත්‍ථෙරවත්‍ථු කියවන්න.

    මේ කියපු දේවල පොයින්ට් එක මේකයි. අපිට වෙන කෙනෙක්ගෙ සීලයක් මනින්න බැරිව අපි නොදැනුවත්ව වෛරී සිතින් අපහාස කරපුවාම සිල්වතුන්ට අපහාස කිරීම කියන මහ භයංකාර අකුසලයයි සිද්ධ වෙන්නෙ. ඒ නිසා බොහොම පරිස්සමින් තමයි කටයුතු කරන්න ඕන.

    මම දන්නෙ නෑ සමන්තභද්‍ර හාමුදුරුවො මාර්ගඵලයක් ලබල තියනවද නැද්ද කියල. උන්නාංසෙ ධර්මය විකුණගන කනවනං ඒ භයංකාර අකුසලේ ඵලවිඵාක උන්නාංසෙ තනියම විඳී. අනිත් අය ඕවට මල පැනලා වෛරයෙන් බැනලා කරලා තමන්ට අකුසල කර්ම රැස්කරගන්න අවශ්‍යතාවයක් නෑ.

    අනික අනාගතේ පහලවෙන්න නියමිත නූලක් අතක ගැටගහගත්ත අඹුදරුවො පෝෂණය කරන භික්ෂු වේශධාරීන්ට උනත් දෙන දානය ආනිසංස තියනවා කියනවා. ඒ නිසා තමන් දානයක් දෙනවා නං පුද්ගල මනසිකාරය නැතිව බුදුපාමොක් මහසඟනට දානයක් දෙනවාය කියලා හිතාගන ඕනම භික්ෂුවකට/ ශ්‍රමණවේශධාරියෙකුට දානයක් දෙන්න පුලුවන්. තමන්ටයි පින...

    ඔය විදිහට හිතනවා නං පන්සල් වල තියන ගැටුම් ගොඩක් දුරට නැතිකරගන්න පුලුවනි. කෙනෙක්/ භික්ෂුවක් පැහැදිලිවම බුද්ධ භාෂිතය විකෘතිකරනවා කියලා ත්‍රිපිටකයට අනුව අපිට තේරුම්ගන්න පුලුවන් නම් කරන්න තියෙන්නෙ වෛරී සිතිවිලි නැතිව හේතු පෙන්නලා ඒ ගැන කතාකරලා ඒ භික්ෂුව වගේ පෙනී සිටින තැනැත්තා කරගන යන මුලාවෙන් අනිත් අයව ගලවගන්න එකයි.

    @rajitha.wijayaratne ලා @Elakiri Appachchi වගේ තනිකරම ප්‍රෝඩාව දාගන මේකෙ ත්‍රෙඩ් දාන කොටත් අපි කමෙන්ට් කරන්නෙ ඒ බොරුවෙන් අදාල බුවා සහ අනිත් අය ගලවගන්න චේතනාවෙන් මිසක් තරහකින් නෙමෙයි.
     
    Last edited:

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    එඩිට් කරල තියෙන්නේ ලේසියට. එඩිට් කරාට ඉන්නේ එකම හාමුදුරුවෝ නේ. කිරුලපනේ හාමුදුරුවෝ මම රහත් කියල වත් කියල නෑ. වරදින්න පුලුවන්. හැබැයි බුදු වුනා / රහත් වුනා කිව්ව කෙනෙක්ට එහෙම වෙන්න පුලුවන්ද කියලත් පොඩ්ඩක් හිතන්න වෙනව නේ.

    පොඩ්ඩක් ඒ හාමුදුරුවොන්ගේ පේජ් එකටත් ගිහින් බලලම සසදන්න
    rahath una kiyana ekata math agree wenna na, eth kiyana dewal athak thiynawa, podak hithnna ko ape rate kochara crime wenwada habi hama poyakatama aduma banak ahenwa, eth crime aduwela thiynawada ?? bana kiuwa kiyala. ada pansal wala godak thiyanna business , news walath ahenwa athine podi hamudurwanta wena dewal. ethkota api balanna ona ay mechara hoda Buddhism philosophy ekak thiyagana ehama wenna kiyala, buddisum kiyann religon ekka newi ne , eka budu hamuduruwama kiyala thiynawa onaknkuta thaman wa pariksha karanna kiyala.eka hoda deyak. eth athatama ada buddisum kiyala karanna ara mal puja me mal puja pawa pina kiyala dena eka, habai kauruwath thamange hitha control karaganna kiyala den na. anika mn eka youtube channel ekka ahagana apiwath dan nathuwa wena paw gana eka hamudurunamak kiyanawa pansala bomaluwa padurak dagana hitiyath paw sidda wenwa lu ape athin jeven marila. ethkota mara kelyak wenwa ne apita avidenwath pansal yanwath ba paw sidda wena nisa oya vidihata. dan thiyana buddisum kiyala thiyna jaina agamak, anna ekai awla. practical na . anika ape abidarmaya wage value ekak thiyana ewa kiyala denna na, athatama mn buddisum gana ayth loku aswak athi una Abidarmaya tikak follow karapu nisa, puluwan nam youtube search karala igana ganna mara vatinwa.

    anika samantha badra hamuduruwa ge auro( ras walala) eka check karala thiynawa australiya wala eka ape lankawath thiynawa eth australiya eka tharam details ganna ba, e test eka ( human aura scanner ) details walin godak ewagen 9/10 ,10 /10 wage aran thibba( mekin kiyanna na rahath da nadda kiyala) meka giya harendra jayalal ekak giyapu disscussion ekkakada( details penuwa ekedi). echara loku score ekak normal api wage knkuge na,ape ita wada week. me hamomawa studies karala balanna ona. kisma deyak kiyapu gaman sure karanna epa. habi samanthra badra haduruwai , thawa thithhagale hamudurwoi kiyanwa ewa practical. eka vitharak kiyana puluwan, me dawas wala indika thotawathgei oya samanthra badda hamuruwangei hoda dissusion yanawa ewa genuth monawhari igana ganna thiynawa, mekin kiyanna na mn samantha badra hamudurwo follow karnawa kiyala. hamo ganama studies karanna ona kiyala mn kiyanna.
     
    • Like
    Reactions: reddeckuka

    මම නන් දැකල නෑ සාමාන්යෙන් පිලිගත් උගත් ස්වාමීන් වහන්සේලා ඔය වගේ කතා කියනවා. උබ මචන් ඔය කතා කරන්නේ මේ වගෙ ඉන්න තව කොට්ඨාශයක් ගැන. ඒ පොරවල් ලා තමයි ඔය වගේ ප්‍රැක්ටිකල් නැති අර කැපිලා පේන රැඩිකල් ටෝක්ස් ඉශූ කරන්නේ. ඒ කාලෙත් ඔහොම නීති හදන් ආවනේ දේවදත්ත. හැබැයි අනුමත කරේ නෑ බුදුරජාණන් වහන්සේ.
    සිරිදම්ම හාමුදුරුවො ඉස්සෙල්ල බුදු වුනා කිව්ව. පස්සේ මහනායක හාමුදුරුවරු කේස් එක දාගෙන එද්දි රහත් වලට ඩවුන්ග්‍රඩ් වුනා. අනික මචන් බුදු දහමේ තියෙන බේසික්ස් ඕවා කිය කිය මාන්නෙන් දගලන්නේ නෑ. උපසම්පදා වුන ස්වාමීන් වහන්සේලාට වෙනම නීති තියෙනවා. ඒවා ඉස්සර ඉදන් හරි භික්ෂූන් වහන්සේලා පන වගේ රැක්කේ හේතුවක් නිසානේ. කතා වල තියෙනව හොරු ටිකක් ගහක වැලක් ඇරන් බැදල ඒක කඩන්න තහනම් හින්ද එහෙම්ම හිටපු භික්ශූන් වහන්සේ කෙනෙක් ගැනත්. ඉතින් ඒ සීලය කියන්නේ මූලික අංගයක්. ඉස්සරත් වසංගත ආවා හැබැයි කවදාවත් හාමුදුරුවරු මිනිස්සු ඉද්දි මිනිස්සුන්ට කන්න දෙන්න කුබුරු හෑවා අහල තියෙනවද? ඒකත් කරා ඔය වගේ ගොඩක් අවුල් සහගත තැන් තියෙන හින්ද තමයි ජෝක්ස් වෙන්නේ.
    ඉස්සරත් දැනුත් හොද මිනිස්සු ඉන්නවා. එකම වෙනස ඉස්සර වෙන හැම දේම පෙන්නේ නෑ. දැන් එහෙම නෑ CCTV , සෝශල් මීඩියා හින්ද වැරදි සිද්දි පේන්න තියෙනව වැඩි. ඒව බලන උනුත් ඒවා කරද්දි තවත් ඩබල් වෙනවා.
    අභිධර්මයට ඉතින් නාඋයනේ අරිධම්ම හාමුදුරුවොන්ගේ වගේ බන අහපන් මචන්. තව පොත් ටික. තව කාශ්‍යප හාමුදුරුවො ඉන්නවා රාධ ස්වාමීන්වහන්සේ, කැටවල හේමාලෝක හාමුදුරුවො . ලොකු වෙනසක් තේරෙයි