Chanux ගේ WhatsApp බිය.

reiya

Member
Jan 11, 2021
9
14
3
හැමෝටම මතක ඇති මීට ටික දවසකට කලින් Chanux සහ යූටියුබ් චැනල් කරුවන් ටිකක් බයහිතෙන විදිහේ බැක්ග්‍රවුන්ඩ් මීයුසික් දාලා බොහොම පොඩි දෙයක් ලොකුවට පුම්බලා පෙන්නුවා WhatsApp ගැන.
Chanux Bro
1.09M subscribers

Next LK
5.13K subscribers

මේ වීඩියෝස් ටික දැම්මට පස්සේ මම අදුරන අයගෙනුත් ටික දෙනෙක්ම WhatsApp වලින් අයින්වෙලා තිබුලා. මේකයි Chanuxලා කියන්නේ ඇත්තෙන්ම යූටියුබ් වල සීනියර්ලානේ ඒනිසා මේවගේ අය වීඩියෝ එකක් දානකොට වීව්ස් ගන්න පරමාර්තයට වැඩිය එයාලා ගැන විශ්වාස කරලා දැනුම වර්ධනය කරගන්න ඒයාලගේ වීඩියෝස් බලන්න යන අය ගැන දෙපාරක් හිතන්න ඕනි නේද මංකියන්නේ. කොහොම හරි මේ අලකලංචි වීඩියෝ ටිකෙන් පස්සේ myHub LK එකේ ඩිල්ශාන් වීඩියෝ එකක් දැම්මා
myHub LK
167K subscribers

කොහොම හරි ඔන්න ඕකේ තිබ්බ ටික තමයි හරි. අද කාලේ නව තාක්ශනයට බය වෙලා වැඩක් නැහැ ඒවට පුරුදු වෙලා වැඩ කරගන යනවා මිසක් නැත්නම් රටත් පිටිපස්සට යනවා මදිවට. අපිටත් පිටිපස්සට යන්න වෙනවා. තිතක් නිමී
 

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    උබට ඔය ඩිල්ෂාන් කියන පොරගේ විඩියෝ එක ප්‍රමෝට් කරගන්න ද ඕන ... මොන වුනත් අවුරුදු 16-25 අතර සෙට් එක නම් පොරව අදහගෙන ඉන්නේ බිල්ගේට්ස් කියල හිතාගෙන :lol::lol::lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ලොකුවට තාක්ෂණයට එක්ස්පොස් වෙච්ච නැති මිනිස්සුයි, පොඩි උනුයි නේ ඔය චැනල් එක ගොඩක් බලන්නේ...මන් නම් සිරාවටම මුගේ වීඩියෝ ලොකුවට බලල නැහැ මට එහෙම ලොකු දෙයක් ඇත්තෙත් නැහැ ඔකේ බලන්න...එච්චර ඔය එක එක ගැජට් බලන්න තරම් ලොකු එකක් මට ඒවායේ නැහැ...(මන් ඒවා ගැන දන්නවා නෙමෙයි එත් එහෙම ඒවා ලොකු ඉන්ටරෙස්ටින් දේවල් නෙමෙයි..අනික යූටියුබ් එකට ගියාම ඕනේ තරම් තියෙනවා ඉතින් ඒ නිසා ලොකුවට එහෙම බලන්නේ නැහැ)

    එහෙම crowd එකක් ඉස්සරහ ඉතින් ඔය වගේ ඕනේ දෙයක් කියන්න පුළුවන්...හිතන්න එපා...
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Chanux bro wage unge video balala latest ma tech gana danaganna un paw ithin.. photo athe thiyenawa wage thumbnail daalaa apple or Samsung keynote videos daana ekek u.. passe hichchi kollo mama 1st kiya kiya comment daanawa .. sri lankan youtubers lage ewa nan man balanne channel 1k or 2k witharai.. ewath cooking ewa.. :lol:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    😂 Chanux bro wage unge video balala latest ma tech gana danaganna un paw ithin.. photo athe thiyenawa wage thumbnail daalaa apple or Samsung keynote videos daana ekek u.. passe hichchi kollo mama 1st kiya kiya comment daanawa .. sri lankan youtubers lage ewa nan man balanne channel 1k or 2k witharai.. ewath cooking ewa.. :lol:
    ow bn sira kathawa..lnkwe tech channel nm mn blnne priydarshana ayyge pcguidelk witri.chnux bro ehm wedk ne..boru sobne witri..oy myhub eke ekath ehemi 😅


     
    • Love
    Reactions: Manash

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,550
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොම හරි ඔන්න ඕකේ තිබ්බ ටික තමයි හරි. අද කාලේ නව තාක්ශනයට බය වෙලා වැඩක් නැහැ ඒවට පුරුදු වෙලා වැඩ කරගන යනවා මිසක් නැත්නම් රටත් පිටිපස්සට යනවා මදිවට. අපිටත් පිටිපස්සට යන්න වෙනවා. තිතක් නිමී
    තේරෙන්නෙ නැතිදේවල් ගැන ටෝක් දෙන්න එපා
     
    • Like
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,696
    113
    සර්විස් එකත් ෆ්‍රී දීල උන් සර්වර් රන් කරන්නෙ ඩේසි ආච්චිගෙ මැණික් මල්ලෙන්ද බන්.

    අපි හා කිව්වත් එපා කිව්වත් ගූගල් එක අකුරක් ගානෙ බලනව අපි කොටන. වට්සැප් ඉතින් කියල කරන්න ගියා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Chanux bro wage unge video balala latest ma tech gana danaganna un paw ithin.. photo athe thiyenawa wage thumbnail daalaa apple or Samsung keynote videos daana ekek u.. passe hichchi kollo mama 1st kiya kiya comment daanawa .. sri lankan youtubers lage ewa nan man balanne channel 1k or 2k witharai.. ewath cooking ewa.. :lol:
    Ado hichchi. Kalla misuse karanna epa
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    උබට ඔය ඩිල්ෂාන් කියන පොරගේ විඩියෝ එක ප්‍රමෝට් කරගන්න ද ඕන ... මොන වුනත් අවුරුදු 16-25 අතර සෙට් එක නම් පොරව අදහගෙන ඉන්නේ බිල්ගේට්ස් කියල හිතාගෙන :lol::lol::lol::lol::lol:
    ow bn matath penna beri sonnayek boru kegehilla wiatarai uge
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,918
    67,179
    113
    oya dilshan kiyana ekata play karanna ona taram money tiyenawa uge family eka rich.u success wena ekak dekak witarai kiyanne godak ewa fail wenawa.ubala u wage experiment karanna gihin tiyena sesathatath kelawaganna epa