හැමෝටම මතක ඇති මීට ටික දවසකට කලින් Chanux සහ යූටියුබ් චැනල් කරුවන් ටිකක් බයහිතෙන විදිහේ බැක්ග්‍රවුන්ඩ් මීයුසික් දාලා බොහොම පොඩි දෙයක් ලොකුවට පුම්බලා පෙන්නුවා WhatsApp ගැන.
Chanux Bro
1.09M subscribers
Next LK
5.13K subscribers
මේ වීඩියෝස් ටික දැම්මට පස්සේ මම අදුරන අයගෙනුත් ටික දෙනෙක්ම WhatsApp වලින් අයින්වෙලා තිබුලා. මේකයි Chanuxලා කියන්නේ ඇත්තෙන්ම යූටියුබ් වල සීනියර්ලානේ ඒනිසා මේවගේ අය වීඩියෝ එකක් දානකොට වීව්ස් ගන්න පරමාර්තයට වැඩිය එයාලා ගැන විශ්වාස කරලා දැනුම වර්ධනය කරගන්න ඒයාලගේ වීඩියෝස් බලන්න යන අය ගැන දෙපාරක් හිතන්න ඕනි නේද මංකියන්නේ. කොහොම හරි මේ අලකලංචි වීඩියෝ ටිකෙන් පස්සේ myHub LK එකේ ඩිල්ශාන් වීඩියෝ එකක් දැම්මා
myHub LK
167K subscribers
කොහොම හරි ඔන්න ඕකේ තිබ්බ ටික තමයි හරි. අද කාලේ නව තාක්ශනයට බය වෙලා වැඩක් නැහැ ඒවට පුරුදු වෙලා වැඩ කරගන යනවා මිසක් නැත්නම් රටත් පිටිපස්සට යනවා මදිවට. අපිටත් පිටිපස්සට යන්න වෙනවා. තිතක් නිමී