we just need unlimited internet?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    7F8C9553-5311-46EB-B705-02E16BC523D6.jpeg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Dawal heena free internet ganna isella rajapksha horu tikai ranilge horu tika atulu mule paramparawa okkoma kohe hari ratakata yawapan aye mehe enne natiwenna. Okun inna kan free internet neme eda welawath kaganna beri wei.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,162
    113
    Forest
    train station හදන්න රටක income sources තියෙන්න ඕනි. income sources හැදෙන්නේ මිනිස්සු ඉගෙනගත්තම. unlimited internet කියන්නේ පිස්සොන්ට පිස්සු නටන්න පුළුවන් වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න පුළුවන් දෙයක්.

    data set එකක් බාන්න ගියාම video tutorial එකක් බලන්න ගියාම මාසෙටම අල්ලට හිගා කකා වගේ data වලින් වැඩ කරන්න බෑ. tiktok එකේ ඉන්න උන්ටයි වැල බාන උන්ටයි වයසක පොරවල් වලටයි unlimited interenet කිව්වම මතක් වෙන්නේ වෙන වෙන එව්වා උනාට වැඩක් කරන එකෙක්ට වැඩක් කරගන්න නෑ මේ ගොබ්බ මගුල් හින්ද.

    internet කියන්නේ facebook tiktok වැල netflix torrent විතරක් නෙවේ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129

    ek aththa, adu gane social media, vpn block karalawath unlimited dunna nm hari, nathnm iq test ekak thiyala internet connection denna one, wade kiyanne owat nithi rithi hadanna inna unta owa therenne nane ekai
     
    එක හරි. බුද්දිමත් ජනතාවක් නැති රටේ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් වදුරට පිහිය දුන්න වගේ... අනික මෙකේ ඉන්න පාලකයන්ට්ත් ඔන ඒවගේම උන් තියන්න. නැත්නම් උන්ගේ පැවැත්ම නැහැ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    ek aththa, adu gane social media, vpn block karalawath unlimited dunna nm hari, nathnm iq test ekak thiyala internet connection denna one, wade kiyanne owat nithi rithi hadanna inna unta owa therenne nane ekai
    eka nam atha oya social media block karala unlimited internet dunna nam kocharak wateninwada?
    dan karanna eke eke package dila api sali hurakana eka.
     
    • Like
    Reactions: nkt

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    train station හදන්න රටක income sources තියෙන්න ඕනි. income sources හැදෙන්නේ මිනිස්සු ඉගෙනගත්තම. unlimited internet කියන්නේ පිස්සොන්ට පිස්සු නටන්න පුළුවන් වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න පුළුවන් දෙයක්.

    data set එකක් බාන්න ගියාම video tutorial එකක් බලන්න ගියාම මාසෙටම අල්ලට හිගා කකා වගේ data වලින් වැඩ කරන්න බෑ. tiktok එකේ ඉන්න උන්ටයි වැල බාන උන්ටයි වයසක පොරවල් වලටයි unlimited interenet කිව්වම මතක් වෙන්නේ වෙන වෙන එව්වා උනාට වැඩක් කරන එකෙක්ට වැඩක් කරගන්න නෑ මේ ගොබ්බ මගුල් හින්ද.

    internet කියන්නේ facebook tiktok වැල netflix torrent විතරක් නෙවේ
    Apo eeka atta bn.
    day time eke MOkakhari wedk karanna giyama plugin arawa mewa Bala, prshnayk awama YouTube Balalala wade karagaddi dwas 10n package eka iwarai.
    Ethuru dws 20 raata aharila Inna oona