Ado mehema dewal wenna puluwanda bn.. film ekak wagene ..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒ වුනාට කුඩු නම් අල්ලනවා..කහ කුඩුද දන්නෑ..ඒ කොහොම වුනත් ලංකාවෙ ඉන්නකොට මාරම මීටරේකින් ඉන්න ඕන..අැත්තටම කියනවනම් හෙවනැල්ල දිහත් සැකෙන් බලන්න ඕන..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,276
    1
    59,288
    113
    Kaduwela
    දක්ෂ කැමරා ශිල්පියෙක්, අර නෙලුම් කුළුණට අකුණක් ගහද්දි ෆොටෝ එකක් අරන් තිබ්බේ මෙයා.😢
    අම්මට සහා තිලිණට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    owwa wenawa bn. reta wahana walin yanawa nam pattama parissam wenna ona.
    dawal wunath samahara pathi athi ohoma wenna puluwan.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,895
    67,139
    113
    Lankawe car ganna hoda ne.okoma sellan danne podi cars walata.suv walata mukuth ne.hoda parana prado or pajero ekakngattanan oya sellam danna enne ne
     
    • Like
    Reactions: hesian99

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මහින්දගෙ කුක්ක වතු සුපිරින්ටැන්ඩන්ට් කෙනෙක් මැරුවෙ ඔහෙ නේද?
    උගෙ ගෝලයො වෙන්න ඇති.

    එක පාරක් බුත්තල-කතරගම පාරෙ ට්‍රිප් ගිය බස් එකක් නවත්තලා, මන්කොල්ල කාලා, කොල්ලොන්ට ගහල .කෙල්ලො දුසනය කරල දාල කැලේ දාල ගිහින් තිබ්බ, 2000-2005 වගේ. උන් වෙපන් එහෙමත් තියාගෙන ඒක පුරුද්දක් විදිඅට කරන සෙට් එකක්. පස්සෙ ඔක්කොටම ආයුද පෙන්නල තිබ්බ එස් ටී එෆ් එකෙන්.

    ඔහොම කරන එවුන්ට තෙරෙන බාසාව ඉතින් ආයුද පෙන්නන එක තමයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,932
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවා මොනවද, දවස් දෙක තුනකට කලින් මෙහෙත් ඇස් පනාපිට කඩයක් මංකොල්ලා කාල ගියා දෙන්නෙක් ඇවිත්. කෙල්ලෙක් කෑගහනවා ඇහුනා, කොල්ලෝ දෙන්නෙක් දුවනවා දැක්කා😶
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Aluth ewata baya ne bn parana pajero/cygnus walata tama baya.aluth ewa baba look

    Ballek lagata enne ne meke giyanan

    https://ikman.lk/en/ad/toyota-land-cruiser-sahara-cygnus-2001-for-sale-colombo-17
    Oka lexus ne ban highend ekak toyota eke
    maintain amariuy paranat wadiy neh
    Kalinut ekak tibba
    Diganna amaru ewa dan denawa wage

    Politikko padina ewata witaray baya neda

    ඕවා මොනවද, දවස් දෙක තුනකට කලින් මෙහෙත් ඇස් පනාපිට කඩයක් මංකොල්ලා කාල ගියා දෙන්නෙක් ඇවිත්. කෙල්ලෙක් කෑගහනවා ඇහුනා, කොල්ලෝ දෙන්නෙක් දුවනවා දැක්කා😶

    Kenya ?