Frostbyte_SL

Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    ado desktop eka mehema wenne malware ekak nisada bn ? Mouse eka icon udin yaddi wate kalu wenawa. aye poddakin screen eka refresh wela hariyanawa.



    {2A0F64A5-9FDE-4967-8569-9FFB8BE325B6}.jpg
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,090
    6,634
    113
    Restart karala beluwada

    Right click - view - auto arrange icons deela balanna..

    Graphics driver issue ekak wennath puluwan
     
    • Like
    Reactions: SK29

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,784
    8,786
    113
    35
    Spain
    නෑ බන් මැල්වෙයා එකක් නෙවි. උඹ දැන් වින්ඩෝස් 11 ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ වින්ඩෝස් 11 සපෝට් නැති මැෂින් එකක නේද? මගෙත් ඕකම වුනා. වින්ඩෝස් 11 වල ඩෙස්ක්ටොප් ඓකන් එකක් ටාස්ක් බාර් එකේ තියෙනවා නේ. එකේ ඩෙස්ක්ටොප් 1 ක්ලික් කලාම ඕක හරි යනවා.
     
    • Like
    Reactions: War Fighter

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    Wallpaper eka maru karala balanna. Wallpaper set karala thiyna image eka delete or move karama ohoma wenwa.