පැණිය

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    වරුවක වැඩ නැත උන්නේ

    කළේ සමග බඩගින්නේ

    අනේ අපට පැණි දෙන්නේ

    අනේ අපට පැණි දෙන්නේ...
    කොයි අතකට ගිය ගොයියා

    නිල්ල මලේ ගිය ගොයියා
    හවසට පැණිදෙති ගොයියා

    හවසට පැණිදෙති ගොයියා...