Best Military Soldiers SL

dog123

Well-known member
  • Sep 25, 2007
    2,779
    3,706
    113
    Best Military Soldiers SL

    FB_IMG_1611455809146.jpg
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බණ්ඩාගේ බක්කිය youtube channel එකේ මුලතිව් කදවුරට ගහද්දි 1600ක් මැරුණු විදිය අහද්දී කඳුළු ආවා. සමහරු තමන් මැරෙනවා කියලා දැන දැනම තමන්ගේ සහෝදර සෙබළු බේරගන්න ගිය විදිය ඇහුවම පිස්සු හැදෙනවා. මම හිතන්නේ අවුරුදු 2500ක් තිස්සේ ඉන්දියාවෙන් ආක්‍රමණ එල්ලවෙද්දී ඒවාට මුහුණ දීලම අපේ රටේ යුදකාමී ගතිය හැදිලා තියෙන්නේ.
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    බල තන්හාවට මිනිස්සු මරිලා තියන ප්‍රමානේ නේද බන්..ආමි + කොටි + ජෙපි + පාස්කු ඔක්කොම එකතු කලොත් ලක්ශ ගානක් මරලා ඇති නේද?
    they died with the intention of giving you and me a safe place to live, they themselves didn’t do this to come to power. talk with respect.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,173
    25,317
    113
    බණ්ඩාගේ බක්කිය youtube channel එකේ මුලතිව් කදවුරට ගහද්දි 1600ක් මැරුණු විදිය අහද්දී කඳුළු ආවා. සමහරු තමන් මැරෙනවා කියලා දැන දැනම තමන්ගේ සහෝදර සෙබළු බේරගන්න ගිය විදිය ඇහුවම පිස්සු හැදෙනවා. මම හිතන්නේ අවුරුදු 2500ක් තිස්සේ ඉන්දියාවෙන් ආක්‍රමණ එල්ලවෙද්දී ඒවාට මුහුණ දීලම අපේ රටේ යුදකාමී ගතිය හැදිලා තියෙන්නේ.

    ඔව් මචං ජඩ, කුප්ප, කාඩ ගති අපේ ජානවලම තියෙනවා ද කොහෙද? ඔය ඉන්දියාව රටවල් ගොඩක් අල්ලපු කාලෙත් ලංකාව ඔක්කොම අල්ලගත්තේ නෑ... සුද්දා වුනත් ලංකාව ඔක්කොම අල්ලගත්තේ "ගිවිසුමකින් "

    ගොඩ බිම සටන් කරලා යටත් කරන්න බැරි රටක් විදිහට ලංකාව තිබ්බා (Field strength of the world, Rank 24) youtube Millitary documentary එකක.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,988
    13,785
    113
    Lankawe minissu kawadawath yuddekin parada wela naha.
    Hemadaama me rata paavala dunne balaya thiyena minissu.
    Parama Weera Vibushana medal eka labunu kenek pana pitin hitiyoth rate president wunath eya eddi nagitinna ona.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    බල තන්හාවට මිනිස්සු මරිලා තියන ප්‍රමානේ නේද බන්..ආමි + කොටි + ජෙපි + පාස්කු ඔක්කොම එකතු කලොත් ලක්ශ ගානක් මරලා ඇති නේද?
    මිනිස්සු ලක්ශ ගාණක් මෑරිලා ඈති. මේ ඉන්න අය අනුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය දීපු අය.. අපේ ළමයින්ට මේ අය ගෑන කියලා දෙන්න ඕනේ.. විශේෂයෙන්ම ෆස්ලි ලෆීර් වගේ අය ගෑන. හුගක් අය ඉතිහාසය ගෑන දන්නේ නෑ.. කොටි කියන්නේ ඉතාම අමානුෂික විදිහට මිනිස්සු මරපු සෙට් එකක්. බෝම්බ ගහලා මරපුවා නෙමේ. කපලා කොටලා. ඩොලර් ෆාම් කෙන්ට් ෆාම් කෝකිලායි ධීවර ගම්මානය වගේ තෑන් සිය ගානක සින්හල මිනිස්සු කපලා කොටලා මෑරුවා. මාස දෙකේ තුනේ පොඩි දරුවෝ අම්මාගෙන් කිරි බිබී ඉදපු දරුවෝ අම්මා මරලා දරුවා පොලවේ ගහලා එහෙම නෑත්නම් කපලා කොටලා මෑරුවේ. ඒ තරම් තිරිසන්නු. ඒ වගේ තිරිසන්නු වෙනුවෙන් අද කතා කරන්න අය ඉන්නවා. ඒ වුනත් මෑරුණ අතපය නෑතිව අදත් ඈදන් වල ඉන්න හමුදාවේ කොල්ලන්ට කියන්නේ කන්න නෑතිව රස්සාවට ගිය එවුන් කියලා. බහුතරය එහෙම ගිය අය. ඒ වුනත් උන් හමුදාවට ගියාට පස්සේ තමන්ගේ ජීවීතේ දුන්නේ සොච්චම් පඩියකට. තමන්ගේ එකෙක් වෙඩි වෑදිලා වෑටුනාම ඌව ඈදන් එන්න ගිහින් ජීවිත 4 - 5 දීපු එවුන් ඉන්නේ ආමි එකේ. තමන්ගේ ඉස්සරහාම බට්ටෝ වලට කකුල් කෑඩිලා යාලුවෝ වෑටෙනකොට පස්සට නොගිහින් ඊලග බට්ටට කකුල දුන් එවුන් ඉන්නේ.

    යුද්ධ ඈති කලේ දේශපාලුවො. මෑරුණ බහුතරය තමන්ගේ රටට ආදරය කරපු එවුන්. ජේ වී පී එකෙත් මෑරුණ හුගක් එවුන් තමන්ගේ රටට ආදරය කරපු එවුන්. පාලකයෝ ඒ මිනිස්සුන්ගේ ඒ හෑගීම් තමන්ගේ පෑවත්මට පාවිච්චි කලා. ඒකයි වුනේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,533
    22,645
    113
    අම්බකිස්ස
    they died with the intention of giving you and me a safe place to live, they themselves didn’t do this to come to power. talk with respect
    එයලා ගැන නෙමෙයි බන්.ප්‍රභාකරන් විජේවීර ජේර් සහරාන් වගේ එක මනුස්සයෙක්ගේ බල තන්හාවක්නේ ඔය ප්‍රශ්න ගොඩක් මිනිස්සු මරුනේ අන්තිමට වුන් ලබාපු දේකුත්නෑ... අහිංසක මිනිස්සු තමන්ගේ ලමයි පවුල එක්ක ගෙවන්න ඕනි ජිවිත්න්නෙ විනාස කලේ කියලා හිතුනේ..
     
    • Like
    Reactions: rab and malakadss

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔව් මචං ජඩ, කුප්ප, කාඩ ගති අපේ ජානවලම තියෙනවා ද කොහෙද? ඔය ඉන්දියාව රටවල් ගොඩක් අල්ලපු කාලෙත් ලංකාව ඔක්කොම අල්ලගත්තේ නෑ... සුද්දා වුනත් ලංකාව ඔක්කොම අල්ලගත්තේ "ගිවිසුමකින් "

    ගොඩ බිම සටන් කරලා යටත් කරන්න බැරි රටක් විදිහට ලංකාව තිබ්බා (Field strength of the world, Rank 24) youtube Millitary documentary එකක.
    සුද්දා යුද්ද කරන්න බැරිපාර අපිට කැරි වැඩේ කරේ. අපි වගේම කෙලෙව්වා අනිත් ජාතිය තමයි ජපන්නු. උන් අපිටත් එහා යුධකාමියෝ. උන්ගේ සෙබළු දෙවෙනි ලෝක යුද්දේ ඉවර වෙලා අවුරුදු 25කට පස්සෙත් දූපත්වල අතරමන් උන උන් එහෙම සටන් කරලා තිබුනා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,872
    1
    27,960
    113
    Army එකෙන් නම් වැඩිපුරම මේ පදක්කම අරන් තියෙන්නේ Special Forces and Commando Regiments වල රණවිරුවන්. (හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අනිත් රණවිරුවන්ගේ වීරත්වය අවතක්සේරු කරනවා කියලා). මේ උතුම් මිනිස්සු වෙනුවෙන් වෙනම ස්මාරකයක් හදලා ගෞරව කරන්න ඕන.