Chanux aka Srilankan Elon Musk

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,705
    39,403
    113
    Homagama
    Chanux is the Srilankan Elon Musk. Lankawen tech knowledge eka wadiyenma thyenne Chanux ta.
    Chanux wa meet wenne kohomada

    වෙන එකෙක් හදපු එකක් අන්බොක්ස් කරන එකා එලොන් ට සමාන කරන්න? අනේ හුකේ නන්නානේ.

    ගුගල් කරලා හරි එලොන් ගැන දැනගනින්
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    වෙන එකෙක් හදපු එකක් අන්බොක්ස් කරන එකා එලොන් ට සමාන කරන්න? අනේ හුකේ නන්නානේ.

    ගුගල් කරලා හරි එලොන් ගැන දැනගනින්
    Jealous wenna epa pons. Tech one deyak Chanux dannawa.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,459
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Aha Reaction GIF by DASDING
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    චනුක්ස්ගේ වැරදි ඇති, හැබැයි ඌ අපි කවුරුවත් හිතපු නැති දෙයක් ඒ කාලේ හිතුව. ඒ නිසයි ඌ සාර්ථක. ඌ නොකරපු දෙයක් නෑනේ. ඌ geek forum එක හැදුව, sinlix කියලා ඇඩ් එකක් හැදුවා. ඔක්කොම කෙළවුණ,ඌ අවසානෙට tech channel එක පටන් ගත්තේ. ඌ කවදාවත් අතෑරියේ නෑනේ. අපි මොනවා කිව්වත් ඌගේ උත්සාහයට credit එක දෙන්න ඕනේ.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    චනුක්ස්ගේ වැරදි ඇති, හැබැයි ඌ අපි කවුරුවත් හිතපු නැති දෙයක් ඒ කාලේ හිතුව. ඒ නිසයි ඌ සාර්ථක. ඌ නොකරපු දෙයක් නෑනේ. ඌ geek forum එක හැදුව, sinlix කියලා ඇඩ් එකක් හැදුවා. ඔක්කොම කෙළවුණ,ඌ අවසානෙට tech channel එක පටන් ගත්තේ. ඌ කවදාවත් අතෑරියේ නෑනේ. අපි මොනවා කිව්වත් ඌගේ උත්සාහයට credit එක දෙන්න ඕනේ.
    Same as Elon. Elon made games, made paypal then he made tesla n spacex. Chanux is the same. Chanux is the srilankan elon musk
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    221
    43
    Matara
    Chanux is the Srilankan Elon Musk. Lankawen tech knowledge eka wadiyenma thyenne Chanux ta.
    Chanux wa meet wenne kohomada
    පව් බන් උබ. අර chanux bro ගෙ reviews හෙනම ප්‍රාථමිකයි හෙනම ගොන්.

    යකෝ MKBHD ලා unbox therapy වගේ උන් ඉන්න කොට මේ පොන්නයගෙ video බලන්නේ පුකටද