මචන් අපිට fiber එකේ ස්පීඩ් එක මදි ඒ නිසා අපි fiber connection කියපයක් ගත්තොත් ඒවා එකතු කරලා ස්පීඩ් වැඩි කර ගන්න පුලුවන්ද.?
අපිට computer 50 කට නෙට් දෙන්න තියෙනවා ඒ නිසා එකකින් එන ස්පීඩ් එක මදි.
අපිට computer 50 කට නෙට් දෙන්න තියෙනවා ඒ නිසා එකකින් එන ස්පීඩ් එක මදි.