වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න.
ඉන්දියාව එක්ක හැමිනිලා උන්ගේ පැත්තෙන් කැනැල් එකක් හැදුවොත් සිංහලුන්ට මූදට පනින්න වෙන්නේ
සමුද්‍ර සන්දියේ
ඔතන කැනල් එක ගැහුවත්, මූදු සේද මාවතෙන් යන නැව් වලට ළඟ ලංකාවට යටින් යන එක මිසක්, උඩින් යන එක නෙවෙයි. ලොකු potential එකක් නැහැ උන්ට.සමුද්‍ර සන්දියේ
https://www.shipmap.org/View attachment 110754
ඔතන ඔහොම හදාගත්තනං මොන පිස්සුවටද බං ලංකාව වටේ යන්නේ.
ඔය ඇඩම්ස් බ්‍රිජ් ලබ්බක් හින්දා දෙමළ්ලු කේස් දානවා කියලත් කියනවා හිතාගන්න බෑ මුන් ඇයි මේක කරන්නේ නැත්තේ කියලා.
ඔතන කැනල් එක ගැහුවත්, මූදු සේද මාවතෙන් යන නැව් වලට ළඟ ලංකාවට යටින් යන එක මිසක්, උඩින් යන එක නෙවෙයි. ලොකු potential එකක් නැහැ උන්ට.
mehamai bn, oka haduwath okata yanna yana time eaka wadi, cost eakath wadi colombo thamayi langama. Kiyana widiyata india walin oya waraya aran nikan tibboth naw tika eaheta yanawa nikan ma. India walin try karannema wada nawathanna unge eaka stable wenakal.India wa denatath loku warayak hadanawalu. Ehema wunoth loku new walata Lankawata enna one na.
ඕක තමයි අවුල, ඒත් ඉන්දියන් උන් මේ ප්‍රොජෙක්ට් එක කරනවා කියලා කතාවක් ගියාhttps://www.shipmap.org/
මෙන්න මේ ලබ්බ බලපන්කො.
උං ඒ වරාය හදන්නේ මේ පැත්තේ නෙවෙයි. බටහිර පැත්තේ. මුම්බායි වරායටත් උඩින්. උංගේ productions export කරන්න ලේසි වෙන්න.India wa denatath loku warayak hadanawalu. Ehema wunoth loku new walata Lankawata enna one na.
උං ඒ වරාය හදන්නේ මේ පැත්තේ නෙවෙයි. බටහිර පැත්තේ. මුම්බායි වරායටත් උඩින්. උංගේ productions export කරන්න ලේසි වෙන්න.
උඹ කියන කතාව හරි වෙන්න ඕන. අනික් පැත්ත කිසි වගතුවක් නෑ.උං ඒ වරාය හදන්නේ මේ පැත්තේ නෙවෙයි. බටහිර පැත්තේ. මුම්බායි වරායටත් උඩින්. උංගේ productions export කරන්න ලේසි වෙන්න.
නැහැ මචන්.උඹ කියන කතාව හරි වෙන්න ඕන. අනික් පැත්ත කිසි වගතුවක් නෑ.![]()