වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න

shenat

Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    142238806_238248851110413_3014380551414980034_n.jpg

    141847952_1725810024249923_1262360676039153794_n.jpg

    ------ Post added on Jan 26, 2021 at 8:02 AM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    🐷 සමුද්‍ර සන්දියේ
    ඔතන කැනල් එක ගැහුවත්, මූදු සේද මාවතෙන් යන නැව් වලට ළඟ ලංකාවට යටින් යන එක මිසක්, උඩින් යන එක නෙවෙයි. ලොකු potential එකක් නැහැ උන්ට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම හදලා රිටර්න් එකක් තියෙද උන්ට?
    මං නං හිතන්නෙ නෑ.
    20210126_025523.jpg
    ඔතන ඔහොම හදාගත්තනං මොන පිස්සුවටද බං ලංකාව වටේ යන්නේ.
    ඔය ඇඩම්ස් බ්‍රිජ් ලබ්බක් හින්දා දෙමළ්ලු කේස් දානවා කියලත් කියනවා හිතාගන්න බෑ මුන් ඇයි මේක කරන්නේ නැත්තේ කියලා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    View attachment 110754
    ඔතන ඔහොම හදාගත්තනං මොන පිස්සුවටද බං ලංකාව වටේ යන්නේ.
    ඔය ඇඩම්ස් බ්‍රිජ් ලබ්බක් හින්දා දෙමළ්ලු කේස් දානවා කියලත් කියනවා හිතාගන්න බෑ මුන් ඇයි මේක කරන්නේ නැත්තේ කියලා.
    https://www.shipmap.org/
    මෙන්න මේ ලබ්බ බලපන්කො.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඔතන කැනල් එක ගැහුවත්, මූදු සේද මාවතෙන් යන නැව් වලට ළඟ ලංකාවට යටින් යන එක මිසක්, උඩින් යන එක නෙවෙයි. ලොකු potential එකක් නැහැ උන්ට.

    India wa denatath loku warayak hadanawalu. Ehema wunoth loku new walata Lankawata enna one na.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    India wa denatath loku warayak hadanawalu. Ehema wunoth loku new walata Lankawata enna one na.
    mehamai bn, oka haduwath okata yanna yana time eaka wadi, cost eakath wadi colombo thamayi langama. Kiyana widiyata india walin oya waraya aran nikan tibboth naw tika eaheta yanawa nikan ma. India walin try karannema wada nawathanna unge eaka stable wenakal.

    har.png
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ලෝකේ අංක 1ට ටුවරිසම් වලින් හොඳම රටක් වෙලා තිබ්බ ලංකාව ජන්දෙට මාස කීපයකට කලින් පාස්කු ප්‍රහාරය කරවල අායෙත් බෝම්බ බය අැති කරල ලංකාව නැත්තටම නැති කරල රාජපක්ෂ ලංකාවේ අාරක්ෂකයෝ ලංකාවේ ගැලවුම්කාරයෝ කියල මිනිස්සුනගේ ඔළුවට දම්මල උන්ට අායෙත් බලයට ඵන්න පාර උන් හදල දුන්නෙ ඕව කරගන්න තමයි..ලංකාව නැති කරල දාන්න LTTE ඵකට පුහුණුව දුන්න රටක් ලංකාවට උඩින් පරිප්පු දාපු රටක් ඵහෙම දෙයක් නොකරයි කියල හිතනවද?ගෝඨ දින්න ගමන් ගිය රට මොකක්ද කියල හොයල බලපන්..මේව ඔක්කොම ඉන්දියාවේ ප්ලෑන්..දැන් ඔය ටික ටික ඵළිවෙන්නෙ ඒවා...
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    India wa denatath loku warayak hadanawalu. Ehema wunoth loku new walata Lankawata enna one na.
    උං ඒ වරාය හදන්නේ මේ පැත්තේ නෙවෙයි. බටහිර පැත්තේ. මුම්බායි වරායටත් උඩින්. උංගේ productions export කරන්න ලේසි වෙන්න.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    • Like
    Reactions: NRTG and castellain

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උං ඒ වරාය හදන්නේ මේ පැත්තේ නෙවෙයි. බටහිර පැත්තේ. මුම්බායි වරායටත් උඩින්. උංගේ productions export කරන්න ලේසි වෙන්න.
    උඹ කියන කතාව හරි වෙන්න ඕන. අනික් පැත්ත කිසි වගතුවක් නෑ. 🤮
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    උඹ කියන කතාව හරි වෙන්න ඕන. අනික් පැත්ත කිසි වගතුවක් නෑ. 🤮
    නැහැ මචන්.
    ඌ කියන කතාව ඇත්ත.
    මම දැන් තමා thread එක මුලම තියන video එක බැලුවේ.
    ඔය video එක 25:13 ඉඳලා විනාඩි දෙකක් බැලුවොත් සීන් එක තේරෙනවා.