china btc walata dennai yanne

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    mokad kiyanne ganna epad btc, dan mn me mokadda ganne kiyala hithaganna baruw inne :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    ubata dan BTC pissuwa gahuwa neda
    domain biz eka iwarada ?
    pissuda malli china domain okoma aran tiyenne :P
    ddre.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ට වලට චයිනා FUD අවේ අද ඊයේ නෙවෙයි ,චිනේ විතරක් නෙවෙයි පහුගිය කාලේ ට්‍රම්ප්ටත් සැහෙන උනන්දුවක් තිබ්බනේ ක්රිප්ටෝ වලට කෙලවන්න . බොරුවට FUD වලට කලබල වෙන්න එපා .BTC එක කරන්සි එකක් විදිහට නෙවෙයි බලන්න ඕනි ස්පෙකියුලේටිව් ඇසට් එකක් විදිහට , .එක මිලියන් ගානක් මිනිස්සු අතර ඇති වෙන සම්මුතියක් . එකේ වටිනාකම් තීරණය වෙන්නේ ලෝකේ එක රටක රජයක් විසින් ගන්න තීරණ මත නෙවෙයි ,.BTC එක එනර්ජි වෙස්ටින්ග් නම් ඒ වෙනුවට එන්ජි වෙස්ට් එක අඩු එකක් උඩට එනවා මිසක් ක්රිප්ටෝ කියන එක ලෝකේ නවත්තන්න බැහැ cryptocurrency is here to stay
     
    but china is here to rule the world.That's the issue
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    but china is here to rule the world.That's the issue
    චිනේ කලිනුත් BTC බැන් කරානේ බන් ,,මම මේ කල්පනා කරන්නේ උන් අවසර දුන්නනම් කවද්ද උන් ආපහු අවසර දුන්නේ කියල :P