pissuda malli china domain okoma aran tiyenneubata dan BTC pissuwa gahuwa neda
domain biz eka iwarada ?

pissuda malli china domain okoma aran tiyenne
![]()
No blockchain.It's their own bank systemdigital yuan is backedup by what ?
thats goodNo blockchain.It's their own bank system
energy wasting blockchain system should come to an end. real currencies should be backed up with something valuable. example :- gold , silver , economy , etc.grab some cheap domain names.thats goodenergy wasting blockchain system should come to an end.
Will be gone in no time once released.but china is here to rule the world.That's the issueට වලට චයිනා FUD අවේ අද ඊයේ නෙවෙයි ,චිනේ විතරක් නෙවෙයි පහුගිය කාලේ ට්රම්ප්ටත් සැහෙන උනන්දුවක් තිබ්බනේ ක්රිප්ටෝ වලට කෙලවන්න . බොරුවට FUD වලට කලබල වෙන්න එපා .BTC එක කරන්සි එකක් විදිහට නෙවෙයි බලන්න ඕනි ස්පෙකියුලේටිව් ඇසට් එකක් විදිහට , .එක මිලියන් ගානක් මිනිස්සු අතර ඇති වෙන සම්මුතියක් . එකේ වටිනාකම් තීරණය වෙන්නේ ලෝකේ එක රටක රජයක් විසින් ගන්න තීරණ මත නෙවෙයි ,.BTC එක එනර්ජි වෙස්ටින්ග් නම් ඒ වෙනුවට එන්ජි වෙස්ට් එක අඩු එකක් උඩට එනවා මිසක් ක්රිප්ටෝ කියන එක ලෝකේ නවත්තන්න බැහැ cryptocurrency is here to stay
චිනේ කලිනුත් BTC බැන් කරානේ බන් ,,මම මේ කල්පනා කරන්නේ උන් අවසර දුන්නනම් කවද්ද උන් ආපහු අවසර දුන්නේ කියලbut china is here to rule the world.That's the issue
