Robot vacuums use katana Kaluwo inbawada?

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    View attachment 110849

    මගේ ලග ඉන්නෙ මෙයා, අව්ලක් නැ හොදට ක්ලීන් කරනවා, ටයිල් ටික මොප් කරනවා,.

    බැට්‍රි බැස්සම ආයෙත් ගිහින් එයාම ඩොක් එකට ගිහින් චාර්ජ් කරගන්නවා,

    ටයිමර් එහෙම සෙට් කරලා තිබ්බම උදේම නැගිටල අපි නැගිටිනන් කලින් ගේ අතු ගාලා තියෙනවා..

    ඔකෙන් ගන්න පුලුවන් ලොකුම ප්‍රයොජනය තමයි ලග පාත ගෙවල් වල උන් ඕප දූප හොයන්න ආවම, මේක පෙන්නලා අපි හෙන පොශ් කියලා පෙන්නන්න පුලුවන් :D

    putu, mesa ehema thiyeddi mu ewa atharin yanawada, neththam ewa thiyena pathi walata yanne nedda?
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    3ක් තියෙනවා . Dyson V11 Outsize Pro vacuum එක තරම් මොකුත් වැඩක් නැහැ දෙය්යෝ
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    kiyada ban meka? kohenda gatte?

    Wifi නැති ඒවා නම් 45 විතර ඉදන් තියෙනවා, Wifi තියෙන ඒවා නම් 80 න් විතර උඩ...

    ල‍ංකාවෙ නම් තියෙනවද දන්නෙ නැ, මගෙත් ක්ලයන්ට් කෙනෙක් සින්ගා යද්දි මම කියලා ගෙන්න ගත්තෙ පොරට මගෙන් සල්ලි ඉල්ලන්න බැරි නිසා, හරි මල්ලි පස්සෙ මොනා කරමු කිව්වා :D

    Ado pattane. Keeyada machan?
    Kohenda gaththe? Apeth baba dana gana nisa daily mop karanna ona. Me wage ekaknam sehenna wati. Hondata mop wenawada?

    ඕක මරු ඉතින්, ඔන් එකේ තිබ්බම පිස්සෙක් වගෙ ගේ පුරා යනවා, මොප් කරන්න වතුර බොටල් එකක් තියෙනවා ඒක පුරවල වෙනම රෙද්දක් තියෙනවා ඒක යටට දාන්න ඕන, මම කරන්නෙ, වතුරත් එක්ක ටයිල්ක් ක්ලීනර් දාලා වැඩෙ කරනවා.

    හොදටම මොප් වෙනවා කියලා එකක් නම් නැ,

    ඒත් මේකෙ තියෙනවා කුනු හොයන් යන සීන් එකක්, බබාලා කාලා බත් ඇට එහෙම බිම වැටිච්ච ගමන් එතනට ඇවිත් රවුම් රවුම් යන ගමන් , බිම සුපිරියට සුද්ද කරනවා,

    100% ක් අතින් අතු ගාන එක, මොප් කරනට එකට රීප්ලෙස් කරන්න බැ, ඒත් බබාලා ඉද්දි දවසම අතු ගාන්න වෙන එකට මේක හොදයි.,

    putu, mesa ehema thiyeddi mu ewa atharin yanawada, neththam ewa thiyena pathi walata yanne nedda?

    මේස පුටු ඇදවල් ඔක්කොම අස්සෙ රින්ගනවා, එහෙ මෙහෙ වදින්නෙ නැ, මුගෙ වටෙම සෙන්සර් තියෙන්නෙ,

    පඩිපෙල් වලින් එහෙම වැටෙන්න දෙන්නෙ නැති වෙන්න බැරියර් වගයක් එනවා මේකත් එක්ක, ඒක තියන්න ඕන වැටෙයි කියලා හිතන තැන්වල.
     
    • Like
    Reactions: wijebahu