කවුරු මොනවා කීවත් මට LOA වැඩ කරල තියෙනව අවුරුදු ගාණක ඉදලා සහ ඉදිරියටත් වැඩ කරනවා.. ඒක මට විශ්වාසයි
අත්දැකීම් තියෙනව ගොඩක්, ඒව මේකෙ කියන්න බෑ මචන්.
අද මන් තැනක ඉන්නවනම් , දෙයක් ලැබුනනන් ඒ ගොඩක් දේවල් පිටිපස්සෙ LOA තියෙනව.
කර්මයත් බලපානව ඇති, පෙර පින්..
දැනට ලැබුන දේවල් කෙටියෙන් සරලව ප්රධාන කීපයක් කීවොත්,
*එක්සෑම්ස් පාස් වෙන ඒවා
*ජොබ්ස්
*කෙල්ලෝ
*වාහන, බඩු අනම් මනන්..
matath wada karala tynwa bn godak welwata,,,uba komada karnne

