Law of attaraction බොරුව?

Hectorrr

Junior member
  • මම නම් හිතන විදිහට , , මම the secret බලලා තියෙනවා. ඒකේ තියෙන විදිහට ,එච්චරටම ලොකු දෙයක් වෙනවා කියලනම් විශ්වාස කරන්න බැහැ. මොකද LOA වලින් මට හිතෙන විදිහට නම් වෙන්නේ තමන් ගොඩක් විදිහට එකම දෙයක් ,අරමුණක් ගැන හිතෙනවනම් ඒක අපේ යටි හිතේ තැන්පත් වෙනවා. ඉතින් වෙනදට පට්ට මහන්සියි, පට්ට කම්මැලි කිය කිය හිටිය එකාට ඒ වැඩේ කරන්න හිතෙන් ලොකු තල්ලුවක් දෙනවා. නෑ, කම්මැලි වෙන්න එපා, මහන්සිය මොකක්ද , එහෙම හිතෙන්ම මනස හදනවා. එතකොට ඒ මිනිහට යටි හිතේ තියන අරමුණ යන්න වැඩ කරන කොට තමන් ට එන මහන්සිය ගානක් නෑ. ඉතින් තමන් ඕනා කරගෙන හිටිය දේ ලැබෙන්න පුලුවන් ඒත් කිසිම මහන්සියක් හරි කිසි දෙයක් නෑ. ඉතින් අපි කියයි, LOA නිසා කියලා නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ, අපි මහන්සි වෙල වැඩ කලත් ඒ දේ අපිට ගාණක් නැති එකයි.

    තව දෙයක් තමයි, ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියන දෙයක් පිලිගන්න අනුගමනය කරන්න මිනිස්සු ගොඩක් කැමැතියි. ඒ පුද්ගලයෝ උනත් ඒක දැනගෙන හිටියා.

    ඉතින් මිනිස්සුන්ට කියන්න ගත්තා loa ගැන තමන්ට හිතු හිතු දේ හම්බෙනවා. ඒ වගේ ලොකු බොරු ටිකක් දාලා මිනිස්සුන්ගේ ඔලු වලට දැම්මා. law of attraction කියන්නේ එක්තරා මිනිස්සු කට්ටියක් විසින්ම market කරපු බොරුවක් වගේ තමා මටනම් හිතේන්නේ, ඔඅයලාගෙ ideas මොනව්ද
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    1,903
    1,435
    113
    මම නම් හිතන විදිහට , , මම the secret බලලා තියෙනවා. ඒකේ තියෙන විදිහට ,එච්චරටම ලොකු දෙයක් වෙනවා කියලනම් විශ්වාස කරන්න බැහැ. මොකද LOA වලින් මට හිතෙන විදිහට නම් වෙන්නේ තමන් ගොඩක් විදිහට එකම දෙයක් ,අරමුණක් ගැන හිතෙනවනම් ඒක අපේ යටි හිතේ තැන්පත් වෙනවා. ඉතින් වෙනදට පට්ට මහන්සියි, පට්ට කම්මැලි කිය කිය හිටිය එකාට ඒ වැඩේ කරන්න හිතෙන් ලොකු තල්ලුවක් දෙනවා. නෑ, කම්මැලි වෙන්න එපා, මහන්සිය මොකක්ද , එහෙම හිතෙන්ම මනස හදනවා. එතකොට ඒ මිනිහට යටි හිතේ තියන අරමුණ යන්න වැඩ කරන කොට තමන් ට එන මහන්සිය ගානක් නෑ. ඉතින් තමන් ඕනා කරගෙන හිටිය දේ ලැබෙන්න පුලුවන් ඒත් කිසිම මහන්සියක් හරි කිසි දෙයක් නෑ. ඉතින් අපි කියයි, LOA නිසා කියලා නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ, අපි මහන්සි වෙල වැඩ කලත් ඒ දේ අපිට ගාණක් නැති එකයි.

    තව දෙයක් තමයි, ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියන දෙයක් පිලිගන්න අනුගමනය කරන්න මිනිස්සු ගොඩක් කැමැතියි. ඒ පුද්ගලයෝ උනත් ඒක දැනගෙන හිටියා.

    ඉතින් මිනිස්සුන්ට කියන්න ගත්තා loa ගැන තමන්ට හිතු හිතු දේ හම්බෙනවා. ඒ වගේ ලොකු බොරු ටිකක් දාලා මිනිස්සුන්ගේ ඔලු වලට දැම්මා. law of attraction කියන්නේ එක්තරා මිනිස්සු කට්ටියක් විසින්ම market කරපු බොරුවක් වගේ තමා මටනම් හිතේන්නේ, ඔඅයලාගෙ ideas මොනව්ද
    :yes: :yes: :yes: :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    10,561
    1
    15,879
    113
    28
    Kalutara
    ඔව්, law of attraction එක වැඩ කරනවා නම් අද ස්වීප් ගන්න කී දෙනෙක් නම් දිනන්න ඕනද. ස්වීප් ගන්න මිනිස්සු හිතේ කීයක් නම් බලාපොරොත්තු තියාගෙනද ඔව්ව ගන්නේ. It's all about karma.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    14,777
    13,551
    113
    Wakanda
    ඔව් ඕක බොරුවක් කියලා මේකෙ උන්ගෙන් මං කුනුහරප අහගත්තා.
    ඕකෙ විදියට තමන්ට නොලැබෙන දේවල් ගැන හීන මැව්වාම ඒ මිනිස්සු ටික කාලයක් ගියාම යතාර්තය ප්‍රතික්ෂේප කරලා ඒහීන ලෝකෙ අතරමං වෙනවා. අන්තිමේදි ඒවා නොලැබෙනවා කියලා තේරුම් යද්දි ඩිප්‍රෙෂන් හැදෙනවා.
    කරන්නනම් එපා, ඕක බොරුවක්.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    1,642
    2,085
    113
    Somewhere in this world
    ඔව්, law of attraction එක වැඩ කරනවා නම් අද ස්වීප් ගන්න කී දෙනෙක් නම් දිනන්න ඕනද. ස්වීප් ගන්න මිනිස්සු හිතේ කීයක් නම් බලාපොරොත්තු තියාගෙනද ඔව්ව ගන්නේ. It's all about karma.
    or maybe random situations
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    2,638
    1
    1,420
    113
    ඔව්, law of attraction එක වැඩ කරනවා නම් අද ස්වීප් ගන්න කී දෙනෙක් නම් දිනන්න ඕනද. ස්වීප් ගන්න මිනිස්සු හිතේ කීයක් නම් බලාපොරොත්තු තියාගෙනද ඔව්ව ගන්නේ. It's all about karma.
    Lol all about karma :-(
     

    San.info

    Junior member
  • Nov 19, 2020
    41
    32
    18
    OECSL එකේ මහ එවුන් දෙයක් කිව්වම ඒකෙ ඉන්න උන් ඉස්මුදුනින් පිලිගන්නව ඕන මගුලක්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,356
    5
    4,213
    113
    LOA will always deliver exactly what you ask for, so be aware of your language & thoughts. :P See what happened to this guy.....

    A man walks into a restaurant with a full-grown ostrich behind him. The waitress asks them for their orders. The man says, “A hamburger, fries and a coke,” and turns to the ostrich. “What’s yours?” “I’ll have the same,” says the ostrich.
    A short time later the waitress returns with the order. “That will be $9.40 please,” and the man reaches into his pocket and pulls out the exact change for payment.
    The next day, the man and the ostrich come again and the man says, “A hamburger, fries and a coke.” The ostrich says, “I’ll have the same.” Again the man reaches into his pocket and pays with the exact change.
    This becomes routine until the two enter again. “The usual?” asks the waitress. “No, this is Friday night, so I will have a steak, baked potato and a salad,” says the man. “Same,” says the ostrich.
    Shortly the waitress brings the order and says, “That will be $19.62.” Once again the man pulls the exact change out of his pocket and places it on the table.
    The waitress cannot hold back her curiosity any longer. “Excuse me, sir. How do you manage to always come up with the exact change in your pocket every time?”
    “Well,” says the man, “several years ago I was cleaning the attic and found an old lamp. When I rubbed it, a Genie appeared and offered me two wishes. My first wish was that if I ever had to pay for anything, I would just put my hand in my pocket and the right amount of money would always be there.”
    “That’s brilliant!” says the waitress. “Most people would ask for a million dollars or something, but you’ll always be as rich as you want for as long as you live!”
    “That’s right. Whether it’s a gallon of milk or a Rolls Royce, the exact money is always there,” says the man.

    The waitress asks, “What’s with the ostrich?”The man sighs, pauses and answers, “My second wish was for a tall chick with a big a*s and long legs who agrees with everything I say.”
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,184
    168
    63
    mata nam wada kala hithuwewath nathi widiyata, methana wisthara karanna amarui aka.but godak sarathakai.habai uba kiyapu widiyata nemei. thamange mattamen capacity ekata anuwa meka kaloth hari yanawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,012
    3,945
    113
    law of attraction මම විස්වාස කරනවා. මට වැඩ කරලා තියෙනවා, මට මාර experience තියෙනවා ඕක එක්ක. මම අදටත් visualize කරනවා. ඔතන ප්‍රශ්නේ ඕක උගන්නන උන්ගේ මායාව. The secret කියන්නේ ඕකේ නිකන් over hype කරපු දෙයක්. නිකන් හිතපන්කෝ film එකක් බලද්දී උනත් ඒක නිකන් වැඩිපුර උලුප්පනවනේ. මෙයාලා ඒක නිකන් අමුතු තැනකට ගෙනිච්චා. law of attraction කියන්නේ tool එකක්. අපේ ජිවිතේ හොඳ දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන් එක ක්‍රමයක්. මුන් කරන්නේ law of attraction ඇරෙන්න ලෝකේ වෙන කිසිම දෙයක් නෑ වගේ මිනිස්සුන්ට පෙන්නන එක. law of attraction දැනගත්තා කියලා 100%ක් හැමදේම වෙන්නේ ඒකෙන්ම නෙවෙයි. අපේ කර්මය පින ඕවත් බලපානවා. හැබයි අපේ සිතුවිලි වලට පුළුවන් ඒ දේවල් අපේ වාසියට හරවලා දෙන්න.

    The secret film එක කියන්නේ නිකන් පැය දෙකක් දිග ඇඩ් එකක් වගේ කියලා හිතපන්කෝ. ඕක අපිව law of attraction වලට ඇදගන්න හොඳයි. එච්චරයි. ඔය law of attraction කියන වචනෙත් වෙනස් වෙන්න ඕනේ. ඕක power of attraction වෙන්න ඕනේ කියන එකයි මගේ පෞද්ගලික අදහස.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    10,561
    1
    15,879
    113
    28
    Kalutara
    mata nam wada kala hithuwewath nathi widiyata, methana wisthara karanna amarui aka.but godak sarathakai.habai uba kiyapu widiyata nemei. thamange mattamen capacity ekata anuwa meka kaloth hari yanawa
    හැමෝටම වැදගත් වෙයිනෙ, වැඩ කරපු විදිහ ත්‍රෙඩ් එකකින් දාපන්කෝ.
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,184
    168
    63
    හැමෝටම වැදගත් වෙයිනෙ, වැඩ කරපු විදිහ ත්‍රෙඩ් එකකින් දාපන්කෝ.
    man dannam.habai samaharu vihiluwata ganne mewa. hariyata karana aya dannawa meke seen eka. secret kiyana film eka nam loku deyak na. aka nikan motivation film ekak.
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    188
    293
    63
    law of attraction මම විස්වාස කරනවා. මට වැඩ කරලා තියෙනවා, මට මාර experience තියෙනවා ඕක එක්ක. මම අදටත් visualize කරනවා. ඔතන ප්‍රශ්නේ ඕක උගන්නන උන්ගේ මායාව. The secret කියන්නේ ඕකේ නිකන් over hype කරපු දෙයක්. නිකන් හිතපන්කෝ film එකක් බලද්දී උනත් ඒක නිකන් වැඩිපුර උලුප්පනවනේ. මෙයාලා ඒක නිකන් අමුතු තැනකට ගෙනිච්චා. law of attraction කියන්නේ tool එකක්. අපේ ජිවිතේ හොඳ දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන් එක ක්‍රමයක්. මුන් කරන්නේ law of attraction ඇරෙන්න ලෝකේ වෙන කිසිම දෙයක් නෑ වගේ මිනිස්සුන්ට පෙන්නන එක. law of attraction දැනගත්තා කියලා 100%ක් හැමදේම වෙන්නේ ඒකෙන්ම නෙවෙයි. අපේ කර්මය පින ඕවත් බලපානවා. හැබයි අපේ සිතුවිලි වලට පුළුවන් ඒ දේවල් අපේ වාසියට හරවලා දෙන්න.

    The secret film එක කියන්නේ නිකන් පැය දෙකක් දිග ඇඩ් එකක් වගේ කියලා හිතපන්කෝ. ඕක අපිව law of attraction වලට ඇදගන්න හොඳයි. එච්චරයි. ඔය law of attraction කියන වචනෙත් වෙනස් වෙන්න ඕනේ. ඕක power of attraction වෙන්න ඕනේ කියන එකයි මගේ පෞද්ගලික අදහස.
    උඹ කොහොමද බන් ඕක practice කරන්නෙ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,179
    7,110
    113
    මේකයි ඉතින් නයෙක් අල්ලන විදියක් තියෙනව. වැරදි පැත්තෙ අල්ල දශ්ඨ කරගත්තම ඉතින් කරන්න දෙයක් නෑ.