මම නම් හිතන විදිහට , , මම the secret බලලා තියෙනවා. ඒකේ තියෙන විදිහට ,එච්චරටම ලොකු දෙයක් වෙනවා කියලනම් විශ්වාස කරන්න බැහැ. මොකද LOA වලින් මට හිතෙන විදිහට නම් වෙන්නේ තමන් ගොඩක් විදිහට එකම දෙයක් ,අරමුණක් ගැන හිතෙනවනම් ඒක අපේ යටි හිතේ තැන්පත් වෙනවා. ඉතින් වෙනදට පට්ට මහන්සියි, පට්ට කම්මැලි කිය කිය හිටිය එකාට ඒ වැඩේ කරන්න හිතෙන් ලොකු තල්ලුවක් දෙනවා. නෑ, කම්මැලි වෙන්න එපා, මහන්සිය මොකක්ද , එහෙම හිතෙන්ම මනස හදනවා. එතකොට ඒ මිනිහට යටි හිතේ තියන අරමුණ යන්න වැඩ කරන කොට තමන් ට එන මහන්සිය ගානක් නෑ. ඉතින් තමන් ඕනා කරගෙන හිටිය දේ ලැබෙන්න පුලුවන් ඒත් කිසිම මහන්සියක් හරි කිසි දෙයක් නෑ. ඉතින් අපි කියයි, LOA නිසා කියලා නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ, අපි මහන්සි වෙල වැඩ කලත් ඒ දේ අපිට ගාණක් නැති එකයි.
තව දෙයක් තමයි, ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියන දෙයක් පිලිගන්න අනුගමනය කරන්න මිනිස්සු ගොඩක් කැමැතියි. ඒ පුද්ගලයෝ උනත් ඒක දැනගෙන හිටියා.
ඉතින් මිනිස්සුන්ට කියන්න ගත්තා loa ගැන තමන්ට හිතු හිතු දේ හම්බෙනවා. ඒ වගේ ලොකු බොරු ටිකක් දාලා මිනිස්සුන්ගේ ඔලු වලට දැම්මා. law of attraction කියන්නේ එක්තරා මිනිස්සු කට්ටියක් විසින්ම market කරපු බොරුවක් වගේ තමා මටනම් හිතේන්නේ, ඔඅයලාගෙ ideas මොනව්ද