* පඩි ගත්තම දෙන්නම්
*අයියේ බලලා ඩිලීට් කරන්න හරිද
*බල්ලා හපන්නෑ වරෙන්
*තව ටිකක් කලින් ගෙනාවනම් බේරගන්න තිබ්බා
*කලින් කියන්නෙපැයි බං
*තව විනාඩි පහෙන් ඔතන
*ගහන්නෑ..මට ඇත්ත කියපන්
*ඒකි එහෙම නෑ බං
*අනික ඒකි එහෙම නෑ බං
*අපේ සීයා නැතිඋනානේ ටීච
*උඹලව අමතක වෙන්නෑ මැරුණත්
*මම කාලි..ඔබවහන්සේගේ අම්මා
*ඔයාට මාවද නැත්තන් ඒ කොළ පාට ඩොට් එකද වැඩියෙන් විශ්වාස?
*මං බස් එකේ ඉන්නේ ගෙදර ගිහිම් කොල් එකක් ගන්නං අයියේ
*ඒ අපේ නෑදෑ අයියා කෙනෙක් අනේ
*දවසක ඔක්කොමල්ලා සෙට් වෙමු බං
*සුදු රෙද්දක් උඩ හොයන පතිවත පිරිමින්ටත් බැලුවනම් පිරිමි ගොඩක් අනාථයි මහත්තයෝ
*මන් ඔයාට තව ටිකෙන් ගන්නම්..
*ටීච ගෙදරවැඩ කරපු පොත ගේන්න බැරි උනා
*ඔය කිව්වට ස' එක්ක ලේසි වෙන්නෑ
*ස. වැරැද්දක් කරොත් මුලින්ම පාරට බහින්නෙ අපි
*කලින් අයියා අතින් විතරයි ඇල්ලුවේ
*අද සෙට් වෙමුද?
*පිස්සුද අනේ..මං එහෙම කරනවද ඔයාට
*බහිනකොට ඉතුරු ඉල්ලගන්න මල්ලි
*මැදගිල්ලේ නියපොත්ත
*අම්මා දුන්නා පණ..තාත්තා දුන්නා නම..අදාලම නෑ අනික් උන්ගෙ බණ
*පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
*එක රටක් එක නීතියක්
*මගෙ පපුවෙ හිලක් අයියෙ
*එ.ජා.ප නව නායක අද දිවුරුම් දෙයි
*රටකට ඔ්නෑ අපමණ අගයක්...
*ට්රිප් එකක් යමන් ඈ අනිවා මේ සැරේ නම්
*කෙල්ලෝ නම් අප්පරියම උනා බං..තනියම ඉන්නවා
*ඒ ගොනා විකුණලා ගොඩක් කල් දැන්
*අපි හම්බ කලොත් අපිි කනවා
*ඩේටා ඔන් එකේ තියෙද්දිම නින්ද ගිහින්නේ
*මම නෙවෙයි අම්මා තමා ගැහුවේ..මම සාමදාන වෙන්න කැමතී
*225ම O/L සමත්
*මොන ජොබ්ද අනේ..මම සූටීයි තාම
*ආයේ බොන්නෑ
***තව හලාන් යමන් බලන්න සිංහලු
*අයියේ බලලා ඩිලීට් කරන්න හරිද
*බල්ලා හපන්නෑ වරෙන්
*තව ටිකක් කලින් ගෙනාවනම් බේරගන්න තිබ්බා
*කලින් කියන්නෙපැයි බං
*තව විනාඩි පහෙන් ඔතන
*ගහන්නෑ..මට ඇත්ත කියපන්
*ඒකි එහෙම නෑ බං
*අනික ඒකි එහෙම නෑ බං
*අපේ සීයා නැතිඋනානේ ටීච
*උඹලව අමතක වෙන්නෑ මැරුණත්
*මම කාලි..ඔබවහන්සේගේ අම්මා
*ඔයාට මාවද නැත්තන් ඒ කොළ පාට ඩොට් එකද වැඩියෙන් විශ්වාස?
*මං බස් එකේ ඉන්නේ ගෙදර ගිහිම් කොල් එකක් ගන්නං අයියේ
*ඒ අපේ නෑදෑ අයියා කෙනෙක් අනේ
*දවසක ඔක්කොමල්ලා සෙට් වෙමු බං
*සුදු රෙද්දක් උඩ හොයන පතිවත පිරිමින්ටත් බැලුවනම් පිරිමි ගොඩක් අනාථයි මහත්තයෝ
*මන් ඔයාට තව ටිකෙන් ගන්නම්..
*ටීච ගෙදරවැඩ කරපු පොත ගේන්න බැරි උනා
*ඔය කිව්වට ස' එක්ක ලේසි වෙන්නෑ
*ස. වැරැද්දක් කරොත් මුලින්ම පාරට බහින්නෙ අපි
*කලින් අයියා අතින් විතරයි ඇල්ලුවේ
*අද සෙට් වෙමුද?
*පිස්සුද අනේ..මං එහෙම කරනවද ඔයාට
*බහිනකොට ඉතුරු ඉල්ලගන්න මල්ලි
*මැදගිල්ලේ නියපොත්ත
*අම්මා දුන්නා පණ..තාත්තා දුන්නා නම..අදාලම නෑ අනික් උන්ගෙ බණ
*පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
*එක රටක් එක නීතියක්
*මගෙ පපුවෙ හිලක් අයියෙ
*එ.ජා.ප නව නායක අද දිවුරුම් දෙයි
*රටකට ඔ්නෑ අපමණ අගයක්...
*ට්රිප් එකක් යමන් ඈ අනිවා මේ සැරේ නම්
*කෙල්ලෝ නම් අප්පරියම උනා බං..තනියම ඉන්නවා
*ඒ ගොනා විකුණලා ගොඩක් කල් දැන්
*අපි හම්බ කලොත් අපිි කනවා
*ඩේටා ඔන් එකේ තියෙද්දිම නින්ද ගිහින්නේ
*මම නෙවෙයි අම්මා තමා ගැහුවේ..මම සාමදාන වෙන්න කැමතී
*225ම O/L සමත්
*මොන ජොබ්ද අනේ..මම සූටීයි තාම
*ආයේ බොන්නෑ
***තව හලාන් යමන් බලන්න සිංහලු
Last edited: