උබලට මෙහෙම දෙයක් වෙලා තියනවද?

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    123
    331
    63
    ඉසෙල්ලම කියන්නම් මන් social media වලින් අයින් වෙනවා කියලා post එකක් දැම්මට, ඒක කරන්න මට බැරි උනා. මේක එකේ අතුරු ප්‍රතිපලයක්....

    මට memes page එකක් තියනවා, ඕකෙ post එකක් දාලා මම meme groups වලට share කරනවා... එහෙම share කරන්නේ මගේ real account එකෙන්.
    ඔහොම share කර කර ඉන්නකොට ඒක group එකක ඉන්න කෙල්ලෙක් මම දාන දාන post වලට react කරනවා. සාමන්‍යයෙන් meme group වල කෙල්ලෝ අඩුයිනේ, මම ඉතින් මෙකීගේ profile එකට ගිහින් බැලුවා fake ද කියලා. මොන fakeද, නුවර ප්‍රධානපෙළේ බාලිකා පාසලක අවුරුදු 21ක කෙල්ලෙක්.. Profile එක 2016 හදල තියෙන්නෙ, real photos, යාලුවෝ tag කරපු photos එහෙම සේරම තියනවා, කෙල්ලත් ලස්සනයි. මම ඉතින් req එකක් දැම්මා.. දවස් දෙකකින් වගේ මෙකී accept කලා... පස්සේ හෙමිහිට massenger chat කලා....

    කෙල්ල මොරටු campus select වෙලා ඉන්නේ, මේ දවස් වල ගෙදර ඉඳන් PS Manipulation කරනවා, මටත් ටිකක් PS පුළුවන්. පස්සේ ඒ ගැන කතා කරන්න whatsapp Num එකත් ඉල්ල ගත්තා, මේකි මොකක් හරි ඒ ගැන ප්‍රශ්න අහන්න ඕන උනාම එවන්නේ voice msg, දවස් තුන 4ක් call එහෙමත් කලා...

    ඔය උඩ හෑල්ල කිව්වේ නැත්තන් උබලා අනිවා කියයි මේක මේ fake account එකක් කියලා...

    ඔහොම යද්දි මෙකී කිව්වා "මගේ දත් ටික කැතයි" කියලා, මන් කිව්වා කෝ බලන්න පෙන්නන්න කියලා... අම්මටසිරි මෙන්න මෙකී skinny එකක් ඇඳන් bra පටිය පේන්න Photo එකක් එව්වා කියපන්කෝ.... මන් ඉතින් මෙකිව තව tune කලා, පස්සේ මෙකි bra එකත් ගලවලා කාණුව පේන්න එව්වා 4to එකක්... මෙකීට කොල්ලෙක් නෑ, කෙල්ල vergin.. කලින් කොල්ලෙක් එක්ක නිකම් යාලුකමක් තිබිලා මාස දෙකක...

    ඉට දවස් දෙකට පස්සේ මන් මෙයාව ආයේ tune කලා, අඩෝ මේකි topless mirror selfie(මුණ පේන්න)එව්වා කියපන්කෝ... ඉස්සෙල්ලාම bra එක එක්ක, පස්සේ මන්ම කිව්වම bra නැතුව. මට හිතාගන්න බෑ....

    ඔන්න එදායින් පස්සේ කෙල්ල වෙනස්... හරියට msg කලේ නැ.. මට කිව්වා "අය්යේ sorry, කවදාවත් මන් එහම කරලා නැ, මගේ ඇග ඉස්සෙල්ලම දැක්කේ ඔයා, මන් ඒ ගැන පසුතවෙනවා" කියලා.... මන් ඉතින් shape කලා. පස්සේ කිව්වා "අයියේ මට බයයි, මන් ඔයාට ආදරේ කරයි කියලා. ඒ නිසා msg නොකර ඉමු" කියලා

    එහෙම කියලා දවසකින් මෙයා මාව whatsapp block කලා, දැන් බලද්දී fb ත‍් block...

    අනේ මන්දා බං. මට හිතාගන්න බෑ මොකක් උනාද කියලා.... මාර කෙල්ලෙක් බං... ඒකි photos එවලා delete කලාට මන් ඒවා save කරගත්තා, ඒත් මට අතේ පාරක් ගහන්වත් හිතුනේ නෑ බං ඒවා බලලා.... මන් delete කලා ඒවා...

    උබලට මෙහෙම ඒවා වෙලා තියෙනවද බං....

    Joke එකට ගන්න නම් එපා බං. මට මේ මෙහෙම දෙයක් උනාමයි.
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    740
    1,093
    93

    උබ මචන් මාර කොල්ලෙක් ෆොටෝ ටික Delete කලාට (y)
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    740
    1,093
    93
    මට මේක කියපන් , දත් ටික කැතයි කියල බ්‍රා එකේ පටිය පෙන්නුවෙ ඇයි? :confused: :baffled:

    දැවෙන ප්‍රශ්න හුත්තො
    මෙන්න මේක ඇත්ත වෙන්න පුළුවන් .
    "අය්යේ sorry, කවදාවත් මන් එහම කරලා නැ, මගේ ඇග ඉස්සෙල්ලම දැක්කේ ඔයා, මන් ඒ ගැන පසුතවෙනවා"
    කෙල්ලට බරක් පතලක් තේරෙන්නේ නැහැ
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    123
    331
    63
    උබ මචන් මාර කොල්ලෙක් ෆොටෝ ටික Delete කලාට (y)
    මට කෙල්ලෙක් නෑ මචං. ඒ උනාට මටත් සහෝදරියක්ඉන්නවා බං. සමහරවිට ඒ කෙල්ල එවලේ හැගිම් ඇවිස්සලා ඒ 4tos එවන්න අත්තේ... එහෙම ඒ කෙල්ල දැන හෝ නොදැන වරදක් නිසා මන් ඒවා delete කල බං.... 😶
    you fkd up
    😑
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    123
    331
    63
    මට මේක කියපන් , දත් ටික කැතයි කියල බ්‍රා එකේ පටිය පෙන්නුවෙ ඇයි? :confused: :baffled:

    දැවෙන ප්‍රශ්න හුත්තො
    දත් ටික "ඊඊඊ" කියලා selfie එකක් එව්වේ බං.
    ඇයි යකෝ sad එක එතනින් ඉවරයි .
    දුකයි වගේ බං මාව block කරපු නිසා
    2000n passe unta amu mol ban. Ona huttak kiyala social media block kara nam hari ban. Specially tiktok wage ewwa. Nattam anagathe loke iwarai.
    අනේ මන්දා මචං. මේ කෙල්ලත‍් 2000
    oya welawata serious ganne nethuwa joke karanna one.ubath serious unama eki baya wenna athi,
    අනේ මන්දා බං. මටනම් හිතා ගන්න බැ
    මෙන්න මේක ඇත්ත වෙන්න පුළුවන් .
    "අය්යේ sorry, කවදාවත් මන් එහම කරලා නැ, මගේ ඇග ඉස්සෙල්ලම දැක්කේ ඔයා, මන් ඒ ගැන පසුතවෙනවා"
    කෙල්ලට බරක් පතලක් තේරෙන්නේ නැහැ
    කෙල්ලගේ තාත්තා නැති වෙලා තියෙන්න මචං කෙල්ලට මාස 2 දි, සල්ලි කාරයෝ කෙල්ල. අක්කායි අම්මයි විතරයි ඉන්නේ. අක්කා බැඳලා බං කෙල්ලට වඩා අක්කා අවුරුදු 8 ක් වැඩිමල්.. මටත් හිතෙන්නෙ කෙල්ල හිතලා නෙමෙයි ඒ දේ කළේ

    uba serious weediy ekai eki baya une.
    Serious වැඩි කිව්වේ මචං? මන් ඇත්තටම ඔහොම දෙයක් experience කරලා නැ බං. මන් සිරාවටම දන්නේ නැ මොකක් කරන්නද කියලා
    ------ Post added on Apr 5, 2021 at 8:49 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    35,289
    15,137
    113
    දත් ටික "ඊඊඊ" කියලා selfie එකක් එව්වේ බං.

    දුකයි වගේ බං මාව block කරපු නිසා

    අනේ මන්දා මචං. මේ කෙල්ලත‍් 2000

    අනේ මන්දා බං. මටනම් හිතා ගන්න බැ

    කෙල්ලගේ තාත්තා නැති වෙලා තියෙන්න මචං කෙල්ලට මාස 2 දි, සල්ලි කාරයෝ කෙල්ල. අක්කායි අම්මයි විතරයි ඉන්නේ. අක්කා බැඳලා බං කෙල්ලට වඩා අක්කා අවුරුදු 8 ක් වැඩිමල්.. මටත් හිතෙන්නෙ කෙල්ල හිතලා නෙමෙයි ඒ දේ කළේ

    Serious වැඩි කිව්වේ මචං? මන් ඇත්තටම ඔහොම දෙයක් experience කරලා නැ බං. මන් සිරාවටම දන්නේ නැ මොකක් කරන්නද කියලා
    ------ Post added on Apr 5, 2021 at 8:49 PM
    Uba meme demmata hena emotional.porak wage.kella baya wenna ati.next time poddak joke eke kata karapan owa.
     
    • Sad
    Reactions: KRLDS96

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    123
    331
    63
    Uba meme demmata hena emotional.porak wage.kella baya wenna ati.next time poddak joke eke kata karapan owa.
    උඹ හරි බං. මන් වෙලාවකට හෙන emotional බං. මට සිරාවටම භය හිතුනා මේ කෙල්ල මට මේ Photos එව්වා වගේ වෙන එකෙක්ට යැව්වා නම් කියලා, එහෙම උනා නම් එකීගේ ජීවිතේම ඉවරයි බං. මට ඒ භය ආපු නිසා මන් කෙල්ලට කිව්වා "ආයේ නංගී කවදාවත් මෙහෙම කරන්න නම් එපා" කියලා... සමහරවිට ඒ නිසා වෙන්න ඇති කෙල්ල block කරන්න අත්තේ මාව. ඒත් මන් ඒක කිව්වේ එකීගෙම හොඳට...
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    4,640
    3,121
    113
    Heaven :p
    දත් ටික "ඊඊඊ" කියලා selfie එකක් එව්වේ බං.

    දුකයි වගේ බං මාව block කරපු නිසා

    අනේ මන්දා මචං. මේ කෙල්ලත‍් 2000

    අනේ මන්දා බං. මටනම් හිතා ගන්න බැ

    කෙල්ලගේ තාත්තා නැති වෙලා තියෙන්න මචං කෙල්ලට මාස 2 දි, සල්ලි කාරයෝ කෙල්ල. අක්කායි අම්මයි විතරයි ඉන්නේ. අක්කා බැඳලා බං කෙල්ලට වඩා අක්කා අවුරුදු 8 ක් වැඩිමල්.. මටත් හිතෙන්නෙ කෙල්ල හිතලා නෙමෙයි ඒ දේ කළේ

    Serious වැඩි කිව්වේ මචං? මන් ඇත්තටම ඔහොම දෙයක් experience කරලා නැ බං. මන් සිරාවටම දන්නේ නැ මොකක් කරන්නද කියලා
    ------ Post added on Apr 5, 2021 at 8:49 PM

    මටත් ඔහොම දේවල් වෙනව බන් අනන්තවත්..ඒත් පවු කියල හිතුවට අපි එහෙම එකක් නෑ.
    තාත්ත නෑ කියල උබ හිතල ඒකිට අනුකම්පා කරාට, අනුකම්පා කරල ලව් කරන්න ගත්තට ඒකි බඩුව නම් බඩුව, ඒකි වල් නම් වල්..
    මට තේරෙන්නෙ නෑ, නැත්නම් හරියට වචන ගලපගන්න බෑ මන් උබට කියන්න ගිය දේ මොකක්ද කියල, (සඳ තරණය කරන ගමන් ඉන්නෙ) උඩ කීව දෙයින් ගන්න දෙයක් තියෙනම් ගනින්. :oo:

    තාත්ත නෑ කියල අනුකම්පා කරල පිය සෙනෙහස දෙන්න මන් ලව් කරපු එක බඩුවකුත් හිටිය, අන්තිමේ ඒකි මටත් ඇරල ගියා. හරි සෝක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    35,289
    15,137
    113
    උඹ හරි බං. මන් වෙලාවකට හෙන emotional බං. මට සිරාවටම භය හිතුනා මේ කෙල්ල මට මේ Photos එව්වා වගේ වෙන එකෙක්ට යැව්වා නම් කියලා, එහෙම උනා නම් එකීගේ ජීවිතේම ඉවරයි බං. මට ඒ භය ආපු නිසා මන් කෙල්ලට කිව්වා "ආයේ නංගී කවදාවත් මෙහෙම කරන්න නම් එපා" කියලා... සමහරවිට ඒ නිසා වෙන්න ඇති කෙල්ල block කරන්න අත්තේ මාව. ඒත් මන් ඒක කිව්වේ එකීගෙම හොඳට...
    Oka tama awula.hoda wedi wenna giyama kela wenawa.next time emotional unath kiyanna yanna epa.joke eken hitapan.oya uba inna widiyata kello asa ne
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    123
    331
    63
    මටත් ඔහොම දේවල් වෙනව බන් අනන්තවත්..ඒත් පවු කියල හිතුවට අපි එහෙම එකක් නෑ.
    තාත්ත නෑ කියල උබ හිතල ඒකිට අනුකම්පා කරාට, අනුකම්පා කරල ලව් කරන්න ගත්තට ඒකි බඩුව නම් බඩුව, ඒකි වල් නම් වල්..
    මට තේරෙන්නෙ නෑ, නැත්නම් හරියට වචන ගලපගන්න බෑ මන් උබට කියන්න ගිය දේ මොකක්ද කියල, (සඳ තරණය කරන ගමන් ඉන්නෙ) උඩ කීව දෙයින් ගන්න දෙයක් තියෙනම් ගනින්. :oo:

    තාත්ත නෑ කියල අනුකම්පා කරල පිය සෙනෙහස දෙන්න මන් ලව් කරපු එක බඩුවකුත් හිටිය, අන්තිමේ ඒකි මටත් ඇරල ගියා. හරි සෝක්.
    මන් එකීට love කළේ නම් නැ මචං. ඒත් අමුතු feeling එකක් තිබ්බ බං... ඒකි මාව care කල බං.. දවසක් මන් offce යද්දී 4n එක ගෙදර දාලා ගිය මතක නැතුව. මෙයාගෙන් missed call 4 ක් තිබ්බ, ARE YOU OK කියලා msg එකකුත් දාලා තිබ්බ. අන්න ඒ care කිරිල්ල ගැන චුටි කමැත්තක් තිබ්බ මට. නැතුව ආදරයක් තිබ්බේ නෑ බං

    Oka tama awula.hoda wedi wenna giyama kela wenawa.next time emotional unath kiyanna yanna epa.joke eken hitapan.oya uba inna widiyata kello asa ne
    එක නම් සහතික ඇත්ත බං... මටත් ඒක දැන් හොඳටම තේරිලා තියෙන්නේ බං. කෙල්ලෝ කැමති playboy type එවුන්ට බං... ඕනවට වඩා emotional වෙලා care කලාම උන්ට කිසිම අගයක් නැ බං.
    ------ Post added on Apr 5, 2021 at 8:59 PM