උඹ ගහනින්කො ඉස්සෙලාම - මොනෝත්තකටද අපෙන් අහන්නේ ? - ඕක ගැහුවයි කියල covid negative වෙන්නෙ නෑනේගන්නවද නැද්ද![]()

වැඩක් නෑනෙ covid negative වෙන්නෙ නෑනේ පිළිගත් විදියට test කොරපු injection වලින් - ඉතිං එව්වාම ගහගන්න ඔච්චරපිළිගත් විදියට test කරපු එකක් නම් ඔව්.
නැත්නම් පාරම්පරික පැණි වගේ ටෙස්ට් නොකර එවන ඒවා නම් නම් නැ.