මම කලින් stamina condom යූස් කරල නෑ durex moods වගේ විතරයි යූස් කරේ. අද ගත්ත stamina පැක් එක රු100යි. මූඩ්ස් 174ක් වෙන කොට durex 240 වෙනකොට මේක රු100ට දෙන්නේ මේක බාලද බන්?
මේක යූස් කරද්දි පුපුරල තියෙනවද? moods මළ ජරාවනම් පුපුරනව. ඩියුරෙක්ස් අවුලක් නෑ මේක පට්ට ගාන අඩු නිසා බැලුවෙ.
කොහොමද කට්ටියගෙ එක්ස්පීරියන්ස් එක?
මේක යූස් කරද්දි පුපුරල තියෙනවද? moods මළ ජරාවනම් පුපුරනව. ඩියුරෙක්ස් අවුලක් නෑ මේක පට්ට ගාන අඩු නිසා බැලුවෙ.
කොහොමද කට්ටියගෙ එක්ස්පීරියන්ස් එක?