..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,031
    3,806
    113
    invoke db "Injected Memory"

    ..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..


    shutterstock_227886769-705x468.jpg


    රෙප් 8000 පැනලා K_ZONE is a splendid one to behold පොරක් වෙච්ච සතුටට මෙන්න මගෙන් තැග්ගක්..

    කාලයක් හැකිං ගැන ත්‍රෙඩ් දැම්මා, ඊට පස්සෙ ජාවරම් බිස්නස් ගැන ත්‍රෙඩ් දැම්මා, ඕන්න මේ ත්‍රෙඩ් එක තව ලොවෙත් නැති මාතෘකාවක් ගැන,

    මේ ත්‍රෙඩ් එක මම බලාපොරොත්තු වෙන්නෙ sex වලදි අපි පාවිච්චි කරන එක එක බෙහෙත් වර්ග ටිකක් ගැන කියලා දෙන්න, විශේශයෙන්ම ලගම ෆාමසියෙන් ගන්න පුලුවන් වෙන බෙහෙත් ටිකක් ගැන පොඩි දැනුමක් බෙදාගන්නයි උත්සහය,

    ඒ වගේම මම ඩොක්ටර් කෙනෙක් වත් ෆාමසියක අයිති කාරයෙක් වත් නෙමෙයි, මට තියෙන සාමන්ය දැනුමෙන් මම මේ විස්තර ටික දාන්නෙ, ඒ නිසා වැරදි තියෙනවා නම් නිවැරදි කරන්න, ඒ වගෙම මේ බෙහෙත් තමන්ට කවදාවත් අවශ්‍ය වෙන එකක් නැ කියලා හිතුනත් කවදා හරි අවශ්‍ය වෙන්න පුලුවන් ඒ නිසා පොඩි awareness ඇති කරන්න තමයි මගේ බලාපොරොත්තුව, නිසා ඔන්න විස්තර....


    1. Silagra 50

    GyoAB5cl.jpg


    මිල රුපියල් 30

    ඔන්න මේක තමයි ලංකාවෙ ඔය සම්භන්දව වැඩිපුරම බොන බෙහෙත,
    හවසට ෆාමසියකට ගියා නම් මල්ලි 50 හෙ පෙත්තක්.. , මල්ලි පිරිමි පෙත්තක්.. , මල්ලි හොදට නගින්න පෙත්තක් කියලා කන ලගට කරලා ඉල්ලන් එන පෙත්ත මේක තමයි, මම දන්න තරමින් ෆාමසියක විටමින් C විකිනෙන පෙති ගානට ආසන්න ගානක් මේක විකිනෙනවා.
    ඇත්තටම මේ පේත්තෙ තියෙන්නෙ sildenafil citrate, sildenafil තියෙන ගොඩක් බෙහෙත් තිබ්බත් මේ සිලාග්‍රා ලංකාවෙ ටිකක් ප්‍රචලිතයි අනිත් ඒවට වැඩිය. Viagra කියන ප්‍රසිද්ද බෙහෙතෙත් තියෙන්නෙ මේකම නිසා මේක ගොඩක් අය පාවිච්චි කරනවා.
    මේක ඇත්තටම පාවිච්චි කරන්නෙ erectile dysfunction (ED) තියෙන අයට,
    ඒ කියන්නෙ නගින එක පොඩ්ඩක් අඩු පිරිමි අයට :D, සරලවම කිව්වොත් මේකෙන් වෙන්නෙ අවශ්‍ය තැන්වල ලේ ගමනාගමනය ටිකක් වැඩි කරන එක, ඊට පස්සෙ ඉතින් කෙල්ලෙක් ගෙ කොන්ඩ ගහක් දැක්කත් සොකඩෙ ඉතින් යකඩෙ වගේ වෙනවා :D
    මල්ලි නගින එක අඩු වෙලා තියෙන අයටත්, එක පාරක් කරාට පස්සෙ ආයෙ පරක් කරන්න ඉක්මනට අයෙ මල්ලිව නැගිට්ට ගන්න ඕන වෙන අයටත්, වැඩේ කරලා ඉවර වෙනකල් දිගටම මල්ලිව කික් එකේ තියාගන්න බැරි අයටත් මේක හොද බෙහෙතක්,
    Side Effects ගත්තොත් මේකෙන් හර්දස්පන්දනය ගොඩක් වැඩි කරනවා, ඒ නිසා පොඩ්ඩක් කැරකිල්ල වගේ හැදෙන්නත්, වැඩේ කරලා ඉවර උනාට පස්සෙ වැඩියෙන් මහන්සි දැනෙන්නත්, පපුව පිටිකොටනවා වගේ හය්යෙන් ගැහෙන්නත්, කන් දෙක බ්ලොක් වෙලා ඇහෙන එක අඩු වෙන්නත්, නහා බ්ලොක් වෙලා හුස්ම ගන්නත් අමාරු වෙන්න පුලුවන් කියලා පවිච්චි කරපු අය නම් දන්නවා ඇති.
    බොහෝවිට උදේට මේ ලෙඩ ඔක්කොම ඇති වෙනවා මාත්‍රාව වැඩි උනොත්,
    ඒත් මගේ අවවාදය පුරුදු නැති කෙනෙක් නම් පෙති කාලක් විතර ගන්න වැඩේට පැය බාගෙකට ඉස්සර වෙලා ගන්න. :rolleyes: ඒ වගේම බඩ පැලෙන්න කැම කාලා මේක හරියට වැඩ කරන්නෙ නැ, ඒ නිසා කැම ටිකක් කාල, ඇල්කොහොල් කෝක් බොන්නෙ නැතුව පෙති කාලක් විතර ජින්සොමින් සහ විටමින් E කරලක් එක්ක ගන්න, :yes:
    ඊට පස්සෙ බය නැතුව කෙල්ල ලගට යන්න, වෙනද ක්ලච් බැලන්ස් කරන් ඕන තැන් ටොප් එකේම අදින්න පුලුවන් වෙයි :D

    සාමනය තරුන වයස කෙනෙක්ට පෙති කාලක් උනත් ඇති කියලා මම කිව්වට, පෙත්තකුත් මදි වෙන වෙලාවල් තියෙනවා ඒ අයට තියෙනවා මේකම මිලි 100 පෙත්ත.

    JLIWTTh.jpg


    මිල රුපියල් 100

    2. Vigra

    D87T66wl.jpg


    පෙත්තක මිල රුපියල් 600 - 2,800 දක්වා

    Vigra නම් ඉතින් ඕන කෙනෙක් අහලා ඇතිනෙ, උඩ කිව්ව සිලග්‍රා වල වැඩේම තමයි වෙන්නෙ ඒත් මේකෙ බ්‍රන්ඩ්නේම් එක ගොඩක් අය දන්නවා, ඒ වගෙම මේකෙ මිල ටිකක් වැඩියි. sildenafil ම උනට බීලා තියෙන අය දන්නවා ඇති මේකේ අනිත් බ්‍රැන්ඩ්නේම් වලට වැඩිය පොඩි කික් එකක් තියෙනවා, සමහර වෙලාවට එක පෙත්තකින් සතියක් විතර වැඩ කරන්න පුලුවන් :D ඒ වගේම Vigra original එකට ඔලුව කැරකෙන ගතිය, කන් බ්ලොක් වෙන එක ටිකක් එනවා අඩුයි, ඒත් සුපුරුදු පරදි පපුව නම් ඩක් ඩක් ගානවා දැන් නවතියි වගේ, සල්ලි ප්‍රශ්නයක් නැත්නම් මෙන්න බඩු,

    3. Enogra 50 / 100 mg

    R0vcPd7l.jpg


    මිල රුපියල් 30 / 50

    කලින් කියපු වැඩේම තමයි වෙන්නෙ, වෙන බ්‍රැන්ඩ් නේම් එකක්, ඒත් මේකෙ පෙත්ත කටේඅ දියවෙනවා ඒ කියන්නෙ අනිත් ඒවට වඩා ඉක්ම්නටට රෙස්පොන්ඩ් කරනවා ඇති, කොහොමත් ඔය ඕන පෙත්තක් හදිසියෙ බොන්න ඕන නම් කරන්න හොදම දේ හපලා කාලා වතුර බොන එල :D විනාඩි 5 න් වැඩ කරනවා සාමන්යෙන් විනාඩි 30 ක් යන එක.. :P:P:P

    4. Silden 50

    Fbs3mZQl.jpg
    r7DRqhgl.jpg


    මිල රුපියල් 125

    මේක Astron ල කරන sildenafil ටැබ් එකක්, කලින් වැඩේම තමයි, :rofl::rofl:


    5. Cupid නොහොත් මල්සරා

    piJ1fOSl.jpg


    මිල රුපියල් 135 / 185

    ලංකාවෙ කොල්ලො පාවික්චි කරන තවත් හොද බ්‍රැන්ඩ් එකක් sildenafil citrate ම තමයි තියෙන්නෙ,
    මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ත්‍රිෆෝසස් වල කොල්ලො අතර තමයි ෆෝස් කොල්ලෙක් ෆාමසියකට ආවම උන් මේකෙ පෙට්ටි 10 20 අරන් යන්නෙ නිවාඩු අනුව. නිවාඩු එද්දි මේක අරන් එන්න කියලා එයාලගෙ ආදරනීය නෝනලා කෝල් කරලම මතක් කරනවා කියලයි එයාලා නම් කියන්නෙ :eek::shocked::D

    6. Megafil 10mg / 20 mg

    DNvr7Snl.jpg


    පෙත්තක මිල 500 / 600

    මේකත් පාවිච්චි කරන්නෙ ඒ වැඩේටම (ED) උනාට මේකෙ තියෙන්නෙ වෙනම රසායනිකයක් tadalafil කියලා, මේක දැනගෙන ඉන්න එකත් වටිනවා මේකෙත් තියෙනවා වියාග්‍රා වගේ ෆේමස් බ්‍රැන්ඩ් එකක් Cialis කියලා ඒක නම් පෙත්තක් 2500 ක් විතර වෙනවා,
    සමහරුන්ට sildenafil citrate හරියන්නෙ නැ ඒ අයට tadalafil හොදයි සමරුන්ට අනිත් පැත්ත, සමහරුන්ට මොනා කරත් නගින්නෙ නැ :D :D :D
    ඒත් ඩොක්ටර්ලා කියන්නෙ මේ එක වර්ගයක් හරි ආන්ස්ර් කරන්න 7 පාරක් වත් බොන්න ඕන කියලා. ඒ නිසා හනිමූන් දවසෙම බොන්න අරන් තියාගන්න එපා :P මාසෙකට විතර කලින් බීලා ටැක්ටර් පැදලා පුරුදු වෙන්න :D

    තව පෙති වර්ග නම් තියෙනවා සැහෙනන් ත්‍රෙඩ් එක දිග වැඩි වෙනවා ඔක්කොම දන්න ගියොත්, ඒ නිසා උවමනා උනොත් දාන්නම්.


    7. Easy Glide / Easy Glide Delay

    XUOeXjVl.jpg


    මිල රුපියල් 60 /100

    මේකෙ තියෙන්නෙ ලිහිසි ද්‍රව්ය,සින්හලෙන් කියනවා නම් ලුබ්‍රිකේටින්ග් ජෙලි,
    සමහර කෙල්ලොන්ගෙ නන්ගිලා සාඅමන්ය විදියට තෙත් වෙන්නෙ නැ, ස්ට්‍රෙස් එක නිසත් එහෙම වෙනවා, තවත් හේතු තියෙන්න පුලුවන්, ඉතින් එහෙම කෙල්ලෙක් එක්ක කරන්න ගියාම හරි අමාරුයි, කෙල්ලට රිද්නවා, එහෙම බලෙන් කරන්න ගියාම කෙල්ලට සෙක්ස් එපා වෙලා ජිවිතෙත් එපා වෙනවා :D ඒ නිසා තමයි මේ ජෙල් එක තියෙන්නෙ,
    මීට වඩා ලොකු බෝතල් විදියට වෙන බ්‍රැන්ඩ් වලින් ගන්නත් පුලුවන්,

    ඒත් එක්කම ඔය කලු පාට එක ඩිලේ එක. ඒ කියන්නෙ ඒක දාලා කරනකොට වැඩි වෙලාවක් දාරාගෙන ඉන්න පුලුවන්, ඇත්තටම ඒකෙන් කරන්නෙ පොඩ්ඩක් ස්නායු ටික numb කරන එක, ඒත් එකෙන් අපිට දැනෙන දේත් අඩු වෙනවා.

    ඒ වගෙම ඕක ගොඩක් ම පාවිච්චි කරන තව තැනක් තමයි Backdoor එක පාවිච්චි කරද්දි, (anal) ඉස්සරහා දොර නම් නිකම්ම ලුබ්‍රිකේට් වෙනවානෙහ්, ඒත් බැක්ඩෝ එක එහෙම වෙන්නෙ නැ ඒ වෙලාවට ඕක වටිනවා, නැත්නම් කෙල්ල රැ මැද කැගහයි මෙන්න මූ මගේ #ක පලනවෝ කියලා :D

    8. Condom Sathuta / Preethi

    oiIJAx9l.jpg


    මිල රුපියල් 50

    කොන්ඩම් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනෙ, වෙන වැඩේ දන්නවනෙ, කොල්ලොන්ට ඉතින් තියෙන ලොකුමප්‍රශ්නෙ ඕක ගිහින් ඉල්ලන්නෙ කොහොමද කියලා, ඒ නිසා හොදට නම් ටික බලාගන්න, ඊට පස්සෙ කෙලින්ම නම කියලා ඉල්ලනන ෆාමසියෙ ඉන්න ලස්සනම කෙල්ලගෙන් :D
    (නන්ගි සතුට දෙන්නකො කියලා නම් ඉල්ලන්න එපා, අනේ අය්යෙ සතුට රබර් ගදයිනෙ කියයි :D)

    Durex / Stamina

    cuOpUr2l.jpg


    මිල 160 සිට

    සාමන්යෙන් ගොඩක් කොල්ලොන්ගෙ තේරිම තමයි Durex, වර්ග ගොඩක් තියෙනවා, හැඩය, රස, සුවද, ගනකම කැමති විදියකට.

    කඩෙන් විලිලජ්ජ නැතුව ඉල්ලන්නත් පුලුවන් නන්ගි ඩුරෙක්ස් පෙට්ටි 6 ක් විතර දෙන්න කියලා, නන්ගි ඩිස්කවුන්ට් එකකුත් දීලා බිල් එකේ නම්බර් එකත් ලියලා දෙයි අය්යෙ බෙහෙත් එක ගන්න හැටි ප්‍රශ්නයක් උනොත් මට කතා කරන්න කියලා :love:

    Moods

    DOmzTxel.jpg


    මිල 100 සිට


    Moods එකත් හොදයි, විශේස්යෙන්ම එයා එක එක රස වලට සුවදට ආස කෙනෙක් නම් මූඩ්ස් හොදයි.

    9. mithuri

    2kvxrxQl.jpg


    මිතුරි කිව්වමත් ගොඩක් අය දන්නවා ඇති, මේක කෙල්ල බොන උපත් පාලන පෙත්තක් දවසකට පෙත්තක් ගන්න ඕන, තව මේ වගෙම බෙහෙතක් තියෙනවා ජස්මින් කියලා ඒ දෙකම ලංකාවෙ කෙල්ලො බොනවා, හැමදාම සෙක්ස් කරන අයට ඉන්ජක්ශන්, ලූප් දාන්න කැමති නැත්නම් මෙක තමයි බෙහෙත,
    මේකෙ තියෙන එක පෙත්ත පෙත්ත පීරියඩ් දවස් වල ඉදන් පිලිවලට බොන්න ඕන,
    ඒ වගෙම අනවශ‍ය ගැබ් ගැනිම වලවක්ව ගන්න, හදිස්සි වෙලාවට මේකෙන් පෙති 4 ක් බොන්න කියලත් කියනවා, (අද්දැකිම් තියෙන කෙනෙක් කියන්න, මේලගදිනම් කෙල්ලෙක් මට කිව්වා ඒකි බය වෙච්ච පාර රතු පාට පෙති ඔක්කොම බිව්වා කියලා, මම කිව්වට පස්සෙ තමයි ඒකි දන්නෙ ඒ නිකම්ම යකඩ පෙති සුදු පාට ඒවා තමයි බෙහෙත් කියලා :P)

    10. Postino 2 ,1

    ljLySLql.jpg


    මිල රුපියල් 100 / 150

    පොස්ටිනො නම් ගොඩක් අය අහලා අති විශේස්යෙන්ම 2 එක, පොස්ටිනො අපි පාවිච්චි කරන්නෙ අනාරක්ශිත ලින්ගික කිරියාකාරකම් වලින් පස්සෙ ගැබ් ගැනිම වලක්වගන්න, සෙක්ස් කරල පැය 72 ක් ඇතුලත පොස්ටිනෝ 2 බ්ව්වා නම් ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන චාන්ස් එක නැති වෙනවා, පොස්ටිනො 1 එක ඊටත් දවස් ගානක් යනකල් බොන්න පුලුවන්,

    11. Delay Spray

    903DxF6l.jpg


    මිල 600 සිට ඉහලට

    Delay Spray වලින් කරන්නෙ එජකුලේට යන එක පරක්කු කරන එක :P ඇත්තටම වෙන්නෙ නම් කලින් ඩිලේ ජෙල් එකේදි කිව්වා වගේම පොඩ්ඩක් විතර හිරිවට්ටන එක, ඒත් සමහරු ඉන්නවනෙ දෙන්නට ම දැනුනෙ නැති උනත් කමක් නැ එලිවෙනකල් හොල්ල හොල්ල ඉන්න කැමති අය, අන්න එයාලට මේක හොදයි :D

    12. EJELAG

    Fo3vBshl.jpg


    එජකුලේට යන එක පරක්කු කරගන්න බොන්න තියෙන බෙහෙතක් තමයි මේක, ඒත් මෙක එක දවසක් බීලා බැ, දිගටම බොන්න ඕන, අද්දැකීම් නම් නැ, දන්න කෙනෙක් විස්තරයක් දෙන්න.


    13. Norgest

    UW374qJm.jpg


    මේක බොන්නෙ කෙල්ලොන්ට පීරියඩ් වලදි එන වේදනාව අඩු කරන්න, සමහරු දන්නෙ නැ මෙහෙම බෙහෙත් තියෙනවා කියලා, එක්සැම් එකක්, ඉන්ටර්වීව් එකක්, ස්පොර්ට්ස් තියෙද්දි මෙහෙම දවසක් ආවම කෙල්ලො ඔක්කොම අව්ල් කරගන්නවා, ඒත් මේ වගෙ එක පෙත්තකට පුලුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න,
    වේදනාව අඩු කරන්න විතරක් නෙමෙයි, පීරියඩ් පරක්කු කරන්න, කලින් ගන්නත් බෙහෙත් තියෙනවා, උදාහරනකා එක්සැම් දවසෙම පීරියඩ් එයි කියලා බයයි නම් පෙත්තක් තියෙනවා ගන්න ඒකෙන් දවස් 4 ක් කල් දාගන්න පුලුවන්, ඒත් මදිනම් 3 වෙනි දවසෙ තව පෙත්තක් ගත්තම තව දවස් 4 ක් කල් දාගන්න පුලුවන්,

    wf6AvAJm.jpg
    rfXi1pFm.jpg
    48MDTO3m.jpg


    මල්ටිවිටමින් සහ ලිංගික ශක්තිය වැඩි කරන ඖෂද මේවගෙ වැඩි විස්තර නම Google එකේ ස'ර්ච් කරා නම් දැන ගන්න පුලුවන්, ඒත් බොන්නෙ පරිස්සමෙන්, බිව්වට පස්සෙ අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙලාවල් ආපු කාතා මම අහලා තියෙනවා,


    11. Test Strips

    Cpv3YEcl.jpg


    මිල රුපියල් 30 - 100

    කොහොම කොහොම හරි වැඩේ කරගත්තා කියන්නකො දැන් බලන්න තියෙන්නෙ ප්‍රෙග්නන්ට් වෙලාද කියලානෙ, ඕන්න එකට තමයි මේක තියෙන්නෙ, මෙකෙන් ටෙස්ට් කරා නම් අපිට දැනගන්න පුලුවන් බබා හමවෙයිද නැද්ද කියලා :D
    බැදපු ජොඩුවකට නම් ඒ තරම් සතුටක් තවත් නැතිවෙයි, බැදපු නැති දෙන්නෙක් නම් හම්මේ ඉතින් :D :rofl::rofl:

    අම්මො තව බෙහෙත් ලිස්ට් එකක් ම තියෙනවා පස්සෙ එඩිට් කරලා දාන්නම් ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචාර අනුව..

    වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් පහතින් ඇති Thank You මත ක්ලික් කරන්න :)

     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,031
    3,806
    113
    invoke db "Injected Memory"
    පලවෙනි Reply එක Reserved තිබ්බෙ පලවෙනි දවසෙ අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න.. ඔන්න එහෙනම් අහපු ප්‍රශ්න වලට සරලව උත්තර ටිකක්, මගේ දැනුමෙ තරමින්,..

    owa biwama naginne natthi wenavalu ban. ita passe digatama owa bonna onelu.

    ඕනම බෙහෙතක් Overdose ගත්තම හෝ, එකදිගටම පුරුදු උනාම එහෙම වෙනවා, මේ බෙහෙත් වලින් කරන වැඩම වෙන්න ශරීරයෙන් ස්වාභාවිකවම ඇති වෙන හෝමොන මේ බෙහෙත් හින්දා අඩුවෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් බෙහෙත් වලින් උද්දීපනය කරන නිසා ඉට සම්භන්ද ග්‍රාන්ථි නරක් වෙන්න පුලුවන්.

    පැනඩෝල් බිව්වත් එහෙමයි, කොත්තමල්ලි බිව්වත් එහෙමයි, ඇගේ තියෙන ස්වභාවික ගතිය නැති වෙනවා, ඒක මේ බෙහෙත් වල විතරක් ප්‍රශ්නයක් නෙමෙයි.
    ඒත් බිව්වම නගින්නෙ නැති වෙනවා ඇරෙන්න ඒකෙ අනිත් පැත්ත උන අය නම් ඕන තරම් ඉන්නවා, හරියට මල්ලි කෙලින් වෙන්නෙ නැතුව ලිංගික ජීවිතේ එපාවෙලා හිටපු අයට පෙති ගත්තට පස්සෙ ආයෙත් ආසවක් ඇති වෙලා දැන් පෙති ඕන නැති අය ඕන තරම් ඉන්නවා,

    තව සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි බයට ලැජ්ජවට මල්ලි ඩවුන් වෙනවා, ඒ සෙක්ස් අස්සෙ ඕන්නැති දේවල් 1000 ක් ගැන හිතන නිසා, කෙල්ල සතුටු වෙයිද, කෙල්ල හිනා වෙයිද, කෙල්ලගෙ පරන කොල්ලට වඩා මට සැපක් දෙන්න පුලුවන් වෙයිද, මට බැරි වෙලා කෙල්ල පිට යයි ද, කෙල්ල එෆ්බී එකෙ චැට් කරලා අහු උන කොල්ලට මට වඩා ලොකු එකක් තියෙනවද, ,,, ඔන්න ඕවා තමයි කල්පනා කරන ප්‍රශ්න.
    ඉතින් වියාග්‍රා ගැහුවට පස්සෙ මොනා කල්පනා කරත් මල්ලි බහින්නෙ නැ, වැඩේ කරන පුලුවන් එක දිගට, ඉතින් අපේ අපි ගැන තියෙන විශ්වාසෙ කන්ෆිඩන්ට් එක හැදෙනවා, ඒක තමයි සෙක්ස් වලට ඕනම දේ,
    අපි ගැනයි, අපිත් එක්ක ඉන්න කෙල්ල ලස්සනයි සෙක්සි කියන විශ්වාසෙ තමයි සෙක්ස් වලට අවශ්‍යම දේ.. පෙති නිසා ඒ විශ්වාසෙ හදාගත්තට පස්සෙ ගොඩක් අය පස්සෙ පෙති නැතුව සතුටින් ඉන්නවා.

    බොනව කියලා හැමදාම බොන්න එපා, ඒත් එක්කම බැදපු උන් හැමදාම ගෙදර යද්දි එකක් බීලා යන්නත් එපා, එදා වයිෆ් ට බැ කිව්වොත් මල්ලි ලාච්චුවෙ දාලා වහන්න වෙන්නෙ :D නැත්නම් අසහනේ වැඩි වෙලා මැරිල යයි :D ඕනම දෙයක් අවශ්‍ය තරමට පාවිච්චි කරානම් හෙට මැරෙයිද කියලා දන්නෙ නැති ජිවිතෙ සතුටින් ඉන්න පුලුවන්, :yes::yes:

    Tfs I have never used sex enhancement drugs

    අපි ඉතින් ලැජ්ජබයට හැද්ච්ච කොල්ලො විදියට මේ බෙහෙත් ගැන ටිකක් ලොකුවට හිතනවා, ඒත් ස්ට්‍රෙස් වෙලා එහම සෙක්ස් ෆීලින්ග්ස් නැතු උනාම පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවට වැරැද්දක් නැ, උදාහරනයක් විදියට වයිෆ් ගෙ උපන්දිනේට Birthday Sex වලදි එයාට දැනෙන්න ආදරෙ කරන්න හිතුනොත්. .. .. . :love::love:

    Maxdura kiyanne mkkda bn., Tv eke advertisement danne,,,ashwadaye gemburatama kiyala.

    Maxdura ගොඩක් ම පවිච්චි වෙන්නෙ sexual desire එක වැඩි කරන්න, සමහර දවස් තියෙනවනෙ කෙල්ලගෙ ලගට යනවට වඩා හොදට නිදාගන්න එක සැපයි කියලා හිතෙන දවස්, ඒ වගේ දවස් වැඩි උනොත් ඒක ප්‍රශ්නයක්, අනිත් දේ තමයි අපිට වයිෆ් ව හරි ලස්සනට පේන්න අපිට අපේ හිතෙ පොඩි සෙක්සි ෆීලින්ග් එකක් තියෙන්න ඕන, වැඩ, ජොබ් එක, ප්‍රශ්න එක්ක අපිට ෆීලින්ග්ස් නැති වෙනවා, Maxdura බිව්වා කියන්නෙ ඉතින් අපිත් කොට නිහාල් වගෙ වෙනවා
    කෙල්ලෙක්ගෙ කෙස් ගහක් දැක්කත් අසහනය වැඩි වෙනවා, ඔෆ්ස් එකේ කෙල්ලෙක් ලගට ඇවිත් ෆයිල් එකක් දුන්නම මේකට මේසෙ උඩ ඉදන් ගහන්නෙ කොහොමද කියලා හිතෙනවා, ඇන්ටිල පවා පට්ට සෙක්සි විදියට පේනවා :D (මෙච්චරම නැතු උනත් ඒ වගේ දෙයක් වෙන්නෙ)
    ජිවිතේ බෝරින්ග් කියලා හිතෙනවා නම් කිරිත් එක්ක පෙති දෙකක් බීලා බලන්න, මේකම තමයි අපේ අයුර්වෙද කඩේ තියෙන්නෙ ගුලි කියලා, කොල්ලො ගුලි කනවා කියන්නෙ මේකෙම ලාංකීය ප්‍රඩක්ට් එක.

    Vigra thiyenawada ban open market eke ganna ? :eek:

    ඕන තරම් තියෙනවා බං තහනම් නැ,

    ඒත් තහනම් ඒවත් ෆාමසි වල ඕන තරම් තියෙනවා, ඩිලේ ස්ප්‍රේ වර්ග තියෙනවා තහනම්.
    තව චුවින්ගම් තියෙනවා ඒකෙන් වෙන්නෙත් ඔය වියාග්‍රා වලින් වෙන වැඩේමයි,
    කෙල්ලොන්ටත් දෙන චුවින්ගම් එකක් තියෙනවා ඒකට කෙල්ලො හෝර්නි වෙනවා කියලා කියනවා අද්දැකීම් නම් නැත.
    ගොඩක් ම තහනම් කියලා තියෙන්නෙ පොස්ටිනෝ වගේ සැර ඒවා. පොස්ටිනො වැඩ කරනන් දවස් 3 යි. 5 යි,
    ඒ වෙනුවට ෆාමසි වල හන්ගන් ඉන්නවා පෙති 4, 5, 6 තියෙන කාඩ්, ගොඩක් ම Misoprostol තියෙන ඒවා, ඒවගෙන් කිසිම අව්ලක් නැතුව මාස ගනන් වල හිටලා තියෙන ඒවා වොශ් කරන්න පුලුවන්,
    එක පෙත්තක් බීලා, එකක් ඇතුලට දාගෙන, අනිත් පෙති පැය හයෙන් හයට බොන්න තියෙන්නෙ, උදේ පාන්දර හෙනගහන්න වගෙ බඩේ අමාරුවක් එක්ක පීරියඩ් යනවා. end of sinhaleese


    Kellanta mola kulappuwena.beheth nadda machoo

    ඕක හොද ප්‍රශ්නයක්, ඩොක්ටර්ලගෙන් ඇහුවම නම් කියනෙන් මල්ටිවිටමින් වර්ග තමයි, ඒ එක්කම ජින්සොමින් වගෙ ඒවත් හොදයි, ඊට අමතරව බයෝනා වගෙ මල්ටිවිටමින් තියෙන්නෙ, ඒවගෙන් හම ලස්සන කරන්න කොන්ඩෙ වවැන්න එහෙම කරන් ඇගේ තියෙන ස්ත්‍රිහෝමොන වැඩි කරන එක, ඉතින් මල්ටිවිටමින් වලින් කොහොමත් ටිකක් මෝල වැඩි වෙනවා.

    ඊට අමතරව තියනවා ෆෙරමෝන් එකක්, නිල් පාට බොතලේක 6,000 කට විතර ෆාමසි වල තියෙනවා මම දැකලා තියෙනවා, ඒකෙන් කෙල්ලගෙ නහයට ගියාම කෙල්ලො මෝල් වෙනවා ලු. අද්දැකීම් නොමැත.
    මම දන්න සමහර බොස් ලා ඉන්නවා Airfreshners එක්ක ඕය වගෙ ෆෙරමොනස් ගහලා තියන, ඉතින් ඔෆිස් එකේ කෙල්ලො කියන්නෙ ස;ර් ව දැක්ක ගමන් මට මොනාද වෙනවා බං කියලා.
    තව සමහර හොටෙල් වල කපල් වලට ටේබල්ස් රෙඩි කරලා තියන්න කිව්වම උන් ඒ ටේබල් වලට ස්ප්‍රේ කරනවා කියලත් අහලා තියෙනවා, ඒත්කොට උන් ඊලගදවසෙත් එනවානෙ, අර හොටෙල් එක මාර රොමැන්ටින් කියලා:shocked::shocked: :lol:

    බඩු ගොඩාාාක් යවන්න පුලුවන් ටැබ්ලට් එකක් නැද්ද,

    සාමන්යෙන් මැක්ස්ඩූරා වගේ බෙහෙත් වලින් මේක වෙනවා, ඒ වගේම වෙන තිත්ත බෙහෙතුත් තියෙනවා ඩොක්ට දෙන, ලමයි හම්බ වෙන්නෙ නැති සරු නැති පිරිමින්ට ස්පර්ම් කවුන්ට් එක වැඩි වෙන්න බෙහෙත් තියෙනවා, ඒකෙන් දෙක තුනක් බිව්වා නම් උබේ ආසාව හරි යයි.

    ඒත් ඕකට හොදම දේ කොහෙන් හරි තායි කැල්ලකට කියලා බෝල් මසාජ් එකක් දාගන්න මාස 3 කට පාරක්, බෝල් මසාජ් දාපු අය නම් කියන්නෙ ජම්බු ගහෙන් වැටිච්ච කෙල්ලක් නාවන්න පුලුවන් තරම් දැන් බඩු තියෙනවා කියලා.

    Cupid wala side effects nadda?

    ඔය ඉතින් උඩින් කියපු සාමන්ය දේවල් ම තමයි බං, කැරකිල්ල, නහය බ්ලොක් වෙන එක, කන් ඇහෙන්නෙ නැතුව යන එක, පට්ට මහන්සි වගෙ දැනෙන එක, පපුව ගැහෙන එක වගේ, ඒත් පැය 6 ක් විතර ගියාම ආයෙ මුකුත් නැ බං, අරක්කු එක්ක එහෙම බිව්වොත් නම් ඔලුව ගලවලා බිමින් තියන්න හිතෙනවා,

    එක එක රස වලින් කොන්ඩම් හදන්නේ ඇයි? කොන්ඩම් එකද ලෙව කන්නේ :baffled:

    අනාරක්ශිත ලින්ගික ඇසුරක් ඒ කියන්නෙ අපි නොදන්න කෙල්ලෙක් ගෙන් බ්ලොජොබ් එකක් ගද්දි කොන්ඩම් එකක් දාලා ද්න එක හොදයි. ඒකිගෙ දත් වැදිලා තුවාල උනොත් එහෙම ලෙඩ බෝවෙන්න පුලුවන්.
    ඒත් ඉතින් තොප්පි දලා ඔලුව කහද්දි දැනෙන්නෙ නම් නැ,
    සමහර පූර්නලමාවිය සංවර්දනය උනේ නැති කෙල්ලොත් ඉන්නවා බ්ලෝජොබ් එකක් දෙන්න මල්ලිව කටට ගන්න කැමති නැති, එක්කො එක එක රසවල් දැනෙනාවා කියයි එක්කො සුවද හරි නැ කියයි අන්න ඒ වෙලාවට තමයි ඔය පාට පාට එක එක රස කොන්ඩම් තියෙන්නෙ,

    Mewa kellantah wedada ban?

    Man wadi hondata kiyala cupid 50mg ekak biwwa wenasak danune nane ban


    ගෙදර ගෙනාපු ඒවගෙන් ෆොටෝස් ටික දැම්ම නේ :P:P

    TFS බ්‍රෝ :cool::cool: +36

    ගෙදර ගෙනාපු ඒවා නම් නෙමෙයි, ගෙදර ගෙඑනවා කියලා එක දවසෙ ඔක්කොම ගේන්නෙ නැනෙ බං :D ඒත් ෆොටොටික ඔක්කොම ගත්තෙ නම් මම, තව සැහෙන්න ගොඩක් තියෙනවා බං, පස්සෙ දාන්නම්.

    mage appe bandata passe thiyena side effects dore galanawa :P

    බදින්නම ඕන නැ පුති, ඒ වගෙම බැන්ද ගමන්ම ඕන වෙන්නෙත් නැ,ඒත් බුක් මාර්ක් කරලා තියාගන්න, කවදා හරි දවසක අනිවා ඕන වෙයි :D :D :D

    naginnathi un sahena pirisak innawa wage :P

    මිනිස්සු කවදද බං තියෙන දෙයින් සතුටු උනේ, විනාඩි 20 ක් ගහන්න පුලුවන් එකාට විනාඩි 40 ක් දික් කරගන්න ඕන, එලි වෙනකල් 3 පරක් ගහන්න ඕන එකාට 5 පාරක් ගහන්න ඕන, අගල් 6 ක් දිග එකාට 8 ක් කරගන්න ඕන, ඕනම මිනිහෙක් කැමතියිනෙ බං ජිවිතෙ තව පොඩ්ඩක් හරි විදින්න,

    ඉතින් හොදට විදින උන්ට විතරක් නෙමෙයි, ඔය හින්දා ජිවිතෙම විදවන උනුත් ඉන්නවා, කිරියෙත් ඇති, පොස්ටිනො 2 ගැන දන්නෙ නැතුව කොහෙ හරි යන බඩ්ඩකට අහුවෙලා ජිවිතෙම අව්ල් උන අයත් ඉන්නවා, ලුබ්‍රිකේට් ගැන දන්නෙ නැතුව දෙන්න දෙපැත්තට හැරිලා නිදාගන්න අය ඕන තරම් ඉන්නවා, ඉතින් උබලා මොනා හරි දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා.

     
    Last edited: