Amathi duwek ekka fun ekak

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Innawa

    F0DA886D-689A-4538-BD79-E43EB00E6988.jpeg
     
    මැති ඇමති කියලා වෙනසක් විදියට තියෙන්නේ අහු වුනොත් සුදු වෑන් එහෙක නොමිලේ සංචාරයක් ලැබෙන එක තමයි
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඇමතිලාගේ දුවලට ගහපු උන් ගැන නම් දන්නෙ නෑ. බට් මං දන්න එකෙක්, ලංකාවේ ලොකුම සල්ලිකාරයෙක්ගේ ( ඩෑල් එකට අයිති දේපලක් ගැන කිරියේ ත්‍රෙඩ් එකකුත් වැටිලා තියෙනව දැක්කා )
    දුවව දාගෙන හිටියා ( දැන් කොහොමද දන්නෑ. මට කාලෙකින් ඒ ගැන අප්ඩේට් එකක් ආවේ නෑ ) ඒ කෙල්ලට ගෙදරින් ප්‍රශ්ණ තිබුනා. තාත්තා දෙවනි කසාදයක් කරගෙන හිටියේ. ඒ stepmom කෙල්ලට වෙනස් කම් කරනවා. ඒ ගෑණිට තමයි ලොකුම උවමනාව තිබ්බේ සම්බන්දේ කඩවන්න. මං දන්න තරමින්, තග්ස්ලා පවා හයර් කරල තිබුනා කොල්ලව ෆලෝ කරලා ගේමක් දෙන්න. කෝටි ගානක දේපලක්. වැඩි විස්තර කියන්න බෑ.
     
    Last edited: